නෑ නෑ එහෙම එකක් නෑ. ඒ වගේ එවුන් හොඳයි කිව්වහම කිසි posh ගතියක් නෑනේ බන්. චිලී, චින්ති, ඉරාජ් වගේ එකෙක් ගැන එහෙම දැම්ම නම් ඔන්න හෙන posh. මොනවා වුනත් මම කැමතියි මචන් එහෙම down to earth ඉන්න එවුන්ට. ඒකයි ඒක දැම්මෙත්. මොකද මමත් ගමෙහ් හැදිච්ච එකෙක්. දුෂ්කර පාසලක ඉගෙන ගත්තු එකෙක්. ශිෂ්‍යත්වෙන් තමයි ලොකු ඉස්කෝලෙකට එන්න ලැබුනේ. මම ගැමි ජීවිතේට ආසයි බන් ගොඩක්ම.