අලුත්ම හෙලිදරව්ව 🇺🇸🇮🇱🇸🇦

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හමාස් සංවිධානය විසින් ඊශ්‍රායෙලයට එල්ල කළ ප්‍රහාරය '' False flag ops '' එකක් බව හෙලි වෙමින් පවතියි . මෙම ප්‍රහාරයේ සැඟවුන අරමුණු පහත පරිදිය.

    1. ඉරාණය ආක්‍රමණය කිරීම.

    2. සිරියාව, යේමනය, කටාර් රාජ්‍ය යටත් කර ගැනීම

    3. කටාර් තෙල් සහ ගෑස් නල මාර්ගයක් හරහා යුරෝපයට විකිනීම

    4. සෞදි අරාබිය සහ ඇමෙරිකාව එකතුවී මැද පෙරදිග තෙල් ඒකාධිකාරියක් බිහි කිරීම

    5. ඉන්දියන් සාගරය තුල Saudi America පැට්‍රෝලියම් හබ් එකක් බිහි කිරීම.

    රතු මුහුදේ පිහිටි යන්බු සහ ගල්ෆ් මුහුදේ පිහිටි දමාම් ලෙස සෞදි අරාබිය සතුව ප්‍රධාන තෙල් නිධි 2ක් ඇත. මෙම ප්‍රදේශ වලට යන නැව් මාර්ගය සමූද්‍ර සන්ධි 2ක් හරහා වැටී ඇත.

    යන්බු වරාය රතු මුහුදේ පිහිටි එකකි.එම නාවික මාර්ගය බාබ් එල් මන්ඩබ් සමූද්‍ර සන්ධිය හරහා වැටී ඇත. එම නාවික මාර්ගයේ බලය යේමනය සෝමාලියාව, සුඩානය වැනි රටවල් සතුය . එම රටවල් ඉරාණ හිතැතිය.

    දමාම් ප්‍රදේශයට යන නැව් මාර්ගය හොමුස් සමූද්‍ර සන්ධිය හරහා වැටී ඇත . එහි බලය මුලු මනින්ම ඉරානය සතුය

    යේමනය එක් පසෙකින් රතු මුහුදටත් , අනෙක් පසින් ඉන්දියන් සාගරයටත් මා ඉම් වූ රටකි. ඉන්දියන් සාගරයේ වැදගත් වරායක් වන මුකල්ලා වරාය යේමන් රාජ්‍ය සතු වූවකි .

    සෞදි- ඇමෙරිකා පෙට්‍රෝලියම් හබ් එක බිහිකිරීමට සැලසුම් කොට ඇත්තේ මෙම වරාය ආශ්‍රිතවය. 2014 වර්ෂයේදී සෞදිය විසින් යේමනය ආක්‍රමනය කලේ මේ නිසාය . නමුත් මේ දක්වා යේමනය යටත් කර ගැනීමට සෞදියට නොහැකි විය. ඊට හේතුව ඉරාණය විසින් යේමනයට සහයෝගය දැක්වීමය.

    ලෝවාසී බෝහෝ දෙනෙක් සෞදි අරාබියේ නියම ස්වරූපය හදුනන්නේ නැත. සෞදි අරාබිය යනු ඊශ්‍රායෙලය සහ ඇමෙරිකාව සමග එකට වැඩ කරන රටකි.

    එම කඳවුරට අභියෝග කරන කිසිදු රටකට පැවැත්මක් නැත

    හමාස්, අල් කයිඩා, අයි.එස්, අල් ෂබාබ් වැනි ඉස්ලාම් සන්නද්ධ කන්ඩායම් නිර්මානය කළේ සෞදි- අමෙරිකා- ඊශ්‍රායෙල් න්‍යාය පත්‍ර විසිනි.

    1987 දී ඊශ්‍රායෙලයට එරෙහි පලමු නැගිටීම නොහොත් ඉන්ටිෆාඩා ක්‍රියාන්විතය දියත් විය . ඊට නායකත්වය දුන්නේ යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය විය .

    මොසාඩ් සංවිධානය යසර් අරෆත්ගේ බලය හීන කිරීමට ''Divide and rule '' මූලධර්මය භාවිතා කළේය . මොසාඩ් සංවිධානය පලස්තීනය මුස්ලිම් බලය දෙකඩ කිරීමට හමාස් සංවිධානයට මිලිටරි ආධාර දුන්නේය. සෞදි රාජ්‍ය ඔවුන්ට මූල්‍ය ආධාර දුන්නේය . ඒ අනුව සෞදි අරාබියට සහ ඊශ්‍රායෙලයට හමාස් සංවිධානය සමග සබදතා නැතැයි කිව නොහැක.

