Lakshaman Wijesekara neda ?ඉස්සරහින්ම ඉන්න ඩෑල් එක කවුද?
Lakshaman Wijesekara neda ?
Lakshaman Wijesekara neda ?
ප්‍රොෆා තාම ලස්සනයි මචං.සුනිල් ආරියරත්නගෙ ලස්සන බලපල්ලකෝ....
ප්‍රොෆා තාම ලස්සනයි මචං.
මම අව්රුදු 5 කට වගේ කලින් දැක්කා මචං.ළඟට දැක්කෙ නෑ සෑහෙන කාලෙකිං...
වාහනේක abaslut owner සහ mortgage owner එකට ඉන්න දුර්ලභ අවස්ථාවක් .
වාහනේක abaslut owner සහ mortgage owner එකට ඉන්න දුර්ලභ අවස්ථාවක් .
දකුණු පැත්තේ ඉන්න දෙන්න අපේ රටේ තරුණ පරම්පරාවක්ම පරලොකෙට යවන්න දායක උන දෙන්නෙක්
නන්ද මාලනී - ලංකාවේ එතෙක් මෙතෙක් බිහිඋන ශ්‍රේෂ්ඨතම ගායිකාව
ඉස්සර ලංකාවේ විප්ලවීය ගීත කලාව කියලා දෙයක් තිබුනෙම නැති තරම්තේරුනේ නැහැ ඒ කතාව
ඉස්සර ලංකාවේ විප්ලවීය ගීත කලාව කියලා දෙයක් තිබුනෙම නැති තරම්
මෙතුමිය තමයි පවන I , II කියල කැසට් දෙකින් ඒ ගීත කලාව පටන් ගත්තේ
ඒ කලේ තිබ්බ UNP ආණ්ඩුව ඒවා තහනම් තහනම් කරන්නත් උත්සහ කරා
නමුත් මෙතුමියගේ ඒ ගීත ඉතාම කාලෝචිත වගේම විශිෂ්ට නිර්මාණ (යමින් බැද විලංගුලා ගීතය අහල බලන්න )
නමුත් මෙතුමියගේ ගීත වලින් විපුල ඵල නෙලාගත්තේ JVP එක
මේ ගීත අහල ඔද තෙද වැඩි වෙච්ච පිඩිත පන්තියේ තරුණයෝ දහස් ගණන් වලින් JVP එකත් එක්ක එකතු වෙලා පරලොකෙට ගියා.
තව ගුණදාස අමරසේකර මහත්තයත් ඒ පින අනුමෝදන් කරගන්න ඕනේ
හාඒක ඉතිං ඒ දෙන්නගෙ වැරැද්ද නෙමෙයි, පොඩි කොල්ලො කෙල්ලො ගොනාට අන්දපු, දැනටත් අන්දන JVP එකේ වැරැද්ද
දකුණු පැත්තේ ඉන්න දෙන්න අපේ රටේ තරුණ පරම්පරාවක්ම පරලොකෙට යවන්න දායක උන දෙන්නෙක්