බුදු කුටිය​..

Zen_Master

Member
Jan 6, 2009
37
8
0
බුදු දහම ජීවිතයට ගලපවා ගන්නා ආකාරය ගැන කතා කරන්න , අදහස් හුවමාරු කරගන්න , බුදු දහම ගැන වැදගත් දෙයක් පල කරන්න , කියන්න​. , තැනක් තිබුනොත් හොඳයි නේද​? ඒ විතරක් නෙමෙයි කැමති ඕනෙම කෙනකුට බුදු කුටියට හිතේ කැකෑරෙන ප්‍රශ්ණ කියන්න​., ඒවාට විසඳුම් බුදු දහම ඇසුරෙන් දන්න අය නොදන්න අයට කියල දෙන්න​. , ඔන්න හිත නිවාගන්න බුදු කුටිය හැදුවා. ඇවිත් හිත නවා සනහාගන්න ලෙස සැමට ආරාධනා......
421033_133402053449207_100003382395204_133555_2037112163_n.jpg
 
Zen_Master

Member
Jan 6, 2009
37
8
0
මට පේන්නේ මම වැරදි Thread එකක් පටන් අරන් තියෙන්නේ... කිසි කෙනෙක් නෑ.... :)
අඩුම ගානෙ බැනලවත් Comment එකක් නෑ
 
lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මට පේන්නේ මම වැරදි Thread එකක් පටන් අරන් තියෙන්නේ... කිසි කෙනෙක් නෑ.... :)
    අඩුම ගානෙ බැනලවත් Comment එකක් නෑ

    ඔයා පටන් අරගෙන තියෙන්නේ හොද වැඩක්.
    හොද වැඩ වලට මුලදී කොහොමත් ප්‍රතිචාර අඩුවෙනවා
    සැලෙන්න එපා පස්සේ හරි යයි
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කර්ම නියාය සහ හේතුපලවාදය තෙරුම් ගත් මිනිසා, තමන්ටත් අන් ලෝ වෑසියන්ටත් වෑඩක් මිස අවෑඩක් නොකරනු ඈත. පන්චශීල ප්‍රතිපදාවේ පිහිටීම සියලුම සත්වයින්ගේ හිතසුව, ලෞකික සහ ආද්‍යාත්මක දියුනුව පිනිසම වන්නේය. සියලු සත්වයෝ පිරිසිදු සිත් ඈත්තෝ වෙත්වා!
     
    • Like
    Reactions: Rana Rala
    Jan 26, 2009
    22
    10
    3
    බොහොම හොද වැඩක් ,මමත් හෙල්ප් කරන්නම් .ආරම්බයක් හැටියට මම මෙහෙම පටන් ගන්නම්.බුදුදහම සරලවම කියනවා නම් මෙච්චරි.
    සබ්බ පාපස්ස අකරනන්-කුසලස්ස උපසම්පද
    සතිච්චපරියෝ දපනං-එතන් බුද්ධානු සාසනං

    සියලු අකුසල යන් දුරු කරන්න.(නිවන් දැකීමට කුසල භවයක උපදින්න ඕන.ඒ කියන්නේ නිවන් අවබෝධ කර ගත හැකි භවයක් (මිනිසත් බවක්)අකුසල් කර කර කුසල භවයක් ඇති කරගන්න බෑ).
    කුසල් උපදවන්න ඕන.(ඒ කියන්නෙත් කලින් කියපු කතාවම තමා.)
    වැදගත් වෙන්නේ තුන් වෙනි කාරණය .දැන් අපි ඉන්නේ කුසල භවයක.එකියන්නේ නිවන් දැකිය හැකි භවයක.එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ සිත දිඋනු කරගැනීම පමණි.සිත දිඋනු කරන කොට නිකන්ම කුසල් වැඩෙනවා.එතකොට මේපාර බැරි උනොත් ඊලග පර හරි නිවන් දකින්න පුළුවන් විදියට කුසල භවයක උපදින්න පුළුවන්.
    මේගැන තවත් ඉදිරියට කතා කරමු.........
     
    • Like
    Reactions: sudu pusa

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    aniwa....me kaleta obina hodama deyak tama me...!!! harima hoda idea ekak ...!!!! api alwys dre...!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොහොම හොද වැඩක් ,මමත් හෙල්ප් කරන්නම් .ආරම්බයක් හැටියට මම මෙහෙම පටන් ගන්නම්.බුදුදහම සරලවම කියනවා නම් මෙච්චරි.
    සබ්බ පාපස්ස අකරනන්-කුසලස්ස උපසම්පද
    සතිච්චපරියෝ දපනං-එතන් බුද්ධානු සාසනං

    සියලු අකුසල යන් දුරු කරන්න.(නිවන් දැකීමට කුසල භවයක උපදින්න ඕන.ඒ කියන්නේ නිවන් අවබෝධ කර ගත හැකි භවයක් (මිනිසත් බවක්)අකුසල් කර කර කුසල භවයක් ඇති කරගන්න බෑ).
    කුසල් උපදවන්න ඕන.(ඒ කියන්නෙත් කලින් කියපු කතාවම තමා.)
    වැදගත් වෙන්නේ තුන් වෙනි කාරණය .දැන් අපි ඉන්නේ කුසල භවයක.එකියන්නේ නිවන් දැකිය හැකි භවයක.එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ සිත දිඋනු කරගැනීම පමණි.සිත දිඋනු කරන කොට නිකන්ම කුසල් වැඩෙනවා.එතකොට මේපාර බැරි උනොත් ඊලග පර හරි නිවන් දකින්න පුළුවන් විදියට කුසල භවයක උපදින්න පුළුවන්.
    මේගැන තවත් ඉදිරියට කතා කරමු.........
    :):):):)
     
    කැමති ඕනෙම කෙනකුට බුදු කුටියට හිතේ කැකෑරෙන ප්‍රශ්ණ කියන්න​., ඒවාට විසඳුම් බුදු දහම ඇසුරෙන් දන්න අය නොදන්න අයට කියල දෙන්න​. ,

    මම ප්‍රශ්නයක් අහන්නද ?:)