මචංලා,
155/70 R13 මේ ටයර් එක යන ගාණ දන්නව ද කවුරු හරි මේ දවස්වල? 20 - 30 අතර ප්‍රයිස් කියනවා. මේක හරි ද?
Maxis දෙකක් ගත්තා 2020 වගේ. එතකොට නම් ප්‍රයිස් 8,000 - 8,500 වගේ තමා තිබුණේ.