බුදු දහම ජීවිතයට ගලපවා ගන්නා ආකාරය ගැන කතා කරන්න , අදහස් හුවමාරු කරගන්න , බුදු දහම ගැන වැදගත් දෙයක් පල කරන්න , කියන්න. , තැනක් තිබුනොත් හොඳයි නේද? ඒ විතරක් නෙමෙයි කැමති ඕනෙම කෙනකුට බුදු කුටියට හිතේ කැකෑරෙන ප්‍රශ්ණ කියන්න., ඒවාට විසඳුම් බුදු දහම ඇසුරෙන් දන්න අය නොදන්න අයට කියල දෙන්න. ...