පෆෝම් නැහැ කියන්නේ? පැහැදිලි නැහැ.
යූස් කළා. ඔ්ක හොද රෙන්ඩරින්ග්, කෝඩින්ග් වගේ කෝර් ස්පීඩ් එක එච්චරම බලපාන්නේ නැති, නමුත් කෝර් සහ ත්‍රෙඩ් කවුන්ට් එක වැදගත් වැඩවලට. වීඩියෝ රෙන්ඩරින්ග්වලට ඉන්ටෙල්වලට වඩා ගොඩක් හොද වුණා මට නම්. 1440P 60FPS ගේමින්ග්වලටත් ඇති වුණා.