මේක මම හදපු software එකක්. මේකෙන් පුළුවන් google maps වලට overlays (Markers, rectangles, polygons, arrows, circles, etc...), layers එහෙම දාල අපිට ඕන විදියට හදල එක Image එකක් විදියට save කරන්ඩ හරි print කරන්ඩ හරි.
වැඩි විස්තර මෙතනින් බලාගන්ඩ
Activation Key ඕන අය '
[email protected]' එකට...