බස් එක ටයිල් කරා 💪💪💪

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,158
    12,513
    113
    🌎
    වැස්ස කාලෙට @AhhhCapaCapa
    Internet Dancing GIF by ikas
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    කොමඩ් එකකුත් හයි කරගත්තා නම් වැඩේ Complete.
    වැස්ස දවසට සනීපෙට තියෙයි. ලෙස්සල බෙල්ල කැඩිලා මැරෙන්නේ.

    Jetour G700 vs Toyota L250 ත්‍රෙඩ් එකට මම දැම්මා කොමන්ට් එකක් චයිනිස් වාහනවල කාලේ ඉවර උනාම බැටරි අයින් කරලා එන්ජින් හයි කරගෙන දුවයි කියලා. අනිවා එහෙම වෙයි බලපන් ඉස්සරහට. පේනවානේ ඉතින්. මේ වගේ ගොන් හරක් ඉන්නකල් ඉතින් ශෝක් එකට තියෙයි


    මොකද්ද බන් අර ඇතුලේ හිලක් තියෙන්නේ ? එතනටත් ටයිල් එකක් ද එන්නේ ?? :baffled:
    commode එක හයි කරන්න.. :lol:
    ------ Post added on Aug 22, 2026 at 1:37 PM