මචං සියුස් දේවතාවුනි ..

මා ඔබගේ profile ගෘහයට පැමිණ visitor message එකක් ලියූ නමුත් එය කුමක් හෝ මංගල්ලයක් නිසා දැන් එහි නැත.

****************************************
මේ තියෙන්න මචං කිසි wedding එකක් නැතුව
********************************************
කෙසේ වෙතත් ඔබ වහන්සේගේ නම පිලිබදව කිසිදු සැක සංකාවක් තබා ගනු නොමැනව.

ඔබට ෆිං සිද්ද වෙන්න සැකයේ මාත්රයක්වත් දනෙ නැත්තෙමු
*********************************************
ඔබගේ ස්තුතිය කාරුණිකව පිලිගත් බව මෙයින් සදහන් කරනු කැමැත්තෙමි.
LOLZ

*******************************
එහෙනම් අද සිට මට උතුමාණන් ලෙසද අමතනු ඇතයි සිතමු
සිරා යසස් ලොක්ක මටට් මගේ ජාතිය ගැන පුදුම හැඟිමක් ආව මෙක දැක්කම
සිහල රටෙ ඉපදුන ඔයාල මෙච්චර සතුටු වෙනවනම් ඒ සිහල රට දිව්්යලෝකයක් කරපු යක්ක පරම්පරාවෙ පුරුකක් වෙන්න පිං කරපු මම කොහොම සතුටු වෙන්න ඕනෙද ?