වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,487
    98,430
    113
    ඇයි බං ගොඩක් එවුන්ට තේරෙන් නැත්තේ. අපිට යම්කිසි ඩයට් එකක් කරන්න ඕනේ අපේ ඇඟ සාමාන්‍යය ගානට ගේනකන් විතරයි කියලා. වන්නකු කරලා බඩ/ මහත අඩු කරගෙන, සමබල ආහාර වේල් 3ක් අරන් සාමාන්‍යය විදියට ව්‍යායාම කරලා ඇඟ ඒ විදියටම මේන්ටේන් කරගන්න පුලුවන්නේ? ඕක ජීවිතකාලෙම කරන්න ඕනේ කියලා නියමයක් නෑනේ.
    ඔහොම තමා මටත් හිතුනේ
    මම දැන් 104 වගේ ඉදලා 90 ට බැස්ස ගත්තා. ඊට පස්සේ වෙල් තුනට කන ප්‍රමාණ අඩු උනා ඒ උනාට බර දැන් 90~93 වගේ තියෙනවා අඩු වෙන්නෙත් නෑ වැඩි වෙනෙන්ත් නෑ. ලොකුවට ව්‍යායාම නෑ ඒ උනාට පුළුවන හැම වෙලේම බයිසිකලය හරි පයින් හරි තමා යන්නේ ළඟට යනකොට.
     
    • Like
    • Love
    Reactions: Max_r and NuwanCK

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    214
    127
    43
    අස්සයා පිට
    There is a bit of data sampleing problem in this research as well. Most people start intermittent fasting because they have some health problems. So when you compare that with the general population, intermittent fasting people will have more health problems from statistical point of view.
     
    • Like
    Reactions: Pissu kanna

    Sen-lu

    Well-known member
  • සමබල ආහාර වේල් අරං ව්‍යායාම කරන්න පුළුවං නං ඉතිං ෆාස්ටිං කරන්නම ඕනැ නෑනෙ කාලෙත් එක්ක නිකංම බර අඩුවෙනව නෙ.

    ඕක ලේසියෙන් කිව්වට ලේසියෙන් කෙරෙන්නෙ නෑනෙ. සමහර දවස්වලට කඩෙන් කන්න ඕන සමහර දවසට ව්‍යායාම කරන්න වෙලාවක් වත් ඩ්‍රයිව් එකක් වත් නෑ සමහර දවසට ට්‍රිප් අහරෙමෙහෙ ගිහින් නෑයන්ගෙ ගෙවල්වල ගිහිං හම්බෙන දෙයක් කන්න ඕනැ etc etc

    ෆාස්ටිං ඕව මොකුත් නෑනෙ පැය ගානක් කන්නැතුව ඉන්න විතරයි තියෙන්නෙ :yes:

    නෑ ඉතින් ඇත්ත වෙන්නත් පුළුවන්. 91% වැඩියි (91 per cent more likely) කියන්නෙ ෆාස්ටිං නොකර හිටපු සෙට් එකට 1% ක චාන්ස් එකක් තියෙනව නං ෆාස්ටිං කරපු සෙට් එකට 2% ක චාන්ස් එක තියෙනව කියන එක නේ

    ඕක ඉතිං හෙන ඩිබේටබල් මොකද සාමාන්‍යයෙන් ෆාස්ටිං කරන්නෙම කොලෙස්ටෙරෝල් එහෙම වැඩි obese අය නෙ. එහෙම අය එක පැත්තකට දාල මෙන්න ෆාස්ටිං කරපු සෙට් එක කිව්වාම ඒ පැත්තෙ heart disease චාන්ස් එක වැඩියි තමා
    Look at this
    '' Researchers acknowledged that the study was limited in its findings because it relied on self-reported dietary information, as well as failed to focus on other factors that may play a role in participants’ health''
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    • Haha
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    දැන් නම් වන්නක්කු බයියගෙ භීෂනේ ටිකක් අඩු වෙලා වගේ. කියමනක් තියෙනව මනුස්සය ප්‍රමෝට් කරන ketogenic diet එක one of cardiologists worst nightmares කියල.
    https://www.acc.org/About-ACC/Press-Releases/2023/03/05/15/07/Keto-Like-Diet-May-Be-Linked-to-Higher-Risk#:~:text=However, a new study presented,events such as chest pain (

    Participants completed a one-time self-reported 24-hour diet questionnaire.

    The researchers identified 305 participants whose questionnaire responses indicated that their diet during the 24-hour reporting period met the study’s definition of an LCHF.

    These participants were matched by age and sex with 1,220 individuals who reported eating a standard diet.

    Those on an LCHF diet had an average body mass index (BMI) of 27.7; those on a standard diet, 26.7.

    Compared with participants on a standard diet, those on an LCHF diet had significantly higher LDL cholesterol levels.

