බෙල් බොටම් කාලෙ

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    130800829_2843766999203811_8474043224962195529_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    වාහනේක abaslut owner සහ mortgage owner එකට ඉන්න දුර්ලභ අවස්ථාවක් .
    දකුණු පැත්තේ ඉන්න දෙන්න අපේ රටේ තරුණ පරම්පරාවක්ම පරලොකෙට යවන්න දායක උන දෙන්නෙක්
    නන්ද මාලනී - ලංකාවේ එතෙක් මෙතෙක් බිහිඋන ශ්‍රේෂ්ඨතම ගායිකාව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    තේරුනේ නැහැ ඒ කතාව
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    තේරුනේ නැහැ ඒ කතාව
    ඉස්සර ලංකාවේ විප්ලවීය ගීත කලාව කියලා දෙයක් තිබුනෙම නැති තරම්
    මෙතුමිය තමයි පවන I , II කියල කැසට් දෙකින් ඒ ගීත කලාව පටන් ගත්තේ
    ඒ කලේ තිබ්බ UNP ආණ්ඩුව ඒවා තහනම් තහනම් කරන්නත් උත්සහ කරා
    නමුත් මෙතුමියගේ ඒ ගීත ඉතාම කාලෝචිත වගේම විශිෂ්ට නිර්මාණ (යමින් බැද විලංගුලා ගීතය අහල බලන්න )
    නමුත් මෙතුමියගේ ගීත වලින් විපුල ඵල නෙලාගත්තේ JVP එක
    මේ ගීත අහල ඔද තෙද වැඩි වෙච්ච පිඩිත පන්තියේ තරුණයෝ දහස් ගණන් වලින් JVP එකත් එක්ක එකතු වෙලා පරලොකෙට ගියා.
    තව ගුණදාස අමරසේකර මහත්තයත් ඒ පින අනුමෝදන් කරගන්න ඕනේ
     
    ඒක ඉතිං ඒ දෙන්නගෙ වැරැද්ද නෙමෙයි, පොඩි කොල්ලො කෙල්ලො ගොනාට අන්දපු, දැනටත් අන්දන JVP එකේ වැරැද්ද
     
    • Like
    Reactions: caltonhp

    හා
     
    • Like
    Reactions: caltonhp