අනේ ඔයාට සාමාන්‍ය දනුම, ඇවරේජ් බුද්ධි මට්ටමක් තිබ්බා නම් අපිට තව කතා කරන්න තිබ්බා. ඒත් ඉතින් ඇමරිකාව වගේ රටක ජනගහනය (300 මිලියන ), ඇමරිකාවට චීනය එකක තියෙන බිස්නස් සම්බන්දතා, කොච්චර මගීන් ඇමරිකාව- චීනය අතර ගමන් කරනවද කියන මල්ටිපල් පැරාමීටර්ස් මතයි රෝගයේ පැතිරීම තීරණය වෙන්නේ. මේව ඔයාගේ චූටි මොලේට...