කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ?
කවුද තාම Xp පාවිච්චි කරන්නෙ,මම නන් තාම Xp,Xp පාවිච්චි කරන අය තමුන්ගේ අදහස් උදහස් දාල යන්න බලන්න.
දැන් Xp වලට මුහණදෙන්න වෙන ගැටළු තියනවා නම් එවත් දාන්න,හොඳ කියන්න තියන එවත් කියන්න.

Last edited:

ඇමෙරිකාවේ නෙවි එක පාවිච්චි කරනවලු අහල බලපන්...