මමත් 2020 ඔය idea එකේම ඉදල car එකක් ගන්නැතුව කඩකාමරයක් හැදුව පොඩි ලෝන් එකකුත් දාල අතේ තිබ්බ ටිකත් දාල.රටේ තියෙන තත්වෙත් එක්ක ඒක මන් හිතපු තරම් හොද investment එකක් උනේ නෑ.දැන් කාර් ගනනුත් වැඩි උනා කඩේ ලොකු profit එකකුත් නෑ loan එකට සල්ලි දාන්නෙත් මගෙ පඩියෙන්.(මම invest කරපු තැන අවුලක්ද දන්නෙ නෑ...