තොපි දැන් ඩොලර් විකුණලා එන රුපියල් ටික deposit දාලා, කල් පිරුණාම තියෙන ගාණට ඩොලර් ගත්තොත් තියාගෙන ඉන්නවාට වඩා ලාබයි. වරෙන් අංක ගණිතය පන්ති. 🤣🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,839
    113
    ඩොලර් එක 500 ට ගියත් තොපිට මහලොකු ලාභයක් එන් නෑ පොන්නයෝ. 🤣🤣 ෂුවර් නැත්නම් 8 වසර අංක ගණිතය ටික කියවලා බලහන්. මම ගත්ත අගයන් අවුල් නම් කැමති, සාධාරණ ඉලක්කම් දාලා අ‍ායෙ ගණනය කරලා බලහන්. මේ කපේට එන් නැති dollar rate එකක් නැති තාක් තොපිට සත පහක ලාභයක් නෑ කියලා චූටි මොළේට තේරෙයි

    තාමත් වැඩි වුණාම විකුණලා ලාබ ගන්න ඩොලර් තියාගෙන ඉන්න පොන්නයොන්ට මේ සරල ගණන් පන්තිය. (Stability එකට වගේ, asset එකක් විදිහට තියාගෙන ඉන්න එක නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් වැඩි වටිනාකමක් නම් ලැබෙන් නෑ)

    ගොඩක් මී හරක් හිතාගෙන ඉන්නවා ඩොලර් එක වැඩි වුණාම විකුණලා ලොකු රුපියල් ගාණක් හම්බ කරගන්න. උන් දැන් විකුණන් නැත්තෙ හම්බෙන රුපියල් ගාණ පොඩ්ඩක් අඩු නිසා. මී හරක් මනසට හිතෙන්නෙ ලොකු ගානක් හම්බුණාම වික්කොත් ලාබයි කියලා. හැබැයි අ‍ැත්තටම එහෙමද බලමු.

    දැන් රුපියල් buy rate 333.33 ට ඩොලර් 3000 ක් විකුණලා රුපියල් මිලියනයක් ගත්තා කියලා හිතමු. 30% කට විතර ඕකෙන් deposit එකක් දාන්න පුළුවන්. අවුරුද්දකින් උඹලට මිලියන 1.3 ක් හම්බෙනවා. එ‍්කෙන් break even වෙන්න එදාට ඩොලර් 3000 ක් ගන්න පුළුවන් කියලා හිතමු. එතකොට ඩොලර් sell rate එක වෙන්න ඕන 1.3M/3000 = රු. 433 යි. මේ කියන්නෙ 2024 මාර්තුවල. ඊට අඩුයි කියන්නෙ තොපිට අනිවා ඩොලර් 3000 ට වඩා ගන්න පුළුවන් ඔය සල්ලිවලින්.

    දැන් අ‍ැත්තටම උඹලගෙ ගොන් මොළවලට තට්ටු කරලා අහපන්කො එ‍් වෙද්දි ඕක 433 පැනලා තියෙයිද කියලා? එහෙම වුණොත්නෙ උඹලා ඩොලර් තියාගෙන ඉන්න එකේ පයිසෙකවත් වැදගත්කමක් තියෙන්නෙ නේද? මොකස අවුරුද්දකින් උඹලා පුකේ ගහන් ඉන්න ඩොලර් ටික මිලියන 1.3ක්වත් වටින්න එපැයි. එහෙම නොවෙන තාක් දැන් විකුණලා සල්ලි අරන් deposit දාලා පස්සෙ ඩොලර් ගන්න එක ලාබයි කියලා තේරෙනවා නේද?

    හැබැයි අ‍ැත්තටම එහෙම නෑ. මොකද ඩොලර් එකත් ඔය තියෙන විදිහටම තියෙන් නෑනෙ. (අ‍ැමරිකාව කොහොමත් double digit වෙන්න ළඟ inflation එකක යන්නෙ) ඉතින් සරලව කිව්වොත් අනිවාර්යයෙන්ම උඹලා තියන් ඉන්න ඩොලර්වල වටිනාකමත් බහිනවා. එ‍්ක සාධාරණව අපි 5% යි කියලා ගමු. (අනිවා ඊට වැඩියි) හැබැයි 5% වුණත් උඹලගෙ දැන් තියෙන ඩොලර් 3000 අ‍ැත්ත වටිනාකම තව අවුරුද්දකින් 3000/(105%) = ඩොලර් 2857 යි.

