උදව්වක් දීපන්කො
මචන්ලා මගේ MSc එකේ research එකට details වගයක් ගන්න ඕනේ health sector වැඩ කරන අයගෙන්. (Doctors, Nurses,Technicians, IT Support Staff etc ...):)
මචන්ලා මට පොඩි උදව්වක් දීපන්කො මේ survey එක කරගන්න.
මේකෙන් මට ගන්න ඕනේ දැනට ලංකාවේ hospitals (gov /pvt) වල තියන system මොන වගේද ...