Recent content by Windows Xp

  1. Windows Xp

    ඩිසල් Pump එකෙන් හුලං ඇදලා_Car Stopped|HELP

    පම්ප් එක ගහන්න කිව්වෙ,යතුර ගහන්න කියන එකනේද මචං ? එහෙම කලාට බැටරිය බහිනවා විතරයි ඩිසල් ‍ෆිල්ටර් එකට පොඩ්ඩක් පල්ලෙහා නවතිනවා,ගලවලා කටින් Suck කලොත් හරි යයි නෙද මචං :confused: thx මචං
  2. Windows Xp

    ඩිසල් Pump එකෙන් හුලං ඇදලා_Car Stopped|HELP

    ඩිසල් Pump එකෙන් හුලං ඇදලා_Car Stopped|HELP මචංලා මගේ කාර් එකේ තියෙන්නෙ mechanical diesel fuel pump එකක්,අද මල්ලි වාහනේ තෙල් අඩියට තියාගන අරන් ගිහින් පාරේ නවත්තගන,දැන් තෙල් ගැහුවා,යතුර ගැහුවාම ඩිසල් ‍ෆිල්ටර් එක ලඟට විතරයි තෙල් ඇදිලා එන්නෙ,එතනින් උඩට යන්නෙ නැ,මොකද මෙකට කරන්නෙ,බටේ ගලවලා Suck...
  3. Windows Xp

    කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ?

    kawuruth nadda paawicchi karana ?
  4. Windows Xp

    කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ?

    කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ? කවුද තාම Xp පාවිච්චි කරන්නෙ,මම නන් තාම Xp,Xp පාවිච්චි කරන අය තමුන්ගේ අදහස් උදහස් දාල යන්න බලන්න. දැන් Xp වලට මුහණදෙන්න වෙන ගැටළු තියනවා නම් එවත් දාන්න,හොඳ කියන්න තියන එවත් කියන්න.