    ඉතින් අ‍ැත්තටම උඹලට ලාභයක් වෙන්න නම් තියෙන්න ඕන sell rate එක 1.3M/2857 = රු. 455 යි. හොඳට හිතලා බලහන් ඔය කියන්නෙ break even. එ‍් කියන්නෙ සත පහක ලාභයක් නෑ. ඩොලර් 3000 ක් තියාගෙන ඉඳලා එකකින් රුපියල් 20 කවත් ලාබයක් තියෙන්න එපැයි හුත්තො නේද? (මුළු ලාභය 3000x20 = 60000 යි අමෝ අමෝ 🤣🙏) ඉතින් එහෙම වෙන්න නම් සරල අංක ගණිතයෙන් sell rate එක 475 වත් වෙලා තියෙන්නම ඕන.

    ඉතින් හුත්තෝ. ඩොලර් එක 475 කටත් වැඩි වෙලා, US Inflation එක 5% කට තිබිලාත් තොපිට අවුරුද්දක් බලන් ඉඳලා ඩොලර් 3000 කින් ලාභ හම්බෙන්නෙ රුපියල් 60,000 යි. 🤣 වැරදිලාවත් 455 වත් වුණේ නැත්තම්, US inflation එක වඩාත් realistic 9%-12% වගේ වුණොත් ඩොලර් එක 500 වුණත් තොපිට අතින් කයිට්.

    අද ඔය ඩොලර් 3000 විකුණලා deposit එකක් දැම්මොත් ඕක නොවෙන තාක් තොපිට ලාබයි. ඩොලර් එක 400 ට ගියත් උඹලට deposit එක පොලියත් එක්ක අරන් එදාට ගන්න පුළුවන් ඩොලර් ගාණ, එ‍්වායෙ සැබෑ වටිනාකම උඹලා තියන් ඉන්න ගාණට වඩා වැඩියි.

    මෙන්න කේක් එක උඩ තියන අයිසින් ටික. උඹලා දැන් ඩොලර් තියාගෙන ඉඳලා එ‍් කාලෙ විකුණලා ලාබ ගන්න බලන් හිටියොත් විකුණුවාම උඹලට හම්බෙන්නෙ රුපියල්. හැබැයි අද විකුණලා deposit කරලා එදාට ගත්තොත් උඹලා අතේ තියෙන්නෙ ඩොලර්. බොහොම ප්‍රායෝගිකව එ‍්ක ඩොලර් 3000 නෙවෙයි, 3500-4000 වුණත් ගන්න ප්‍රමාණවත් වෙන්න හොඳටම අ‍ැති. මෙන්න මිලියන 1.3 න් එ‍් කාලෙට එක එක ප්‍රායෝගික sell rate වලින් ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය.

    රු. 400 = ඩොලර් 3250
    රු. 350 = ඩොලර් 3714
    රු. 320 = ඩොලර් 4062
    රු. 300 = ඩොලර් 4333

    දැන් තේරෙනවා නේද මොළයක් අ‍ැත්තම් කරන්න ඕන මොකක්ද කියලා? මොළයක් නැත්තම් අවුලක් නෑ බං. තියෙන ටික තියාගෙන ඩොලර් එක 450 ටත් එහා නගිනකල් බලාගෙන හිටපන්. විකුණුවාට පස්සෙ හම්බෙන රුපියල් දහ පහලොස් දාහෙ ලාබෙන් පුක් ගහපන්. 🤣🤣🙏

    දැන් තමයි මරුම කතාව කියන්නෙ. ලංකාවෙ බත් කන හරක් නැතිව 8 වසර අංක ගණිතය පුළුවන් එවුන් වැඩි ප්‍රමාණයක් මේක කරා කියලා හිතමුකො. එතකොට අනිවා ඩොලර් rate එක ගොඩක් stable වෙනවා. රටේ අ‍ාර්ථිකය හරි ගැස්සෙනවා.

