උදව්වක් දීපන්කො
මචන්ලා මගේ MSc එකේ research එකට details වගයක් ගන්න ඕනේ health sector වැඩ කරන අයගෙන්. (Doctors, Nurses,Technicians, IT Support Staff etc ...)
මචන්ලා මට පොඩි උදව්වක් දීපන්කො මේ survey එක කරගන්න.
මේකෙන් මට ගන්න ඕනේ දැනට ලංකාවේ hospitals (gov /pvt) වල තියන system මොන වගේද ? මොනවද තියන issues ? කොහොමද support කරන්නේ ? IT කොහොමද Hospitals වල use වෙන්නේ වගේ දේවල්.....
ඔයාලගේ වටිනා කාලයෙන් මිනිත්තු 10 වැය කරලා මේ ලින්ක් එකට ගිහින් sup එකක් දෙන්න.
https://goo.gl/forms/gPfjN0CGUmqcXFO42