Customize/Save/Print Google Maps Easilly (Software)

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
main_window.png


මේක මම හදපු software එකක්. මේකෙන් පුළුවන් google maps වලට overlays (Markers, rectangles, polygons, arrows, circles, etc...), layers එහෙම දාල අපිට ඕන විදියට හදල එක Image එකක් විදියට save කරන්ඩ හරි print කරන්ඩ හරි.

වැඩි විස්තර මෙතනින් බලාගන්ඩ



Activation Key ඕන අය '[email protected]' එකට email එකක් එවන්ඩ. මම free දෙන්නම්. එක Activation Key එකක් එක PC එකක විතරක් පාවිච්චි කරන්ඩ. නැත්තම් suspend වෙනවා.

Virus ගැන බයවෙන්ඩ දෙයක් නෑ. මේක softpedia වලත් තියෙනවා. Editors rating 4/5 තියෙනවා.

REP needed...
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ Google my tracks ඇප් එකෙන් අපි track කරන පාරවල් වල *kml ෆයිල් Google map maker එකේ overlay function එකෙන් mapmaker එකට upload කරන්නේ කොහොමද? මම try කලා හරියන් නෑ මචන්.