මේ වචනෙ තේරුම මොකක්ද?

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
පන්සල්, පල්ලි, දේවාල සඳහා යොදා ගන්නා එම කැණිමඩල වහල සැලැස්‌ම කිසිසේත්ම නිවාස සඳහා යොදා නොගැනේ. කැණිමඩල යනු වෘත්තාකාර ලෙස හෝ අර්ධ කවාකාර ලෙස හෝ එක්‌ මුදුන් ලීයකට පරාල වද්දා තිබීමයි .
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    පන්සල්, පල්ලි, දේවාල සඳහා යොදා ගන්නා එම කැණිමඩල වහල සැලැස්‌ම කිසිසේත්ම නිවාස සඳහා යොදා නොගැනේ. කැණිමඩල යනු වෘත්තාකාර ලෙස හෝ අර්ධ කවාකාර ලෙස හෝ එක්‌ මුදුන් ලීයකට පරාල වද්දා තිබීමයි .

    :cool:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කැණිමඩල කියන්නේ අත්තිවාරම

    සිංදුවක් තියෙන්නේ ලඹ සවන් රන් පටින් කියල බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච හැටි කියන

    ඒකේ තියෙනවා පද පේලියක්; මේ විදියට
    කැණිමඩල පලලා සුණු විසුණු කලා මැදුරක්

     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කැණිමඩල කියන්නේ අත්තිවාරම

    සිංදුවක් තියෙන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච හැටි කියන
    කැණිමඩල පලලා සුණු විසුණු කලා මැදුරක්

    පිස්සුද උට්ටො, කැණිමඩල තියෙන්නෙ වහලෙ:lol::lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    කැණිමඩල කියන්නේ පරාල ගොඩක් එකට එකතුවෙලා මැද උඩට මුදුන් වෙන්න හදන රවුම් වහලයකට බං. ගොඩක් බුදු ගෙවල්වල වහලෙ හදන්නේ එහෙමයි. නියම උදාහරණෙ තමයි ඇම්බැක්කෙ දේවාලේ වහල. නැත්නම් දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ තියෙන වහලෙ.

    ‘‘කැණිමඩල පාලාලා සුණු විසුණු කළා මැදුරක්’’ කියන මධු මාධවගෙ සිංදුවෙන් කියන්නෙ ‘‘සංසාරෙ කියන මන්දිරයේ කැණිමඩල නැත්නම් වහලය සුණුවිසුණු කළා’’ කියන එක එ් කියන්නේ සිදුහත් කුමාරය බුදු උණා කියන එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ගුණදාස කපුගේ මහතාගේ සිංදුවක තියනවා
    ,අය්යන්ඩියේ උඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණිමඩලට අප නිවසේ කියලා,
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කැණි මඩල

    පන්සල්, පල්ලි, දේවාල සඳහා යොදා ගන්නා එම කැණිමඩල වහල සැලැස්‌ම කිසිසේත්ම නිවාස සඳහා යොදා නොගැනේ. කැණිමඩල යනු වෘත්තාකාර ලෙස හෝ අර්ධ කවාකාර ලෙස හෝ එක්‌ මුදුන් ලීයකට පරාල වද්දා තිබීමයි .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුණදාස කපුගේ මහතාගේ සිංදුවක තියනවා
    ,අය්යන්ඩියේ උඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණිමඩලට අප නිවසේ කියලා,

    මං ඕක දාන්න හැදුව විතරයි :sorry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    xridge-beam.jpg.pagespeed.ic.akyZS7SOaW.jpg
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    කැණිමඩල කියන්නෙ වහලයක පරාල එකකට වඩා එකතුවෙන තැනකට ලංකාවෙ හොඳම කැණිමඩල තියෙන්නෙ ඇම්බැක්කෙ ඒකෙ ගම්මාලු ලීයෙන් හදපු පරාල 26 තියෙනව එක තැන ඒක හදල තියෙන්නෙ විල්ගමු ආචාරී කියල කෙනෙක්
     
    • Like
    Reactions: AnuradhaRa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලඹ සවන් රන් - මදුමාධව අරවින්ද


    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින්
    මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින්
    රන හසුන් පීරමින් තුනු විලෙහි සිරිය මවමින්
    උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින්.....

    දැහැමින් බැදි සිත මඩින්ට මාර සෙන් මතින්
    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
    සෙවනින් බෝපත් අතරෙ ගැලූ අම ගගින්
    පවසින් දහමේ නිව්නෙ දම් අමා රසින්....

    කැනි මඩලා පලාලා...
    සුනු විසුනු කරා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    මම ගයමි උදම් ගී
    නද දුන්නු රාජ මිහිදෙන්
    දැහැමින් බවුන් වඩයි
    නේරංජන නදි තීරෙ.....

    ලඹ සවන් රන්....

    දස දහසක් සක් පා තල එකම් පිත වෙමින්
    දස දහසක් ලෝ දාතුව ගුගුලුවා හැලී
    දෙව් බඹ සුරනා සේනා සාදූ කාර දී
    පරසතු මල් ගද විලවුන් දෙපා මුල පිදී.....

    කැනි මඩලා පලාලා...

    ගායනය මදුමාධව අරවින්ද

    මේකෙ හයිලයිට් කරල තියෙන ටිකේ තේරුම දන්න කෙනක් ඉන්නවද?

     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ලඹ සවන් රන් - මදුමාධව අරවින්ද


    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින්
    මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින්
    රන හසුන් පීරමින් තුනු විලෙහි සිරිය මවමින්
    උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින්.....

    දැහැමින් බැදි සිත මඩින්ට මාර සෙන් මතින්
    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
    සෙවනින් බෝපත් අතරෙ ගැලූ අම ගගින්
    පවසින් දහමේ නිව්නෙ දම් අමා රසින්....

    කැනි මඩලා පලාලා...
    සුනු විසුනු කරා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    මම ගයමි උදම් ගී
    නද දුන්නු රාජ මිහිදෙන්
    දැහැමින් බවුන් වඩයි
    නේරංජන නදි තීරෙ.....

    ලඹ සවන් රන්....

    දස දහසක් සක් පා තල එකම් පිත වෙමින්
    දස දහසක් ලෝ දාතුව ගුගුලුවා හැලී
    දෙව් බඹ සුරනා සේනා සාදූ කාර දී
    පරසතු මල් ගද විලවුන් දෙපා මුල පිදී.....

    කැනි මඩලා පලාලා...

    ගායනය මදුමාධව අරවින්ද

    මේකෙ හයිලයිට් කරල තියෙන ටිකේ තේරුම දන්න කෙනක් ඉන්නවද?

    budu hamuduruwo keles nathi karapu eka metaphorically kiyanne. keles kiyana mandiraye wahala mudunen ma bindala eka sunu wisunu kara kyanne

    keles athi karana agents la(lassana dewal) wate kochchara try karath nawatha keles mandiraya hadanna ba kiyala
     
    Last edited: