Recent content by XeducationSL

  1. X

    කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක්

    කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක් තියෙනවද. නිදහසේ ඉන්න පුළුවන් park එකක්, රෙස්ටුරන්ට් එකක් වගේ තැනක් film hall, room වගේ සෙට් නෑ.
  2. X

    Girl friend එක්ක වාහනේ ඉන්න තැනක්??

    girl friend එක්ක වාහනේ ටිකක් නතර කරගෙන රෑට කතා කර කර ඉන්න පුලුවන් තැනක් කියන්න guys. කොළඹ , කොට්ටාව , galleface අවට
  3. X

    ඉඳගෙන ඉද්දි පස්ස රත් වෙන එකට මොකද කරන්නේ

    පුටුව නම් damro එකෙන් ගත්ත කුෂන් තියෙන හොඳ පුටුවක්. රත් වෙන එක තමා අවුල මොනා හරි කරන්න ඕනා තමා ------ Post added on 1690037241
  4. X

    ඉඳගෙන ඉද්දි පස්ස රත් වෙන එකට මොකද කරන්නේ

    නිතරම computer එකේ වැඩ කරද්දී පස්ස රත් වෙන ප්‍රශ්නේ තියෙන්නේ මට විතරද? දවසක් දෙකක් ටිකක් වැඩියෙන් ඉඳන් හිටියම බිබිලි වගෙත් එනවා. ඉඳගෙන වැඩ කරන එකත් එපා වෙනවා. කාමරේ AC කරලත් නැති හින්දා මේ ෆොටෝ එකේ වගේ cooling වෙන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ගන්න කියලා බැලුවේ. ඔයාලා මේ ප්‍රශ්නෙට මොන වගේ...
  5. X

    WordPress Plugin :- Local Payment Gateway Integration

    payhere නෑ මේ ලිස්ට් payhere දාන්න ඒක මේ ලිස්ට් එකේ නෑ. ------ Post added on 1689265413
  6. X

    Google sheet data sync

    Google Sheet වැඩ්ඩො මට උදව් කරන්න! 🙏 Google sheet 2ක් අතර data sync කරන ප්‍රශ්නෙක ඉන්නේ මම. 👉 එක sheet එකක data තියෙනවා. ඒ data ටික අනුව line chart එකකුත් තියෙනවා ඒ sheet එකේම. 👉 ඊට පස්සේ මම තව sheet එකක් අරන් ඒකට පළවෙනි sheet එකේ තියෙන data ටික සේරම ඒ විදියටම sync වෙන්න හැදුවා. 👉 පලවෙනි...
  7. X

    WordPress Plugin :- Local Payment Gateway Integration

    WordPress වැඩ්ඩො මට උදව් කරන්න 🙏 මගේ website එකට Paid Membership Pro" WordPress plugin එක මම පාවිච්චි කරනවා. මේකේ දැනට ලංකාවට support කරන payment gateways එකක් නෑ. Payhere වගේ local payment gateway මේකට integrate කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මේකට ඔයාලා දන්න වෙන මොකක් හරි solution එකක්...
  8. X

    Wordpress plugin උදව්වක්

    wordpress වැඩ්ඩො, උදව් කරන්න! මට wordpress වෙබ්සයිට් එකක් හදන්න ඕනා ඒකට එන visitors ලට අලුතෙන් sign up වෙලා එයාලගේ profile හදා ගන්න පුලුවන් විදියට. ▶ Visitorsලා ඒ හදා ගන්න profile එක ඇතුලේ ඒ visitorට විතරක් බලන්න පුළුවන් පෝස්ට් එකක් පෙන්න ගන්න තමා ඕන වෙලා තියෙන්නේ. ▶ වෙනත් visitors ලට තව...
  9. X

    රවුටර් battery backup system

    පාවිච්චි කරන්නේ නැති SLT Tozed M60 රවුටර් එකක් මගේ ළඟ තියෙනවා. මේකේ තියෙන battery backup system එක මගේ වෙන රවුටර් එකකට පාවිච්චි කරන්න පුළුවන්ද? circuit, battery ගලවලා හරි කමක් නෑ. හදා ගන්න විදියක් කවුරු හරි කියන්නකෝ.
  10. X

    Dual Monitors Task Bar Location

    වැඩේ කර ගත්තා. මේක තමා හරි ගියේ
  11. X

    Dual Monitors Task Bar Location

    dekma ekama welawe post kale. this makes changes in both monitors. I want to adjust task bar location separatly in both monitors. ------ Post added on 1633573430
  12. X

    Dual Monitors Task Bar Location

    මගේ dual monitor setup එකක් තියෙන්නේ. එක මොනිටර් එකක display එකේ යට ටික වැඩ කරන්නේ නෑ. ඒ හින්දා ඒ මොනිටර් එකේ විතරක් task bar එක side එකට ගන්න විදියක් තියෙනවද?:baffled: එක මොනිටර් එකක විතරක් task bar location එක වෙනස් කර ගන්න ඕන. settings වලින් වෙනස් කලාම මොනිටර් දෙකේම task bar එකේ location...
  13. X

    Macro Keyboard

    windows key වෙනුවට # තියෙන්නේ. දැන් වැඩේ හරි👌
  14. X

    Macro Keyboard

    හරි copy, paste දෙක නම් දා ගත්තා. windows key+v windows key+PRTSC මේ shortcut දෙක දා ගන්න ඕන. windows key එකේ keyname එකක් නෑ නේද? Appendix එකේ නම් හොයා ගන්න නෑ හැබැයි😳
  15. X

    Macro Keyboard

    ebay එකෙන් ගත්ත keyboard එකකට setup කරන්න ගියා. ඒත් හරි යන්නේ නෑනේ