මචංල මට කියනවද honda city 2002/2003 වාහනේ අවුල් මොනව හරි තියෙනවද කියල.දැන් යන්නෙ 29ක් වගේ. ඒ ගනන් වලට ගන්න ඊට වඩා හොද වාහන මොනවද තියෙන්නෙ.
25 -29 range එකේ යන්නෙ.Bj5p එකෙ parts ගනන් වැඩි / හොයන්න අමාරුයි කියල කතාවකුත් තියෙනවා නේද..ඕක තායිලන්ඩ් මතක විදිහට.
මාත් 20ට අඩුවෙන් ගිය කාලෙ ගන්න බලල තියෙනව.
ගොඩක් ඒවයෙ බොඩි කන්ඩිශන් මදි...
දන්න තරමින්, එන්ජින් අවුල් නෑ. ඔටෝ ගියර්බොක්ස් හරියට නඩත්තු නොකලොත් ප්‍රශ්න එනව කියල අහල තියෙනව...
දැන් ඕක යන්නෙ 29ක්ද??
මැස්ඩ Bj5p එකත් ලෙඩ නැති හොඳ කම්ෆටබල් වාහනයක්...
This is true. Made in Thailand. Vehicle is light so. Does fuel well. Recondition vehicles from Singapore have done more mileage than the clock. Auto with paddle shift gear is underpowered. Manual one is good. Try to find a brand new bought vehicle. City is the export version has more options than jdm versionඕක තායිලන්ඩ් මතක විදිහට.
මාත් 20ට අඩුවෙන් ගිය කාලෙ ගන්න බලල තියෙනව.
ගොඩක් ඒවයෙ බොඩි කන්ඩිශන් මදි...
දන්න තරමින්, එන්ජින් අවුල් නෑ. ඔටෝ ගියර්බොක්ස් හරියට නඩත්තු නොකලොත් ප්‍රශ්න එනව කියල අහල තියෙනව...
දැන් ඕක යන්නෙ 29ක්ද??
මැස්ඩ Bj5p එකත් ලෙඩ නැති හොඳ කම්ෆටබල් වාහනයක්...
හොන්ඩ වුණත් එහෙම තමයි ඉතිං....25 -29 range එකේ යන්නෙ.Bj5p එකෙ parts ගනන් වැඩි / හොයන්න අමාරුයි කියල කතාවකුත් තියෙනවා නේද..
ඕක තායිලන්ඩ් මතක විදිහට.