මම ජොබ් කරන්න ගිහිල්ල හෙම්බත් වෙලා ගෙදරට වෙලා ඉන්නෙ. මේ රටේ රාජකාරි කරන එක පුදුම අමාරු වැඩක්. බෙලි කැපිලි වල සීමාවාක් නැ.
මම අලුතෙන් Business එක්ක වත් කරන්නයි කල්පනාව. ඒත් මොන්ව කරන්නද කියල හිතා ගන්න ටිකක් අමාරුයි. ලංකාවෙන් මොනවහරි import කරන Business එකක් කරන්නයි කල්පනාව. ඒත් මොනවගේ දෙයක් කලොත් ද හොඳ.??
can any give a good idea..!!!