මගෙ BIT project එකේ supervisor විදියට sign කරන්ඩ කැමති කව්ද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මගෙ BIT project එකේ supervisor විදියට sign කරන්ඩ කැමති කව්ද?

මගෙ BIT (UCSC) project එකේ supervisor විදියට sign කරන්ඩ කැමති කව්ද?

දෙපාරක් sign කරන්ඩ තියෙනවා එච්චරයි. මම ගෙදරටම එන්නම්

IT / Computer science Degree එකක් ඕන. Software engineer විදියට වැඩ කරලා තියෙන්ඩ ඕන.

Please, ලොකු උදව්වක්. මම BIT self study කරන්නේ. කෙනෙක්ව හොයාගන්ඩ බැරිඋනා.

(කුරුණෑගල / මාතලේ කිට්ටුව නම් වඩාත් හොඳයි. නැතත් කමක් නෑ)

Thank you
 

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    machan mama inne kaduwela(colombo).mama BIT complete last year.eth experience naha. ithin mata nam kamathi unat karanna bari wei.eth mama class giya sirta kiwwoth eya karala dei. :)