පාස්කු ප්‍රහාරයේ වගකීම ප්‍රබල ජනාධිපති අ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කවුරුත් නෙමෙයි මහින්ද ගොන්වහන්සේ ඕක ස්වාමීන්වහන්සේලාට කියන විඩියෝ එකක් තියෙනවා. "අපි තමයි හාන්දුරුවනේ සහරාන්ලාට පඩිගෙවලා ඉන්ෆමේශන් ගන්න තියාගත්තේ" කියල උජාරුවෙන් කියන විඩියෝ ක්ලිප් එකේ කොපියක් මා ගාවත් ඇත. මහින්ද ගොන්වහන්සේ නොකියන්නේ " අනේ හාන්දුරුවනේ ඌ අපේ සල්ලිත් අරන් අපිටත් @#කේ ඇරලා මිනිස්සු 300ක් මැරුවා " කියන එකයි! :D:D:D
 
tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Saw this at several places today.

    පාස්කු ප්‍රහාරයේ මිනී මතින් ජනපති වීමට තනන සජිත්
    -------------------------------------------------------
    කතෝලික චන්ද තමන්වෙත කෙසේ හෝ ලබාගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

    එම වීඩියෝ පටය මගින් ISIS සාමාජිකයකු බවට පැවසෙන මුස්ලිම් ජාතිකයකු විසින් සිදුකරන පාපොච්චාරණයක් ඇතුලත් වන අතර එම පුද්ගලයා ලවා ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවට වූ ප්‍රකාශයක් සිදු කරවන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් අදාල වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචරනයටද මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇති බවයි පැවසෙන්නේ.

    අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රෝසි සේනානායක, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් සෝමපාල, හෙක්ටර් අප්පුහාමි, යන පුද්ගලයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බැවින් කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ගෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී. එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන තුෂාර වන්නිආරච්චිගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා.

    They say the video is being recorded at this very moment in a studio in Colombo

    Source

    bp
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුරුත් නෙමෙයි මහින්ද ගොන්වහන්සේ ඕක ස්වාමීන්වහන්සේලාට කියන විඩියෝ එකක් තියෙනවා. "අපි තමයි හාන්දුරුවනේ සහරාන්ලාට පඩිගෙවලා ඉන්ෆමේශන් ගන්න තියාගත්තේ" කියල උජාරුවෙන් කියන විඩියෝ ක්ලිප් එකේ කොපියක් මා ගාවත් ඇත. මහින්ද ගොන්වහන්සේ නොකියන්නේ " අනේ හාන්දුරුවනේ ඌ අපේ සල්ලිත් අරන් අපිටත් @#කේ ඇරලා මිනිස්සු 300ක් මැරුවා " කියන එකයි! :D:D:D
    උබ වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්. ඒ වීඩ්යෝ එකේ කොහෙද බන් සහරාන්ට පඩි ගෙව්වා කියන්නේ. මහින්ද කියන්නේ සහරාන්ගේ කණ්ඩායම ඈතුලට ඔත්තුකාරයෝ රින්ගෙව්වා කියලා. යකෝ ඔත්තු කාරයන්ට බුද්ධි ගිණුමෙන් පඩි ගෙවනවා තමා. ඒක අයිති හමුදාපතිට. රටේ තියෙන විගණනය නොවන එකම ගිණුම ඕක. හමුදාපතිට බලය තියෙනවා ඕන කෙනෙකුට ගෙවන්න. ජනාධිපතිට තියෙන්නේ එවන ලිස්ට් එකට අත්සන් කරන්න. කොටින්ගේ ඔත්තු ගත්තේත් ඔහොම තමා... සල්ලි ගෙවලා ඔත්තුකාරයෝ අස්සට රින්ගවලා.

    මුදල් ගෙවන නම් ලිස්ට් එක හමුදාවේ තියෙනවා, ජනාධිපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ අත්සනත් එක්ක... පුලුවන් නම් ඔය යු ඈන් පී කුක්කන්ට පෙන්නන්න කියපන්කෝ ඔය ලිස්ට් එකේ සහරාන්ගේ නම

