1. wpaw

    What are the Best Platforms for Stock Options Trading???

    Stock Options Trading වලට හොඳ, (බයිනරි ඔප්ෂන්ස් එහෙම නෙමෙයි) Demo Account එකකින් පටන් ගන්න පුළුවන් Platforms තියෙනවද?
  2. wpaw

    මේකක් විදුලි වැටකට (හොරුන්ට සහ කුඩා සතුන්ට) යොදන්න පුළුවන්ද?

    මම හිතන විදියට මේකෙන් කවුරුත් මැරෙන්න‌ෙ නෑ. පොඩි සතෙක් වත්. ශොක් එකක් වදිනවා විතරයි. වෝල්ටේජ් වැඩි වෙනකොට ධාරාව මිලි ඇම්පියර් 0.25 (මිලි ඇම්පියර් කාලක්) වගේ වෙනව නෙ. එළකිරියෙ ඉලෙක්ට්‍රික් වැඩ්ඩො ඇතිනෙ. මගෙ අදහස වැරදි නම් නිවැරදි කරන්න.
  3. wpaw

    මේකක් විදුලි වැටකට (හොරුන්ට සහ කුඩා සතුන්ට) යොදන්න පුළුවන්ද?

    https://ae01.alicdn.com/kf/S4e6abbfd93d54b2fb2af705cf18b738dx.jpg මේ වගේ හය්-ප්‍රිකුවන්සි කන්වර්ටර් එකක් විදුලි වැටකට (හොරුන්ට සහ කුඩා සතුන්ට) යොදන්න පුළුවන්ද? පුළුවන් නම් බැටරි ලයිප් එක කොයි වගේ වෙයිද?
  4. wpaw

    පුද්ගලික පරිහරණයට රටින් බඩු ගෙන්නුවොත් මොකද වෙන්න පුළුවන්?

    Ali Express, Amason, eBay වගේ සයිට් එකකින් පුද්ගලික පරිහරණයට ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් ඔ්ඩර් කරල ගෙන්නුවොත් දැන් තියෙන ආනයන සීමා යටතෙ මොකද වෙන්න පුළුවන්. දඩ ගහයිද? නඩු දමයිද? බඩු රාජසන්තක කරයිද?
  5. wpaw

    DIY ටූල් Help !

    ගෙදර එදිනෙදා එන පොඩි පොඩි නඩත්තු සහ රෙපයාර් වැඩ වලට අවශ්‍ය වෙලාවට ඩ්‍රිලර් එකක් විදියටයි, ග්‍රයින්ඩර් එකක් විදියටයි ඩ්‍රිල් කටු, ග්‍රයින්ඩින් ප්ලේට් මාරු කර කර වැඩ කරන්න පුළුවන් ටූල් මොනවද තියෙන්නෙ? දැන් මිල කීයක් විතර වෙයිද?
  6. wpaw

    කාටද දෙමළ කියවන්න පුළුවන් ?

    දෙන්නෙක් දින 50 ක් ඉරි සලකුණු කරල තියෙනව. අඩුම තරමින් මාස 2ක් වත් හිර කරගෙන ඉන්න ඇති.
  7. wpaw

    පිටරට කේන්දරය සැකසීම

    එවපන් දිනෙයි, වෙලාවයි, තැනයි. හදල දෙන්නම්. නිවර්තන කලාප වලින් පිට නම් දළ කේන්දරේට වඩා භාව කේන්දරෙයි වැදගත්.
  8. wpaw

    කුලුණ දැක්කම ඇන්ටිගෙ ඇහැට කඳුලු ආවෙ ඇයි කියල දැනන් හිටියෙ නෑ නේද..

