ඔහොම තමා මටත් හිතුනේඇයි බං ගොඩක් එවුන්ට තේරෙන් නැත්තේ. අපිට යම්කිසි ඩයට් එකක් කරන්න ඕනේ අපේ ඇඟ සාමාන්‍යය ගානට ගේනකන් විතරයි කියලා. වන්නකු කරලා බඩ/ මහත අඩු කරගෙන, සමබල ආහාර වේල් 3ක් අරන් සාමාන්‍යය විදියට ව්‍යායාම කරලා ඇඟ ඒ විදියටම මේන්ටේන් කරගන්න පුලුවන්නේ? ඕක ජීවිතකාලෙම කරන්න ඕනේ කියලා නියමයක් නෑනේ.
මම දැන් 104 වගේ ඉදලා 90 ට බැස්ස ගත්තා. ඊට පස්සේ වෙල් තුනට කන ප්‍රමාණ අඩු උනා ඒ උනාට බර දැන් 90~93 වගේ තියෙනවා අඩු වෙන්නෙත් නෑ වැඩි වෙනෙන්ත් නෑ. ලොකුවට ව්‍යායාම නෑ ඒ උනාට පුළුවන හැම වෙලේම බයිසිකලය හරි පයින් හරි තමා යන්නේ ළඟට යනකොට.

