WhyNot1's latest activity

  • WhyNot1
    අනේ පකො තොට ඉස්සෙල්ල මෙතන ලොකේෂන් එකත් එකක් මම දාල ඇති. තො ගිහිං ඉතිරිවෙච්ච තියෙන්නෙ රොඩු ටික බලන්නනේ ජාඇල ලලිත්ගෙ බඩු නම් නියමයි බං...
  • WhyNot1
    Vikum Computers and Sound systems කියලා නිට්ටඹුවේ ඉන්නවා. පොරගෙත් ගනන් අඩුවට හොද බඩු තියනවා. තව ජා එල ලලිත් කියලා කෙනෙක් ඉන්නවා. පොරගෙත්...
  • WhyNot1
    මෙන්න ලොකේෂන් එක https://maps.app.goo.gl/QmLd7LHB2SZRgAyp8?g_st=ic එක තමයි හොදම choice එක. Amp නම් තිබ්බ එතන 220v මෙක open කරපු දවස්...
  • WhyNot1
    කොහෙද ඕක තියන්නේ?
  • WhyNot1
    යකෝ ඕක හැප්පිච්ච දවසක හරියට ටයිල් අනිල මැරෙන්නේ .
  • WhyNot1
    ඔය ඔක්කොම කඩන් ගිහින් මිනිස්සුන්ගේ අතපය කැපිලා ගිහින් තමයි නතර වෙන්නේ. මොකෙක් හරි ඕක රිපෝට් කරපල්ලා.
  • WhyNot1
    මිත්‍ර කම් වයස යනකල්ම තියන්නේ හරි අඩුවෙන්.
  • WhyNot1
    අපිට ඒක නිකංම මිනියක් උනාට බං, ඒ මනුස්සයට ඒ නැති වෙලා ඉන්නේ ළගම කෙනෙක්. සමහර විට ගතින් නැතත් සිතින් ළගම හිටපු කෙනා වෙන්න පුළුවන්. එහෙම...