    අරන් 2015 කලා වගේම නිකන් බොරු පතුරවන්නවා. වෑඩක් නෑ.. ගිය පාර රෑවටිච්ච අපි වගේ එවුන් ඉන්නවා උබලට පෙරලගෙන අරින්න බලාගෙන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරුත් නෙමෙයි මහින්ද ගොන්වහන්සේ ඕක ස්වාමීන්වහන්සේලාට කියන විඩියෝ එකක් තියෙනවා. "අපි තමයි හාන්දුරුවනේ සහරාන්ලාට පඩිගෙවලා ඉන්ෆමේශන් ගන්න තියාගත්තේ" කියල උජාරුවෙන් කියන විඩියෝ ක්ලිප් එකේ කොපියක් මා ගාවත් ඇත. මහින්ද ගොන්වහන්සේ නොකියන්නේ " අනේ හාන්දුරුවනේ ඌ අපේ සල්ලිත් අරන් අපිටත් @#කේ ඇරලා මිනිස්සු 300ක් මැරුවා " කියන එකයි! :D:D:D
    පුහ.......
    මාර ඉහල වැඩක් නේ බන්.....ඕව ලග තියෙන්නේ නම් අර මන්න පොන්ගලගේ මග බලකායේ ඉන්න උගේ පොන්න ගල් කොල්ලෝ ලග තමා....
    හාවඩ් කියල කිව්වට උබ ඉන්නේ ලංකාවේ මංගලගේ ගල් කොල්ලෝ බෝඩිමේ නේ බන්.....
    කියක් හම්බවෙනවද මංගලගේ පොලු පාරට අමතරව.....

    උබ වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්. ඒ වීඩ්යෝ එකේ කොහෙද බන් සහරාන්ට පඩි ගෙව්වා කියන්නේ. මහින්ද කියන්නේ සහරාන්ගේ කණ්ඩායම ඈතුලට ඔත්තුකාරයෝ රින්ගෙව්වා කියලා. යකෝ ඔත්තු කාරයන්ට බුද්ධි ගිණුමෙන් පඩි ගෙවනවා තමා. ඒක අයිති හමුදාපතිට. රටේ තියෙන විගණනය නොවන එකම ගිණුම ඕක. හමුදාපතිට බලය තියෙනවා ඕන කෙනෙකුට ගෙවන්න. ජනාධිපතිට තියෙන්නේ එවන ලිස්ට් එකට අත්සන් කරන්න. කොටින්ගේ ඔත්තු ගත්තේත් ඔහොම තමා... සල්ලි ගෙවලා ඔත්තුකාරයෝ අස්සට රින්ගවලා.

    මුදල් ගෙවන නම් ලිස්ට් එක හමුදාවේ තියෙනවා, ජනාධිපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ අත්සනත් එක්ක... පුලුවන් නම් ඔය යු ඈන් පී කුක්කන්ට පෙන්නන්න කියපන්කෝ ඔය ලිස්ට් එකේ සහරාන්ගේ නම

    අරන් 2015 කලා වගේම නිකන් බොරු පතුරවන්නවා. වෑඩක් නෑ.. ගිය පාර රෑවටිච්ච අපි වගේ එවුන් ඉන්නවා උබලට පෙරලගෙන අරින්න බලාගෙන
    මූ වගේ නුගත් ගොන් පොන්නයන්ට ඕව කියල වැඩක් නෑ බන්....
    මුන් හිතාගෙන ඉන්නේ 2015 දී ලනුව කව වගේ මේ පාර ලනුව කයි කියලා....
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඒ පාර අවමංගල පොන්ස්ගේ මඩ බලකාය ලැට් වලක් ඉහගෙන කන්න වගේ ලෑස්තිවෙන්නේ

    අෂේන් පොන්ස්ට එහෙම කාර්යබහුල කාලයක් වේවි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    උබ වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්. ඒ වීඩ්යෝ එකේ කොහෙද බන් සහරාන්ට පඩි ගෙව්වා කියන්නේ. මහින්ද කියන්නේ සහරාන්ගේ කණ්ඩායම ඈතුලට ඔත්තුකාරයෝ රින්ගෙව්වා කියලා. යකෝ ඔත්තු කාරයන්ට බුද්ධි ගිණුමෙන් පඩි ගෙවනවා තමා. ඒක අයිති හමුදාපතිට. රටේ තියෙන විගණනය නොවන එකම ගිණුම ඕක. හමුදාපතිට බලය තියෙනවා ඕන කෙනෙකුට ගෙවන්න. ජනාධිපතිට තියෙන්නේ එවන ලිස්ට් එකට අත්සන් කරන්න. කොටින්ගේ ඔත්තු ගත්තේත් ඔහොම තමා... සල්ලි ගෙවලා ඔත්තුකාරයෝ අස්සට රින්ගවලා.

