1. Ow, Godaddy eken domain eka aran one hosting provider kenekta (lankawe hari) domain eka link karanna puluwan1. GoDaddy වගේ එකකින් Domain name අරගෙන Web site එක ලංකාවෙ හරි වෙන රටක හරි maintain කරන්න පුළුවන්ද?
2. Domain name expire වෙනකොට renew කරන එක GoDaddy එකෙන්ම කරන්න ඔිනැද? වෙන තැනකිනුත් කරන්න පුළුවන්ද?
ට්‍රාන්සර් කරගන්නෙ කොහොමද? (procedure එක)2. domain eka Godaddy eken gaththoth ekenma renew karanna one. Nathnam wena domain provuder kenekta transfer karanna puluwan.
Godaddy ekata wada namecheap hodai machan
Transfer karana eka lesi. Loku case ekak naha, habai oya godaddy eken transfer karana domain provider ta domain eke gaana gewanna one transfer karaddi (e provider domain eke sell karana gana)ට්‍රාන්සර් කරගන්නෙ කොහොමද? (procedure එක)
domain transfer ekin transfer dunnam otp wage ekk apita denawa. eka aluth provider ekata denna one.ට්‍රාන්සර් කරගන්නෙ කොහොමද? (procedure එක)