XibitZ Jan 6, 2016 pissuda ban. alto eka 25k wunat kawda ban oya magula ganne. used japan wahana hoda ewa 15k deddi ganna puluwan ban. mama wunat oka gena ahuwe ganna neweyi 2006n uda ekakma ganna kiyapu nisa. indian aran terumak na ban
pissuda ban. alto eka 25k wunat kawda ban oya magula ganne. used japan wahana hoda ewa 15k deddi ganna puluwan ban. mama wunat oka gena ahuwe ganna neweyi 2006n uda ekakma ganna kiyapu nisa. indian aran terumak na ban
ijay Jan 6, 2016 ela mchn eth anduwata salli na ban duwanna. .hybrid nathnam alto walin hari tax1 allai ban. .alto 19t giya kalayak thibbane ban. .dan 17t thiyena alto eka 20k wage unoth ethakota k10 ekak 25k wage wei
ela mchn eth anduwata salli na ban duwanna. .hybrid nathnam alto walin hari tax1 allai ban. .alto 19t giya kalayak thibbane ban. .dan 17t thiyena alto eka 20k wage unoth ethakota k10 ekak 25k wage wei
ijay Jan 6, 2016 ha ha. .ehema unoth hodai ban eth enna enna tax okkoma wedi karanawane ban balapanko...
සොහොන Jan 6, 2016 === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට http://www.elakiri.com/forum/showthread.php?t=1719721
=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට http://www.elakiri.com/forum/showthread.php?t=1719721
Mr.Tom Jan 3, 2016 එක එක ජජ්ලා තමන්ගේ කාර්ය ඉටු කරපු හැටි තමයි මල්ලි. මට ඔක්කොම ගනිනන බෑනේ. ඔක්කොටම මම කියලා තිබුනනේ ඊයේ වෙනකොට මට රිසාල්ට් දෙන්න කියලා.
එක එක ජජ්ලා තමන්ගේ කාර්ය ඉටු කරපු හැටි තමයි මල්ලි. මට ඔක්කොම ගනිනන බෑනේ. ඔක්කොටම මම කියලා තිබුනනේ ඊයේ වෙනකොට මට රිසාල්ට් දෙන්න කියලා.
Mr.Tom Jan 3, 2016 ප්‍රශ්නයක් නෑ මල්ලි ඌට රියල් එකව්න්ට් වොට් 17 + තියනවා. ඒ නිසා කොහොමත් අවෝඩ් එක තියනවනේ.
Mr.Tom Jan 3, 2016 අද සම්මාන දෙනවා. 11 ට කලින් ත්‍රෙඩ් එක දාන්න තමයි මගේ කල්පනාව. පෝල් එකේ තියන වොට් වලට විරෝධ තාවයක්, හෝ ගැටලුවක් නිසා ඒවා වෙනස් වෙන්න ඕනිනම් මට දැනුම් දෙන්න.
අද සම්මාන දෙනවා. 11 ට කලින් ත්‍රෙඩ් එක දාන්න තමයි මගේ කල්පනාව. පෝල් එකේ තියන වොට් වලට විරෝධ තාවයක්, හෝ ගැටලුවක් නිසා ඒවා වෙනස් වෙන්න ඕනිනම් මට දැනුම් දෙන්න.
gayankuwait Jan 2, 2016 ඔබටත් එසේම වේවා මචන්.ස්තුතියි යාළුවා 2016 වසර ඔබට හා ඔබ පවුලේ සැමට පැතුම් ඉටුවෙන, සිහින සැබෑවෙන සුබ නව වසරක් වේවා!
ඔබටත් එසේම වේවා මචන්.ස්තුතියි යාළුවා 2016 වසර ඔබට හා ඔබ පවුලේ සැමට පැතුම් ඉටුවෙන, සිහින සැබෑවෙන සුබ නව වසරක් වේවා!