කොරොනා යි සැක 212ක් රෝහල් වල
අද වන විට රටවල් රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 212 දෙනෙකු ප්‍රතිකාර ලබයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.
එම වාර්තාව අනුව කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.
සම්පුර්ණ වාර්තාව මෙසේය.
LINK

Last edited: