මේක මම හදපු software එකක්. මේකෙන් පුළුවන් google maps වලට overlays (Markers, rectangles, polygons, arrows, circles, etc...), layers එහෙම දාල අපිට ඕන විදියට හදල එක Image එකක් විදියට save කරන්ඩ හරි print කරන්ඩ හරි.
වැඩි විස්තර මෙතනින් බලාගන්ඩ
Activation Key ඕන අය '[email protected]' එකට email එකක් එවන්ඩ. මම free දෙන්නම්. එක Activation Key එකක් එක PC එකක විතරක් පාවිච්චි කරන්ඩ. නැත්තම් suspend වෙනවා.
Virus ගැන බයවෙන්ඩ දෙයක් නෑ. මේක softpedia වලත් තියෙනවා. Editors rating 4/5 තියෙනවා.
REP needed...