    එ‍් කියන්නෙ තව අවුරුද්දකින් බලද්දි sell rate 300 ක විතරම තියෙන්න ඉඩ වැඩි වෙනවා. උඹලට අද දාන deposit එකෙන් ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය වගේම ලේසියෙන්ම ඩොලර් ගන්න පහසු වීමේ සම්භාවිතාවත් වැඩි වෙනවා.

    හැබැයි තොපි පොන්න කමට එ‍් සේරම සුබවාදී දේවල් පැත්තකට දාලා ලෙසටම කෙළවුණොත් සොච්චම් බිබික්කමක් හම්බ කරන්න bet කරනවා. සිරාවටම ඔලුව අතගාලා අං එනවාද බලහන්. බුදු සරණයි. 🙏
     
    Last edited:

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    1. 30% කට විතර ඕකෙන් deposit එකක් දාන්න පුළුවන්. Koheda? mona bank ekeda? 23% -25% nam puluwan
    2. $3000 nikan tiyagena inne nehene 6% FD danna puluwan..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,057
    1
    59,555
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. ලොකු පොලියක් රුපියල්වලින් ලැබුනට වැඩක් නෑ පොන්ස්. මේ රට දාල යන්න වුනොත් රුපියල් බල්ලෙක්වත් ගන්න එකක් නෑ.

    2. දැන් උඹට පුළුවන් ද බැංකුවට ගිහින් ඩොලර් 1000ක් දෙන්න කියල කියන්න? දෙන්නෙ නෑනෙ. අතේ තියෙන ඩොලර් වටිනවා ඒ නිසා
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,595
    113
    1. ලොකු පොලියක් රුපියල්වලින් ලැබුනට වැඩක් නෑ පොන්ස්. මේ රට දාල යන්න වුනොත් රුපියල් බල්ලෙක්වත් ගන්න එකක් නෑ.

    2. දැන් උඹට පුළුවන් ද බැංකුවට ගිහින් ඩොලර් 1000ක් දෙන්න කියල කියන්න? දෙන්නෙ නෑනෙ. අතේ තියෙන ඩොලර් වටිනවා ඒ නිසා
    Wattakka ponnaya danna economics ban
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ranil Elon musk wage tom Pacha gahala panic Karala dollar tika sell karawanna hadanne. Kattiya ranil ge gateta ahu wela sell karanawa. Lankawata ho gala Salli danawa. Ela nisa dollar eka bahi. ETH 250 wage nawathi
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,893
    171,113
    113
    එකමත් එක රටක
    ඔය අංක ගණිතය වැරදි

    මගේ ලග පෙට්ටගමේ දාල තියන ඩොලර් 3000 , අවුරුද්දකින් 2857 උනානම් ඉතුරු ඩොලර් 143ට වෙච්ච දේ කියපන්කො බලන්න.
    අර වට්ටක්කා කාපු මීයා කෑවද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,193
    104,261
    113
    අපෝ මේ පොන්ස්ගෙ විග්‍රහ බලපන්කො. ඕක හොල්ඩ් කරගෙන ඉන්න ගොඩක් උන් ඕක හොල්ඩ් කරන් ඉන්නෙ රුපියල ගැන තබ සතේක ශුවර් එකක් නැති නිසා.

    රුපියල් නාන්න තිබ්බත් ඩොලර් හම්බෙන්නෙ නෑ කියන එක සින්හලුන්ට තේරුනා ගිය අවුරුද්දෙ. ලග චූන් වෙන උන් සෙල් කරාට මොලේ ඇති එකෙක් ඕක විත්‍රඩ්‍රෝ කරල මෙහෙ ඩිපොසිට් දාන්නෙ නෑ.

    ඊට වඩා රිස්ක් එක අඩුයි උන්ට ක්‍රිප්ටො වල දානව.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,839
    113
    1. 30% කට විතර ඕකෙන් deposit එකක් දාන්න පුළුවන්. Koheda? mona bank ekeda? 23% -25% nam puluwan
    2. $3000 nikan tiyagena inne nehene 6% FD danna puluwan..
    1. Bank ම ඕනද? දැන් තියෙන තත්ත්වය එක්ක ඩොලර් rate එකයි, අ‍ැමරිකාවේ Inflation එකයි ගැන තියෙන risk එක බැලුවාම සාමාන්‍ය rating එකක් තියෙන Finance එකක වගේ දාලා ඔය පොලිය ගන්න එක risk එක අතින් වැඩියි කියලා හිතෙනවාද? එහෙනම් මොළේ අත ගාලා බලහන්.

