කතරගම-යන්න

Wash Basin

Member
Aug 15, 2014
14
3
0
ඔන්න කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේක තමයි මම දාන පළමු ත්‍රෙඩ් එක.

ඉතිං මට මේ කාරණයක් දැනගන්නත් එක්ක තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.

මට දැනගන්න ඕනි කොළඹ ඉදලා කතරගම යනවා නං ලේසි,සහ හොඳ පාර මොකක්ද කියලා. මම කලින් නං ගියේ කොළඹ ඉදලා රත්නපුර හරහා තණමල්විලට ගිහිං එතනින් කතරගමට යන එක. එහෙම නැතිව කොට්ටාවෙන් හයිවේ එකට ඇවිත් ඒක හරහා ගිහිං කතරගම යන්න බැරිද? මම ඒ පාරේ ගිහිං නෑ මිට කලින්. ඒ ගැන දන්නා කෙනෙක් උදව් කරනවද? හයිවේ එකේ කොළඹ ඉදලා කතරගම් යනවා නං කොච්චර වෙලා යයිද? හයිවේ ගිහිං කොතනින්ද පිටවෙන්න ඕනි. මේ දවස්වල කතරගම සෙනගද? වෙලාවක් තියෙනවා නං එළකිරි යාළුවෙක් මට මේ විස්තර කියලා දෙනවද?

මගේ ත්‍රෙඩ් එක බැලුවට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

ප.ලි- මට ඕනා කරන දේ දැනගත්තා. එළකිරි යාලුවෝ මට නිවැරදි විස්තරේ දුන්නා. හැමෝටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
 
Last edited:
  • Like
Reactions: gayankuwait

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කොට්ටාවෙන් හෝ කඩුවෙලින් කෙලින්ම මාතරට වරෙන් පැය 1 1/2ක් වගේ යයි
ඊට පස්සෙ මාතරින් කෙලින්ම අල්ලපන් තංගල්ල අම්බලන්තොට තිස්ස හරහා කතරගම
වැඩේ ලේසියි පාරවලුත් දැන් සුපිරියටම තියෙනවා බබා වගේ යන්න තියෙන්නේ
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    එත් මෙ දවස් වල පැවිල්ල නෙද එ නිසා කතරගම ගිහින් කට්ට කන්න තම්යි වෙන්නෙ
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    කොට්ටාවෙන් හෝ කඩුවෙලින් කෙලින්ම මාතරට වරෙන් පැය 1 1/2ක් වගේ යයි
    ඊට පස්සෙ මාතරින් කෙලින්ම අල්ලපන් තංගල්ල අම්බලන්තොට තිස්ස හරහා කතරගම
    වැඩේ ලේසියි පාරවලුත් දැන් සුපිරියටම තියෙනවා බබා වගේ යන්න තියෙන්නේ

    :yes::yes::yes::yes:
     
    බොහොම ස්තුතියි යාලුවා. මාතර ඉදලා කතරගමට යන්න කොච්චර දුරද කියලා දන්නවද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න උබව නිල් කරා නිල් පාටින් ඉන්නවා කියන්නෙ උබෙ මතෙට මෙකෙ උන් ඇහුම් කන් දෙනවා කියන එක
    ඉතින් පිස්සු නොකර ආත්ල් එකෙ හිටපන් හොද යාලුවො ඉන්නවා මෙකෙ
     
    Wash Basin

    Member
    Aug 15, 2014
    14
    3
    0
    ඔන්න උබව නිල් කරා නිල් පාටින් ඉන්නවා කියන්නෙ උබෙ මතෙට මෙකෙ උන් ඇහුම් කන් දෙනවා කියන එක
    ඉතින් පිස්සු නොකර ආත්ල් එකෙ හිටපන් හොද යාලුවො ඉන්නවා මෙකෙ

    බොහොම ස්තුතියි යාලුවා. මම අහපු ප්‍රශ්නයටත් උත්තර දුන්නාට බොහොම ස්තුතියි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොට්ටාවෙන් හෝ කඩුවෙලින් කෙලින්ම මාතරට වරෙන් පැය 1 1/2ක් වගේ යයි
    ඊට පස්සෙ මාතරින් කෙලින්ම අල්ලපන් තංගල්ල අම්බලන්තොට තිස්ස හරහා කතරගම
    වැඩේ ලේසියි පාරවලුත් දැන් සුපිරියටම තියෙනවා බබා වගේ යන්න තියෙන්නේ

    :yes::yes::yes: meka thama hondama route eka parawal dan hondi mamath me route eke katharagama gehin ena gaman awa masekata withra kalin.
     
    Wash Basin

    Member
    Aug 15, 2014
    14
    3
    0
    :yes::yes::yes: meka thama hondama route eka parawal dan hondi mamath me route eke katharagama gehin ena gaman awa masekata withra kalin.

    බොහොම ස්තුතියි. කොළඹ ඉදලා කතරගමට හයිවේඑක හරහා කිලෝමීටර් කියක් විතර තියෙනවද යාලුවා? ඒ වගේම සම්පුර්ණ ගමනට කොච්චර වෙලාවක් යයිද?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඔන්න උබව නිල් කරා නිල් පාටින් ඉන්නවා කියන්නෙ උබෙ මතෙට මෙකෙ උන් ඇහුම් කන් දෙනවා කියන එක
    ඉතින් පිස්සු නොකර ආත්ල් එකෙ හිටපන් හොද යාලුවො ඉන්නවා මෙකෙ

    :cool: mama kiyana deth oya ahanawada :rolleyes: ehanam hitaganin oluwen :dull:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කොට්ටාවෙන් හෝ කඩුවෙලින් කෙලින්ම මාතරට වරෙන් පැය 1 1/2ක් වගේ යයි
    ඊට පස්සෙ මාතරින් කෙලින්ම අල්ලපන් තංගල්ල අම්බලන්තොට තිස්ස හරහා කතරගම
    වැඩේ ලේසියි පාරවලුත් දැන් සුපිරියටම තියෙනවා බබා වගේ යන්න තියෙන්නේ
    :yes::yes:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    බොහොම ස්තුතියි. කොළඹ ඉදලා කතරගමට හයිවේඑක හරහා කිලෝමීටර් කියක් විතර තියෙනවද යාලුවා? ඒ වගේම සම්පුර්ණ ගමනට කොච්චර වෙලාවක් යයිද?

    283km
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බොහොම ස්තුතියි. කොළඹ ඉදලා කතරගමට හයිවේඑක හරහා කිලෝමීටර් කියක් විතර තියෙනවද යාලුවා? ඒ වගේම සම්පුර්ණ ගමනට කොච්චර වෙලාවක් යයිද?

    284 withra tiyanawa welawanam ithin wenas wenawa nawathtana than ekka. :)

    highway ekadi dan 100kmph pannuwoth dada gahanawa eka nissa parissmata driving karanna.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොට්ටාවෙන් හෝ කඩුවෙලින් කෙලින්ම මාතරට වරෙන් පැය 1 1/2ක් වගේ යයි
    ඊට පස්සෙ මාතරින් කෙලින්ම අල්ලපන් තංගල්ල අම්බලන්තොට තිස්ස හරහා කතරගම
    වැඩේ ලේසියි පාරවලුත් දැන් සුපිරියටම තියෙනවා බබා වගේ යන්න තියෙන්නේ

    true..
    this is the easiest if you are the one driving...