XibitZ
Reaction score
4,016

Joined

Profile posts Postings About

  • මම හදන්නම් මචං. උදේ ඔක්කොම ටැබ් ටික ඕපන් කරලා බලපු නිසා පැටලිලා.
    ado makada wenne bn?
    mata 12 pol eka danna ona nattam heta dawsama wada bn
    heading ekak dunnada tom ayya
    දැක්කා මල්ලි. හෆ්ෆේ වැඩිම 10 තෝරනකොට හොද පන යයි උඹේ.
    එල එල ඔන්න එහෙනම් මම වෙනස් කරනවා
    මචං 12) හොදම විකල්ප ත්‍රෙඩ් එක 2015 (ඉහත අංශවල අදාල නොවන එකක් වෙතොත්)
    කියන කැටගරි එක වෙනුවට වසරේ ත්‍රෙඩ් බම්ප් කරන්නා කියලා දැම්මා.
    උදේ 7.30 ඉඳල කම්පියුටර් එක එක්ක වැඩ දවසෙම හවස 6 විතර වෙනකන්...
    ඉතින් ගෙදර ඇවිල්ල ලැප් එක ඔබනවා කියල ගෙදරින් බනිනවා, ඇස් දෙක නරක් කරගන්නද හදන්නේ කියලා...
    ඒ කතාව ඉතින් ඇත්තනේ...
    ගේ හදන වැඩ පටන් ගත්තු නිසා හවස ඇවිල්ල වැලි හලන්න තියෙනවා...
    ඒවා කරලා ඇවිත් නාල, කාල ඉවර වෙද්දී කොහොමත් 9 විතර වෙයි....
    අපේ ගෙදරට එන්න තියෙන්නේ පඩි පෙලකින් නැගල නිසා වාහනයක් ගන්න බැහැ... ඒ කන්ද නැගලත් ගෙවල් 6ක් විතර පහු කරගෙන අතුරු පාරක යන්න ඕන...
    දවල් අපි නැති නිසා ගඩොල් කළු ගල් අදින්න වෙන්නේ රෑට...
    ඉතින් ඒ වැඩ කරලා නිවාඩු දවස් වලටත් ෂොප් එක පටන් ගන්න සුදුසු තැනක් බලන්න ඕන...
    දාපු ලෝන් එනකන් අනිත් දේවල් කරන්නත් ඕන....
    ඒ දේවල් නිසා ගොඩක් කාර්ය බහුල වෙයි..
    ඉතින් ගෙදර ඇවිල්ල වැඩ කරලා විවේක ගන්න වෙන්නේ නින්දෙන් තමයි...
    ඒ උනත් ඉඩක් ලැබුනම ඇවිල්ල යන්න එනවා..
    එලකිරියෙන් තමයි ගොඩක් යාලුවෝ හම්බ උනේ.. ඒක අමතක කරලා බැහැ...
    heta indala godak kalathurakin thamayi machan me paththe enna wenne.
    puluwan welawaka ennam.
    dan thred ekata awilla yannam.
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
  • Loading…
  • Loading…