ෆෝන් උදව්වක්

Wash Basin

Member
Aug 15, 2014
14
3
0
මේ මොකක්ද?

යාලුවනේ,

මම මේ ලගදි ගත්තා android ෆෝන් එකක්. එච්චර ගණන් එකක් නෙමයි. රුපියල් 10,000 කට වගේ තියෙන එකක්. ඉතිං මම මිට කලින් android ෆෝන් පාවිච්චි කරලා නෑ. මේක තමයි මම ගත්තු පළමු android ෆෝන් එක.

ඉතිං ඔය android ෆෝන් වලට ඕනි ඇප්ලිකේෂන් ගන්න ඕනි අර ගුගල් ප්ලේ කියන එකෙන්ද? එකේන් ඇප්ලිකේෂන් ගද්දි රෙජිස්ටර් වෙන්න ඕනිද? මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? එහෙම නැත්තං මේ ගැන කලින් කතා උන ත්‍රෙඩ් එකක් හරි තියෙනවා නං ඒක මට හොයලා දෙන්න පුලුවන්ද?

ඒ වගේම මේ පහල පින්තුරේ තියෙන කොලපාට මාර්ක් එක මොකක්ද? Sync කියලා තියෙන්නේ. එකෙන් මොකක්ද වෙන්නේ?

Image.jpg


හැමෝටම තෙරුවන් සරණයි.
 
Last edited:

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඔයාගේ දැනට gmail එකක් තියෙනව නම් එකෙන් ලොගින් වෙන්න. නැත්තම් අලුතෙන් එකක් එතනින්ම හදාගන්න පුලුවන්. sync කියන්නෙ ඔයාගේ ෆෝන් එකේ තියෙන සමහර ඩේටා (ෆොටෝස්, දුරකතන අංක, වගේ දේවල්) google එකත් එක්ක synchronize වෙන එක.