රවුටර් battery backup system

XeducationSL

Member
Oct 1, 2021
15
17
3
පාවිච්චි කරන්නේ නැති SLT Tozed M60 රවුටර් එකක් මගේ ළඟ තියෙනවා.
මේකේ තියෙන battery backup system එක මගේ වෙන රවුටර් එකකට පාවිච්චි කරන්න පුළුවන්ද?
circuit, battery ගලවලා හරි කමක් නෑ.
හදා ගන්න විදියක් කවුරු හරි කියන්නකෝ.
eegE0Ci.jpeg
 
  • Like
Reactions: B.Chat

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ali eken mini UPS board ekk genath okea battery 2 pawichchi karanna puluwan, habai dan okea battery hodai da ?