    මුදල් ගෙවන නම් ලිස්ට් එක හමුදාවේ තියෙනවා, ජනාධිපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ අත්සනත් එක්ක... පුලුවන් නම් ඔය යු ඈන් පී කුක්කන්ට පෙන්නන්න කියපන්කෝ ඔය ලිස්ට් එකේ සහරාන්ගේ නම

    අරන් 2015 කලා වගේම නිකන් බොරු පතුරවන්නවා. වෑඩක් නෑ.. ගිය පාර රෑවටිච්ච අපි වගේ එවුන් ඉන්නවා උබලට පෙරලගෙන අරින්න බලාගෙන

    අරන් 2015 කලා වගේම නිකන් බොරු පතුරවන්නවා. වෑඩක් නෑ.. ගිය පාර රෑවටිච්ච අපි වගේ එවුන් ඉන්නවා උබලට පෙරලගෙන අරින්න බලාගෙන:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබ වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්. ඒ වීඩ්යෝ එකේ කොහෙද බන් සහරාන්ට පඩි ගෙව්වා කියන්නේ. මහින්ද කියන්නේ සහරාන්ගේ කණ්ඩායම ඈතුලට ඔත්තුකාරයෝ රින්ගෙව්වා කියලා. යකෝ ඔත්තු කාරයන්ට බුද්ධි ගිණුමෙන් පඩි ගෙවනවා තමා. ඒක අයිති හමුදාපතිට. රටේ තියෙන විගණනය නොවන එකම ගිණුම ඕක. හමුදාපතිට බලය තියෙනවා ඕන කෙනෙකුට ගෙවන්න. ජනාධිපතිට තියෙන්නේ එවන ලිස්ට් එකට අත්සන් කරන්න. කොටින්ගේ ඔත්තු ගත්තේත් ඔහොම තමා... සල්ලි ගෙවලා ඔත්තුකාරයෝ අස්සට රින්ගවලා.

    මුදල් ගෙවන නම් ලිස්ට් එක හමුදාවේ තියෙනවා, ජනාධිපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ අත්සනත් එක්ක... පුලුවන් නම් ඔය යු ඈන් පී කුක්කන්ට පෙන්නන්න කියපන්කෝ ඔය ලිස්ට් එකේ සහරාන්ගේ නම

    අරන් 2015 කලා වගේම නිකන් බොරු පතුරවන්නවා. වෑඩක් නෑ.. ගිය පාර රෑවටිච්ච අපි වගේ එවුන් ඉන්නවා උබලට පෙරලගෙන අරින්න බලාගෙන

    අනේ උඹලා දන්න ඉන්ටලිජන්ස්! ඕවා ගිහින් කියපන් ගොඩේ බයියන්ටයි, පේරදෙනියෙන් දත් දොස්තර සහතිකේ අරන්, ඇඹරෙන හිස් චරිතවලටයි. යකෝ දන්නේ නැත්තන්ම් දැනගනින්, intelligence ගැදරින් වලදී "ඇසට්" (Asset) එකක් "වෙටින්" (Vetting Process) ප්‍රොසෙස් එකක ගිහින් පාස් වෙන්න ඕනේ. හිතෙන හිතෙන, දකින දකින එකාව "ඇසට්" එකක් විදියට තියාගන්නේ නැහැ. ගෝටා ගොන් තඩියා තමයි දේශපාලන උවමනාවන් මත වෙටින් ප්‍රොසෙස් එකත් කාබාසිනියා කරලා තමන්ගේ පුක ලෙවකන උන් ,මිනීමරුවෝ, "ඇසට්" කරගත්තේ. ගොබ්බයෝ! මීට පස්සේ දන්න දෙයක් කතාකරපන්, නැත්නම් යුනියන් ප්ලේස් එක පැත්තේ, වොක්ශෝල් ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් මට කියපන්, ඕවා ගැන දන්න කෙනෙක් උඹට හම්බවෙන්න සලස්වන්නම් Okay ??
     
    Last edited:

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    නැත්නම් යුනියන් ප්ලේස් එක පැත්තේ, වොක්ශෝල් ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් මට කියපන්, ඕවා ගැන දන්න කෙනෙක් උඹට හම්බවෙන්න සලස්වන්නම් Okay ??
    Why Union place or Vaxshall Street??:oo::oo::oo:
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සජිත් පරාදයි, චම්පිකගේ හෙළ උරුමේ සෙට් එකත් අද ගෝඨාගේ සහයට ආවා.
    ගෝඨාගේ සහයට ධම්මික පෙරේරාත් එක් වෙයි!; ඩඞ්ලි ඇතුළු ප්‍රකට ව්‍යාපාරිකයෝ බුරුතු පිටින්.
    පුතානෝ ෆෙල්, සාගල රත්නායගේ සහයත් ගෝඨාට.