    මේ වන විට ඉරාණය මැදපෙරදිග බලවතෙකු බවට පත්ව ඇත.ඉරානය න්‍යෂ්ථික යුධ ශක්තිය වෙත ලගා වෙමින් සිටියි .මුස්ලිම් ලෝකයේ ආධාර උපකාර ඉරාණය දෙසට හැරී ඇත.

    ඉරානය හමාස් සංවිධානයට අවි ආයුධ සැපයූ බවට එල්ල කරන චෝදනාව අසත්‍ය එකකි. එය ඉරාණය ආක්‍රමනය කිරීමට ගෙතූ එකකි. ඊශ්‍රායෙලයට එල්ලවූ හමාස් ප්‍රහාරය. අයි එස් ලේබලයෙන් ශ්‍රී ලංකාවේ එල්ලවූ පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රශ්නාර්ථයකි.

    Keerthi Ratnayake - NationalAlert

    සංවාදට වෘව්තයි. ඇත්තටම මගේ වගේම අනික් අයට ලොකු සැකයක් තිබුනා මෙච්චර දියුනු ආර්ක්සිත වලලක් කඩල හමාස් කාරයෝ රටට ඇතුලු උන එක ගැන
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,806
    45,870
    113
    Laugh Reaction GIF by GIPHY News
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Keerthi Ratnayake
    ඉස්සර ගෙදරට දිවයින ගෙනාවම මුගේ ජාතික ආරක්ෂාව කොලොම්න් එක කියවන්නේ මුලින්ම
    හැමදාම ටැමිල් කොටි කේස්, මයිල් පිම්බෙනවා කියවද්දි
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉවසලා ඉන්ටකො, කුමෙනි මැර්ච්ච ගමන් ඉරානෙ කොල්ලො කෙල්ලො අ බුර්කා - පර්දා ගලොලා නික් නාකි ටිකට පුකෙ ඇර්ලා ඉරානෙ ඇමරිකාවට දිලා දානවා,!
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    මන් නම් හිතන්නේ නැහැ බන් ඔච්චර මිනිස්සු ගානක් මැරෙන්න නම් ඉඩ දෙයි කියල ඊශ්‍රායල් කාරයෝ. මොනවා උනත් බන් උන් උන්ගේ මිනිස්සුන්ට ආදරෙයි. බලපන් ලනක්වෙන් ගිහින් ඉශ්‍රයලේ ඉන්න උන් වත් මෙච්චර යුද්ධයක් තියන වෙලාවක රට දාල එන්න ට්‍රය් කරන්නේ නැහැ. උන්ගේ මිනිස්සුත් උන්ගේ රටට ආදරෙයි.

    උන්ට වටේ රටවල් අල්ලන්න ඕනේ කමක් තියෙන්න ඇති. හැබැයි උන් මෙහෙම දෙයක් වෙනකන් නම් බලන් ඉඳියි කියල හිතන්න බෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,127
    113
    Gotland
    ඉවසලා ඉන්ටකො, කුමෙනි මැර්ච්ච ගමන් ඉරානෙ කොල්ලො කෙල්ලො අ බුර්කා - පර්දා ගලොලා නික් නාකි ටිකට පුකෙ ඇර්ලා ඉරානෙ ඇමරිකාවට දිලා දානවා,!

    meka nam aniwa wenawa within next 5 years
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉස්සර ගෙදරට දිවයින ගෙනාවම මුගේ ජාතික ආරක්ෂාව කොලොම්න් එක කියවන්නේ මුලින්ම
    හැමදාම ටැමිල් කොටි කේස්, මයිල් පිම්බෙනවා කියවද්දි
    ඒ කීර්ති වර්ණකුලසූරිය පගෝ..

    හැබැයි මූත් එහෙම හැම දේම සැක කරන පිස්සුඋකන්නෙක්..

    මූ තමා අර චමුදිතයගෙ ලැට් එකට මාසෙකට සැරයක් රිංගලා කොහෙවත් නැති කන්ස්පිරසි කියෝන former lankaenews intel journalist
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,515
    5,708
    113
    හමාස් කාරයො අපි ගැහුවේ ඉරානා ආයුද වලින් කිවුවම ලොකු සැකයක් ආව
    කිසි දෙයක් ඔප්පුවී නැත ලූ පමනි
    වුන එකම දේනම් පොඩ රැලක් නිරායුද මිනිස්සු 1000 ක් පමන මැරීම.
    අරම්භය හරි අවසානය පැහැදිලි නැත