wwwguliya
Reaction score
392

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහෙද කුකුලො මෙච්චර දවස් අන්තරස්දාන වෙලා හිටියේ
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..සහෝ

    එල එල........මන් බැලුව සද්ද නැත්තේ මොකෝ කියලා
    තොට පිස්සුද ගුලියෝ ? අද සඳුදා, ඔපීස් ඉන්නේ.... :(
    කරුමක්කාරි රකින බොරු පතිවත
    ලෝදියට උනුවෙන්නැති හදවත
    අකුරු මදි කියන්න උඹ දුන්නු කරුමෙ ගැන
    අපායෙ පොත මදි උඹෙ පවු ලියන්න
    පින් මදි පව් පිරෙනවා මට
    ටික ටික මැරෙනවා මගෙ හිත
    කරුමක්කාරි අඬනවා බොරුවට
    රටෙ ගෑනු කතා හදනවා ළිඳ ලඟ
    ඔය ප්‍රශ්න ගෙනල්ලා කෙල්ල ජිනීවා
    මම උඹෙ ඇදපු චිත්‍රය පරණයි
    උඹ මෝනාලීසා උඹෙ බොරු බයිලා
    මගෙ යාලුවො හොයයි කෝ දැන් මේ පිස්සා
    මගෙ හැඟීම් අවුස්සා
    පැන්නා මගෙ හිතට ගිණි තියලා රට්ටු හිනස්සා
    සමාවක් නෑ දෙන්න මගෙ ගාව
    හිතෙ දුක තියෙනවා සමඟ රචනාව
    යමෙක් අසාර ලෙස දිවි ගෙවමින් තමන්ට මුළු මහත් සමාජයටම පීඩා ලෙස ක්‍රියා කරන්නේ නම් ඔහුගේ ජීවිතය හිස් වූ බොල් වූ නිසරු එකක් වනු ඇත. ලෝකයාට තමන් පාරිශුද්ධ බවින් යුත් යහපත් අයෙක් ලෙස කොතෙක් මවාපෑමට බොහෝ දෙනා උත්සාහ කළත් ඉන් රැවටෙන්නේ තමාම ය. ඔහුට කිසිදාක විශ්ව ධර්මතාවයකට, ලෝක ධර්මතාවයකට පිටු පෑ නොහැක.

    අපි ජීවිතයේ ස්වභාවය හඳුනාගෙන ඇත්තෙමුද? ජීවිතය අනියත බවත්, මරණය නියත බවත් නියම ලෙස අවබෝධකොට ගත හැකි වන්නේ ජීවිතයේ ස්වභාවය ඇති සැටියෙන් හඳුනාගත් විටය. ජීවිතයට මුහුණ පෑ හැකි වන්නේ එවිටය.
    පිළිපීන් කෙල්ලන්ගේ නහය පැතලියි ,ගොඩක් මිටියි , tagalog කෙල්ලෝ නම් ගොඩක් දුඹුරුයි නමුත් visayan , Chinese මිශ්‍ර කෙල්ලෝ සුදුයි.

    පිළීපීන් කෙල්ලෝ ගොඩක් ආගමට ලැදියි එතකොට ආගම වෙනස් කරන්න කියන්න එපා, ආගම් දෙකම ආදහගෙන ඉන්න බලන්න, ප්‍රශ්ණයක් වෙන එකක් නෑ, මුස්ලිම් වුනත්, ක්‍රිස්තියන් වුනත් ප්‍රශ්ණයක් නෑ නමුත් මුස්ලිම් කෙල්ලොන්ව බදින එක ලේසි නෑ උන්ගේ පවුල් නිසා, සමහර ක්‍රිස්තියන් පවුල් වල වුනත් තත්වය එහෙමයි.

    කොහොම වුනත් කියන්නේ තියෙනේ ලෝකයේ ඉන්න හොදම කෙල්ලෝ ඉන්නේ පිළීපීනේ. උන් කඩිසරයි, ආගමට දහමට ලැදියි, මිනිහට ගොඩක් ආදරය කරනවා, වහලෙක් වගේ සේවය කරයි බැන්දම, කොච්චර කල් ගියත් සැප දෙන එක නතර කරන්නේ නෑ, නාකි වුනත් උබට sex හම්බ වෙයි (ලංකාවේ වගේ නම් අවුරුදු 40 පැන්න ගමන් ගෑණි sex වලට වැඩි කැමැත්තක් නෑ නේ) , ගෙදර වැඩ හොදින් කරයි, පවුලට උපරිමයෙන් සලකයි, ළමයින්ට හොදින් සලකයි. උබට හොද පිළිපීන් කෙල්ලෙක් හම්බ වුනා කියන්නේ මැණිකක් හම්බ වුනා වගේ තමයි, නමුත් ලෝකයේ ඕනේම රටක හොද කෙල්ලෝ ඉන්නවා කියලත් අමතක කරන්න එපා.

    තව ඕනේ තරම් අහන්න, මම ඉතිහාසයේ ඉදලම කියන්නම්.
    Gregorian බෑන්ඩ් එකේ හොඳ සිංදු එහෙම දන්නෙ නැද්ද බං උඹ..? :(
    Still I'm Sad එකේ වගේ මියුසික් තියෙන සිංදු..?
  • Loading…
  • Loading…
  • Loading…