WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පව් යකෝ. මොනවා වුනත් ගෑනියෙක් ලෝකේ පාලනය කරනවට වඩා නම් trump පාලනය කරන එක හොඳයි. ආර්ථිකේ වත් දියුණු වෙයි නේ
    ඊයා ඒ මොන හිවලෙක්ද බන්. මට පේන්න බෑ ඌ නම්.
    උට්ටෝ, මේ ඉන්නේ අර ඇට නැති තට්ටයා Varys. උගේ කොන්ඩේ තියෙනකොට කොහොමද හැටි? :D
    දුප් දුප් වේසි. තෝ මෙච්චර වෙලා කතා කලේ මේක array එකක් කියලා හිතාගෙනද? පිටිපස්සෙම ඉන්න එකාට ඉස්සරහින් ඉන්න එකා කවුද කියහන්.
    තොට අමු කැවිලද? නැත්නම් මාව මඩවනවද? එතකොට 5 වෙනියා කවුද බොල? :angry:
    නෑ නෑ එහෙම එකක් නෑ. ඒ වගේ එවුන් හොඳයි කිව්වහම කිසි posh ගතියක් නෑනේ බන්. චිලී, චින්ති, ඉරාජ් වගේ එකෙක් ගැන එහෙම දැම්ම නම් ඔන්න හෙන posh. මොනවා වුනත් මම කැමතියි මචන් එහෙම down to earth ඉන්න එවුන්ට. ඒකයි ඒක දැම්මෙත්. මොකද මමත් ගමෙහ් හැදිච්ච එකෙක්. දුෂ්කර පාසලක ඉගෙන ගත්තු එකෙක්. ශිෂ්‍යත්වෙන් තමයි ලොකු ඉස්කෝලෙකට එන්න ලැබුනේ. මම ගැමි ජීවිතේට ආසයි බන් ගොඩක්ම.
    දුප් දුප් වේසි...

    අඩෝ වඳින්නම් ඒක නම් ආයේ අවුස්සලා ගන්න එපා බන්. ලැජ්ජාවේ පණ යනවා. :baffled:
    Current Activity: Searching Forums

    අදත් කාට හරි ගිනි ගෙඩියක් දෙන්න තමයි ඔය :D
  • Loading…
  • Loading…
  • Loading…