    එක ගෑණු කෙනෙක් කියල තිබුණ දවසක ඇවිත් මුදුනටම ගිහින් මුදුනෙ වාඩි වෙලා ඉන්න ආසයි කියල.
  9. wpaw

    අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිත්

    රුකුලෙ පැදිම කියන්නෙ ඌව වෙල්ලස්සෙ බයිසිකල් පදිනවාට. බයිසිකලේට කිව්වෙ "රුකුල" නැත්නම් "ගමංරුකුල" කියල. මායාරංජන්ගෙ "දිගාමඩුල්ලේ ආශ්චර්ය" පොතේ එක තැනක ඔය යෙදුම තියෙනව. ඔය කියන වැඩේට රුකුලෙ පදිනව කිව්වද කියල නම් දන්නෙ නෑ.
  10. wpaw

    Sex with wife (Serious problem) Help me..

    උගුරැස්ස, වෙරළු. පේර. පැණිකොමඩු. අන්නාසි. මේ පළතුරු හැම ජාතියක්ම දවසින් දවසට ලැබෙන විදියට මාරු කර කර කාපන්. පොඩි පළතුරු නම් බඩට දැනෙන විදිහට ගෙඩි හත අටක් වත් කන්න ඔ්න. වැඩිම වුණොත් සති දෙකක් යද්දි ඔය ගතිය ඇරෙයි. ඔය වියාග්‍රා, කියුපිඩ් වලට පුරුදු වෙන්න එපා. නැතුවම බැරි වෙයි අවුරුද්දක් දෙකක්...
  11. wpaw

    පොපොසල් බලද්දි හදහන්

    පොරොන්දම් වලදී ස්ත්‍රී පුරුෂ නපුංශක කියන එකේ එම පුද්ගලයගෙ ශාරිරික වශයෙන් තිබෙන ලිංගික ස්වභාවයට සෘජුවම සම්බන්ධයක් නැහැ. මෙයින් හැඟවෙන්නෙ මානසික ස්වභාව සහ ගතිගුණ. පුරුෂ ලිංග නැකැත් වල ඉපදුන ගැහැණු අය වුණත් සබකෝල ගති අඩු, කටයුතු වලදි පෙරමුණට එන, බය නැති, ඇතැම් විට කලහකාරී පිරිමි වගේ අය. ස්ත්‍රී...
  12. wpaw

    Domains ගැන ප්‍රශ්නයක්.

    lahirumax0, aliman, ruvi777cute, batmanTES, Voldemort Bro, ThisaraMalintha, kinkon, Any.key හැමෝටම ස්තුතියි!
  13. wpaw

    Domains ගැන ප්‍රශ්නයක්.

    ට්‍රාන්සර් කරගන්නෙ කොහොමද? (procedure එක)
  14. wpaw

    Domains ගැන ප්‍රශ්නයක්.

    1. GoDaddy වගේ එකකින් Domain name අරගෙන Web site එක ලංකාවෙ හරි වෙන රටක හරි maintain කරන්න පුළුවන්ද? 2. Domain name expire වෙනකොට renew කරන එක GoDaddy එකෙන්ම කරන්න ඔිනැද? වෙන තැනකිනුත් කරන්න පුළුවන්ද?
  15. wpaw

    මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන් තොටුපලට… කිසිවකුට රටින් යන්න බෑ… පරම්පරා ගාණකට රජයේ රස්සා නෑ.. පොලිස් වාර්තා නෑ..

    සරත් වීරසේකර කියන විදිහට මේවා සිදුවෙන්නේ නැහැ. 1971 කැරැල්ල සිදුවෙනකොට මම ඉස්කෝල‌ෙ යනවා. ඒ් කාලෙ ආණ්ඩුවෙන් කිව්වා රජයට විරුද්ධ කැරැල්ලක් නිසා කැරැල්ලට සම්බන්ධ අයට සහ ඒ් පවුල් වල අයට පරම්පරා ගණනකට රජයේ, පොලිසියේ සහ හමුදාවෙ රස්සාවල් දෙන්නෙ නෑ කන්ඩම් කරනව කියල. ඡන්දයකට ඉදිරිපත් වෙන්න ලැබෙන්නෙත් නෑ...