    2. Inflation එකම 6% ට වඩා වැඩි පාටයි නේද? ප්‍රයෝජනයක් තියෙයිද? එහෙම නෑම කියලා හිතුවත් 6% කියන්නෙ 3180 යි. අර steps ටික කරලා බලහන් එ‍්ත් break even එක තියෙන්නෙ sell rate 415 විතර. 😊
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,595
    113
    1. Bank ම ඕනද? දැන් තියෙන තත්ත්වය එක්ක ඩොලර් rate එකයි, අ‍ැමරිකාවේ Inflation එකයි ගැන තියෙන risk එක බැලුවාම සාමාන්‍ය rating එකක් තියෙන Finance එකක වගේ දාලා ඔය පොලිය ගන්න එක risk එක අතින් වැඩියි කියලා හිතෙනවාද? එහෙනම් මොළේ අත ගාලා බලහන්.

    2. Inflation එකම 6% ට වඩා වැඩි පාටයි නේද? ප්‍රයෝජනයක් තියෙයිද? එහෙම නෑම කියලා හිතුවත් 6% කියන්නෙ 3180 යි. අර steps ටික කරලා බලහන් එ‍්ත් break even එක තියෙන්නෙ sell rate 415 විතර. 😊
    Wattakka ponnaya bada athagala balapan
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,839
    113
    dollar walin minissu salli tiyan inna risk eka adu karanna misak laba labanna nemei
    pahugiya tike LKR walata 24% FD rate dunnama, PFCA wala 6% dollar tiyan inna ekama loss ekak
    economy eka koi paththata karakeida danne naha
    ඉතින් තියාගෙන හිටපන් කිසි අවුලක් නෑ. Stability කියලා උඩින්ම දාලා තියෙන්නෙ එ‍්ක තමයි. හැබැයි ලාබයක් නම් හම්බෙයි කියලා හිතන්න එපා. සරල කතාව එච්චරයි. දැන් විකුණලා පස්සෙ ගත්තොත් කොහෙන් කොහොම බැලුවත් ලාබයි. එකම risk එක එදාට ඩොලර් ගන්ඩ බැරි වුණොත් කියන එකනෙ. (නැත්තම් බැංකුව බංකොලොත් වුණොත්) හොඳට හිතලා බලහන් probabilities ගැන. එතකොට ගොන් කම වැටහෙයි. 😊
     
    • Haha
    Reactions: shenat

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    1. Bank ම ඕනද? දැන් තියෙන තත්ත්වය එක්ක ඩොලර් rate එකයි, අ‍ැමරිකාවේ Inflation එකයි ගැන තියෙන risk එක බැලුවාම සාමාන්‍ය rating එකක් තියෙන Finance එකක වගේ දාලා ඔය පොලිය ගන්න එක risk එක අතින් වැඩියි කියලා හිතෙනවාද? එහෙනම් මොළේ අත ගාලා බලහන්.

    2. Inflation එකම 6% ට වඩා වැඩි පාටයි නේද? ප්‍රයෝජනයක් තියෙයිද? එහෙම නෑම කියලා හිතුවත් 6% කියන්නෙ 3180 යි. අර steps ටික කරලා බලහන් එ‍්ත් break even එක තියෙන්නෙ sell rate 415 විතර. 😊
    ***සාමාන්‍ය rating එකක් තියෙන Finance එකක*** kohewat yana huttawal asse $$$$ danna :no::no:
     
    • Like
    Reactions: ndilshan1989

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,839
    113
    ***සාමාන්‍ය rating එකක් තියෙන Finance එකක*** kohewat yana huttawal asse $$$$ danna :no::no:
    විකුණලා ගන්න රුපියල් බොල. කොහෙවත් යන හුත්තක් අස්සෙ දාන්න ඔච්චරම බය එකා USD value එකට තියෙන headwind ගොඩ අස්සෙ ඕක තියාගෙන ඉන්න හිතන එක තමයි මට තියෙන අවුල. 🤣
     

    Similar threads