    මේ ස්ටඩි එකෙන් නම් "Ketogenic diet = Cardiologists worst nightmare" කියන්න බෑ කොහොමත්, පැය 24 ඇතුළත කෑවෙ මොනවද අහල කියන්න බැහැනේ BMI එකයි කොලෙස්ටෙරෝල් ලෙවල් එකයි පැය 24 ඇතුළත නෝමලි කාපු අයට වඩා වැඩි වුණේ Ketogenic diet එක හින්ද කියල
     
    • Like
    Reactions: waca

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,346
    1
    5,215
    113
    Although the research presents a correlation between cardiovascular disease-related deaths and intermittent fasting, it has not stated the factors/root causes of the intermittent fasting that lead to cardiovascular disease. Until that is found, the conclusion is not accurate.
     
    • Like
    Reactions: waca

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    උඹල පොඩ්ඩක් බලපන් ඔය ෆාස්ටීන් කරන එවුන්
    ටික දවසක් යනකොට ඇදිල ගිහින්, හම රලිවටිලා, ඉක්මනින් නාකි වුන ගතියක් නැද්ද කියල
    ඔය වන්නක්කු පොරත් දැන් පට්ට නාකි පාටයි

    හොඳට කාල බීල හැබැයි වියායාම කරපන්
    තෙල් නොකා හිටපන්
    ෆ්‍රයිඩ් රයිස් කන්න එපා කඩවල් වලින්, උඹලට ඒවා කෑවම තිබහ වැඩි නේද? ඒ කියන්නේ රසකාරක පට්ට විදිහට දාල කියල
    ගමේ කොළ එළවලු කාල හිටපන් මුකුත් වෙන ඕන නැහැ
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Participants completed a one-time self-reported 24-hour diet questionnaire.

    The researchers identified 305 participants whose questionnaire responses indicated that their diet during the 24-hour reporting period met the study’s definition of an LCHF.

    These participants were matched by age and sex with 1,220 individuals who reported eating a standard diet.

    Those on an LCHF diet had an average body mass index (BMI) of 27.7; those on a standard diet, 26.7.

    Compared with participants on a standard diet, those on an LCHF diet had significantly higher LDL cholesterol levels.

    මේ ස්ටඩි එකෙන් නම් "Ketogenic diet = Cardiologists worst nightmare" කියන්න බෑ කොහොමත්, පැය 24 ඇතුළත කෑවෙ මොනවද අහල කියන්න බැහැනේ BMI එකයි කොලෙස්ටෙරෝල් ලෙවල් එකයි පැය 24 ඇතුළත නෝමලි කාපු අයට වඩා වැඩි වුණේ Ketogenic diet එක හින්ද කියල
    Long-term-Risks-of-the-Keto-Diet.png
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    අපේ රටේ වැඩිපුරම මහත් වෙන්නේ කන්දක් වගේ බත් ගොඩක් කන නිසා තමයි. තුන්වේල කෑවත් කාබ්, සීනි අඩු කරන්න පුළුවන් නම් මහත් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: waca

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,503
    10,599
    113
    Nugegoda, Sri Lanka
    ඔහොම තමා මටත් හිතුනේ
    මම දැන් 104 වගේ ඉදලා 90 ට බැස්ස ගත්තා. ඊට පස්සේ වෙල් තුනට කන ප්‍රමාණ අඩු උනා ඒ උනාට බර දැන් 90~93 වගේ තියෙනවා අඩු වෙන්නෙත් නෑ වැඩි වෙනෙන්ත් නෑ. ලොකුවට ව්‍යායාම නෑ ඒ උනාට පුළුවන හැම වෙලේම බයිසිකලය හරි පයින් හරි තමා යන්නේ ළඟට යනකොට.
    Mamath oka thama karanne bung.. Wahane yannema naa langa wadakata yanawanum.. Ahala pahala un ahanaw amokada putha wahane thiyagena payin yanne kiyala.. untath oni nathi labbak naa.. Udeta godak welawata kawenne naa.. 10-11 ta wage kanawa. dawalta..
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    ඔය රිසර්ච් එනවා යනවා, කාලයක් අවා පොල්තෙල් නරකයි කියාගෙන, එකකාලයක් ආවා ආපහු හොදයි කියාගෙන, එහෙමනම් බන් ඔය කොරොනා එන්නත ගහන කාලේ උන්වත් හරියට රිසර්ච් කරලා තිබ්බෙ නැ මොනවද සයිඩ් ඉෆෙක්ට් කියල හොයාගන්න.

    එ නිසා ඔයවගේ එවට වැලලෙන්න ගියොත් වෙන දෙයක් කරන්න වෙන්නෙ නැ උදෙ හවස එක එක කරන රිසර්ච් පෙපර් බලනවට වඩා.