    හොද හොද සෙල්ලම් බලන්න පුලුවන් වෙයි, සිරා ජානදිපති කොමිසමේ ෆයිල් එලියට ලගදිම දානවා. චන්දෙට කලින් යුන්පි සෙට් එකක් ඇතුලට.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනේ උඹලා දන්න ඉන්ටලිජන්ස්! ඕවා ගිහින් කියපන් ගොඩේ බයියන්ටයි, පේරදෙනියෙන් දත් දොස්තර සහතිකේ අරන්, ඇඹරෙන හිස් චරිතවලටයි. යකෝ දන්නේ නැත්තන්ම් දැනගනින්, intelligence ගැදරින් වලදී "ඇසට්" (Asset) එකක් "වෙටින්" (Vetting Process) ප්‍රොසෙස් එකක ගිහින් පාස් වෙන්න ඕනේ. හිතෙන හිතෙන, දකින දකින එකාව "ඇසට්" එකක් විදියට තියාගන්නේ නැහැ. ගෝටා ගොන් තඩියා තමයි දේශපාලන උවමනාවන් මත වෙටින් ප්‍රොසෙස් එකත් කාබාසිනියා කරලා තමන්ගේ පුක ලෙවකන උන් ,මිනීමරුවෝ, "ඇසට්" කරගත්තේ. ගොබ්බයෝ! මීට පස්සේ දන්න දෙයක් කතාකරපන්, නැත්නම් යුනියන් ප්ලේස් එක පැත්තේ, වොක්ශෝල් ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් මට කියපන්, ඕවා ගැන දන්න කෙනෙක් උඹට හම්බවෙන්න සලස්වන්නම් Okay ??

    අප්පද බොල එහෙමද?....... හා හා හරි අපි දැනුවත් උනා හොදෙ:rofl::rofl::rofl:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අනේ උඹලා දන්න ඉන්ටලිජන්ස්! ඕවා ගිහින් කියපන් ගොඩේ බයියන්ටයි, පේරදෙනියෙන් දත් දොස්තර සහතිකේ අරන්, ඇඹරෙන හිස් චරිතවලටයි. යකෝ දන්නේ නැත්තන්ම් දැනගනින්, intelligence ගැදරින් වලදී "ඇසට්" (Asset) එකක් "වෙටින්" (Vetting Process) ප්‍රොසෙස් එකක ගිහින් පාස් වෙන්න ඕනේ. හිතෙන හිතෙන, දකින දකින එකාව "ඇසට්" එකක් විදියට තියාගන්නේ නැහැ. ගෝටා ගොන් තඩියා තමයි දේශපාලන උවමනාවන් මත වෙටින් ප්‍රොසෙස් එකත් කාබාසිනියා කරලා තමන්ගේ පුක ලෙවකන උන් ,මිනීමරුවෝ, "ඇසට්" කරගත්තේ. ගොබ්බයෝ! මීට පස්සේ දන්න දෙයක් කතාකරපන්, නැත්නම් යුනියන් ප්ලේස් එක පැත්තේ, වොක්ශෝල් ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් මට කියපන්, ඕවා ගැන දන්න කෙනෙක් උඹට හම්බවෙන්න සලස්වන්නම් Okay ??

    Ithin intelligence hariyata karala natnam GuNP anduwa awurudu 5k pol gawada? thamange wade hariyata karan nathiwa anith wunta bayla kiyanawa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,858
    113
    පාස්කු ප්‍රහාරේ පාවිච්චි චන්ද කරන මොන අපේක්ෂකයා උනත් පක්ෂපාට නැතුව පරද්දන්න මිනිස්සු දැනගන්න ඕනි.
    ඒ අහිංසක මිනිස්සු මරුනේ මේ රට බේරගන්න වගේ කෑගහන හැම එකම හොදටම දැනගෙන ඉන්නකොට. අඩුම ගැනේ කදිනල්තුමට කිවනම් මිනිස්සු කී දෙනෙක් බේරගන්න තිබ්බද.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    i83IZEQ.png
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පාස්කු ප්‍රහාරේ පාවිච්චි චන්ද කරන මොන අපේක්ෂකයා උනත් පක්ෂපාට නැතුව පරද්දන්න මිනිස්සු දැනගන්න ඕනි.
    ඒ අහිංසක මිනිස්සු මරුනේ මේ රට බේරගන්න වගේ කෑගහන හැම එකම හොදටම දැනගෙන ඉන්නකොට. අඩුම ගැනේ කදිනල්තුමට කිවනම් මිනිස්සු කී දෙනෙක් බේරගන්න තිබ්බද.

    MY3+Ponil aniwa waga kiyanna one. Parliament commission reports ekema tiyenawane intelligence hariyata wela na kiyala.

    aduma gane e report balala action ekak ganna ona.

    kee paraka anathuru agawala tiyenawada?

    meka attatama wela tiynne me anduwe tiyena nosalakilla nisa
     
    Similar threads