මගේ dual monitor setup එකක් තියෙන්නේ. එක මොනිටර් එකක display එකේ යට ටික වැඩ කරන්නේ නෑ.
ඒ හින්දා ඒ මොනිටර් එකේ විතරක් task bar එක side එකට ගන්න විදියක් තියෙනවද?
එක මොනිටර් එකක විතරක් task bar location එක වෙනස් කර ගන්න ඕන.
settings වලින් වෙනස් කලාම මොනිටර් දෙකේම task bar එකේ location එක වෙනස් වෙනවා.
Pls help!