    කට තමයි ගොඩක් ලෙඩ වලට මුල මොනවා උනත්...එක පරිස්සම් කරගෙන කන මගුලක් කැවනම් ලෙඩ අඩුයි
     
    • Like
    Reactions: NuwanCK

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,430
    113
    Mamath oka thama karanne bung.. Wahane yannema naa langa wadakata yanawanum.. Ahala pahala un ahanaw amokada putha wahane thiyagena payin yanne kiyala.. untath oni nathi labbak naa.. Udeta godak welawata kawenne naa.. 10-11 ta wage kanawa. dawalta..
    Same. Matath ude wela maga arenawa. Hitala newei Eth ehema wenawa.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,022
    15,077
    113
    උඹල පොඩ්ඩක් බලපන් ඔය ෆාස්ටීන් කරන එවුන්
    ටික දවසක් යනකොට ඇදිල ගිහින්, හම රලිවටිලා, ඉක්මනින් නාකි වුන ගතියක් නැද්ද කියල
    ඔය වන්නක්කු පොරත් දැන් පට්ට නාකි පාටයි

    හොඳට කාල බීල හැබැයි වියායාම කරපන්
    තෙල් නොකා හිටපන්
    ෆ්‍රයිඩ් රයිස් කන්න එපා කඩවල් වලින්, උඹලට ඒවා කෑවම තිබහ වැඩි නේද? ඒ කියන්නේ රසකාරක පට්ට විදිහට දාල කියල
    ගමේ කොළ එළවලු කාල හිටපන් මුකුත් වෙන ඕන නැහැ

    මෙන්න නියම සිංහලයෙක් :cool:
     
    • Like
    Reactions: waca

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    Who Believes Those Research...
    Buduhamuduruwo Kiweth, Rata Kanda Epa Kiyala . Upasampada Sile.

    Indiave Isiwaruth Rata Kanne Ne. Bulshit
    උබ නං යකෝ.... research වැඩක් නෑ කිය කිය,,,, ඇත්තට කිව්වද නැද්ද කියල වත් confirm කරගන්න බැරි,, පිනට කකා මෝඩ ලන්තේ වැසියෝන්ට බයිලා කියා කියා ඉන්න ගොබ්බ තට්ටයෝ කියන හුත්තවල් ඉස් මුදුනින් විස්වාස කරන්න පුළුවන්, අනේ යකෝ තොපි වගේ මෝඩ යක්කු. තර්කානුකුලව කල්පනා කිරීමේ හැකියාව බින්දුවයි, නොදකින්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Who Believes Those Research...
    Buduhamuduruwo Kiweth, Rata Kanda Epa Kiyala . Upasampada Sile.

    Indiave Isiwaruth Rata Kanne Ne. Bulshit
    මේ research එක කරලා තියන විදිය වැරදී. හැබැයි වන්නකු ගවය කියන ඒවා නම් පිලිගන්න එපා. පොර promote කරන්නේ carnivorous diet. මහ අමු ගවයෙක් ඌ. උයපු මසුයි පොලුයි මී කිරි දාගෙන කන්නේ. කොහෙත්ම දීර්ඝකාලීව කරන්න පුලුවන් diet එකක් නෙමෙයි.

    මිනිස්සුන්ට ගැලපෙන හොදම විදිය paelo diet. ගල් යුගේ කාපු විදිය. අපේ ඇග හැදිලා තියෙන්නේ ඒ විදියට. කෘෂිකාර්මමාන්තෙට පරිනාමය වෙන්න කල් මදි තාම.
    මස් මාලූ එලවලු පලතුරු , nuts බිත්තර තමයි කන්න ඕනේ. හාල්, පිටි අනෙත් දාන්‍ය added sugar හොද නෑ.
    16 / 8 අවුලක් නෑ. මොකද ඒ කාලෙත් දවල් කෑම හොයාගෙන කාල රෑට නිදාගත්තා.

    ඇයි බං ගොඩක් එවුන්ට තේරෙන් නැත්තේ. අපිට යම්කිසි ඩයට් එකක් කරන්න ඕනේ අපේ ඇඟ සාමාන්‍යය ගානට ගේනකන් විතරයි කියලා. වන්නකු කරලා බඩ/ මහත අඩු කරගෙන, සමබල ආහාර වේල් 3ක් අරන් සාමාන්‍යය විදියට ව්‍යායාම කරලා ඇඟ ඒ විදියටම මේන්ටේන් කරගන්න පුලුවන්නේ? ඕක ජීවිතකාලෙම කරන්න ඕනේ කියලා නියමයක් නෑනේ.
    It doesn't work that way. Keto කරන්න යන්න එපා.
    ------ Post added on Apr 23, 2024 at 10:15 PM