බෙල් 412 යානාවක් කඩා වැටෙයි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,904
    21,150
    113
    lapayage sapee
    esemese ekak newey
    fuck

    image.png







    ලපයගේ සාපේ ගැන :eek:

    image.png
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    🔴
    සහන මෙහෙයුම් සඳහා එක්වුණු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
    November 30, 2025 06:12 pm
    ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.
    වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ මෙම හෙලිකොප්ටර් යානයක් ගිංඔයට කඩා වැටී ඇත.
     

    nidarsha91

    Well-known member
  • මිනිස්සු අන්තෙටම වැටිල ඉන්න වෙලාවෙ ආතල් ගන්න එපා මචන්ල. කිරියටම ලැජ්ජයි. යකෝ මහ පාරෙන් රට පැත්තට වෙන්න ඒ ලයින් එකේම මිනිස්සුන්ට ගොඩාක් තැන් වල කෙලමවෙලා ඉන්නවා. හෙලිකොප්ටර් වලින් පුලුවන් විදියට උදව් කරනවා හලාවත හොස්පිටල් එකට පවා. මාදම්පෙන් බ්ලොක්. තොඩුවාව පාලම ලඟින් බ්ලොක්. දවස් ගානක් මිනිස්සු විටක් කකා වතුර බහිනකන් මහවැව බලාගෙන ඉන්නව යන්න බැරුව. තෝප්පුවෙන් කොච්චිකඩෙන් බ්ලොක්
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    මිනිස්සු අන්තෙටම වැටිල ඉන්න වෙලාවෙ ආතල් ගන්න එපා මචන්ල. කිරියටම ලැජ්ජයි. යකෝ මහ පාරෙන් රට පැත්තට වෙන්න ඒ ලයින් එකේම මිනිස්සුන්ට ගොඩාක් තැන් වල කෙලමවෙලා ඉන්නවා. හෙලිකොප්ටර් වලින් පුලුවන් විදියට උදව් කරනවා හලාවත හොස්පිටල් එකට පවා. මාදම්පෙන් බ්ලොක්. තොඩුවාව පාලම ලඟින් බ්ලොක්. දවස් ගානක් මිනිස්සු විටක් කකා වතුර බහිනකන් මහවැව බලාගෙන ඉන්නව යන්න බැරුව. තෝප්පුවෙන් කොච්චිකඩෙන් බ්ලොක්
    itin bun mu boruwaak nemei ne kiyala thiyenne
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • itin bun mu boruwaak nemei ne kiyala thiyenne
    සමාවෙයන් මචන් මට කෝට් කරන්න බැරි වුණා. අර දේශපාලන රෙද්දක් දාගෙන හැමිනෙන එකාට කිව්වෙ. මොකද බන් ඔය ලයින් එකේ හුඟාක් ගෙවල් වල ඉන්නෙ වයසක අම්මල තාත්තල. සමහර මනුස්සයො උන්නද මලාද කියලවත් හොයන්න ෆෝන් වැඩ කරන්නෙත් නෑ. ගස් කඩන් වැටිල ගෙවල් වලට. ලංකාවෙ කොහෙ වුණත්, මොන ජාතියෙ ආගමේ වුණත්, මොන දේශපාලන පක්ෂෙ වුණත් අපේ මිනිස්සුනෙ බන් මේ කෙලවෙලා ඉන්නෙ. ඒ හින්ද සැප පුටුවල ඉඳගෙන ආතල් ගන්න එපා කියල මට කියන්න ඕන වුණේ බන්. හෙන ගහනව බන් ඒවට
     

    Similar threads