මචං දන්න කෙනෙක් කියනවද toyota vios 2004 ඒවගෙ G grade , S grade වගේ grades වෙන වෙනම එනවද? Car එක ගැන use කරපු කවුරු හරි කියන්න පුලුවන්ද? Common issues?