මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    uba ahinasakayek kiyala balalama shot eka deela allagena tiyenne ban. mama dakka dan godak un badala balen depala ida kadam allagena innawa kiyala. ae wage plan ekakda dannet naha, hoda meter eke idapan. amma balaganin okun wisawasa naha oya kiyana widiyata. ubata sahodarayo nadda? thaniyama inna nisa un arinna enawada? oki ekka innama bari nam lawyer kenek hamba wela advice ganin. saddeta baya wenna epa. katin baya karala thiyaganna enne. Good luck mchn👍

    අනේ බන්, ගෙනාපු 100ට තව 100ක් දීල ආපහු යන්න කියහන්
    උබට වැඩි වයසකුත් නෑ වගෙ, මොකටද ඔහොම රන්ඩු වෙවී ගහමාරගෙන ජිවත් වෙන්නෙ

    ඔය කියන විදිඅයට් ඕකුන් ශුවර් නැ, දේපල උබෙ නමට නන් , තෝව මරල, එ ටික අයිති කර ගනියි

    යමක කමක් නෙවෙ, ඉන්න හිටින්න, එකට වසන්න පුලුවන් එකියක හොයාගනින්, සල්ලි නන් හම්බ කරගන්න බැරිය
    දැන් බලහන්, ලක්ස 150ක් ගෙනල්ලත් උබට හිත නිදහසෙන් නිදාගන්න නෑනෙ
    anna hari mekami matath hitune, dan kale mara plan tiyenne ban. thatta maruna ekat mata saki dan
    ------ Post added on May 13, 2024 at 12:17 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ona ekekta bambu gahanna kiyala uba case ekak dala ain weyan, wena katha karanna deyak naha
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,478
    1
    15,147
    113
    මෙක ටිකක් දිග කතාවක්
    මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
    Please go through this sinhala write up and summerize what's said to 150 words in English.


    GPT 4 :

    The story recounts a lengthy journey from searching for a partner to the challenges of married life. The narrator struggled to find a suitable match, finally settling with someone who had a troubled past. Despite initial stability, problems arose when the partner failed to manage responsibilities, causing delays in their wedding. Financial discrepancies and family conflicts added to the strain. Two years into marriage, tensions persist, exacerbated by the partner's threats and controlling behavior. The narrator feels trapped and contemplates divorce but faces familial pressure to maintain the relationship. Psychological distress and regret over past decisions haunt the narrator, who seeks an escape from their unhappy situation. The narrative underscores the importance of careful consideration before committing to a relationship and the challenges of navigating marital difficulties.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,815
    113
    meke sinhala meaning eka mokak da bn... mehema wage meaning eka da

    bade bath atayak naa.. ee wunata inne janadipathi puththu wage...

    ඕකෙ හැටියට මානය කියන්නෙ බ්ලඩ් ශුගර් ලෙවල් එක වගේ එකක්.

    Low blood sugar = හීන මාන = Timid

    High blood sugar = අධි මාන = Arrogant
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Mona dharme kivvath man nan piligannawa marriage kiyanne pera karumayak.hodata or narakata.hariyatama okama set wenne pre destined wage case ekak.2016 idan 2021di okama set une e karume gewanna.life eke loku changes pre destined

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,815
    113
    Mona dharme kivvath man nan piligannawa marriage kiyanne pera karumayak.hodata or narakata.hariyatama okama set wenne pre destined wage case ekak.2016 idan 2021di okama set une e karume gewanna.life eke loku changes pre destined

     
    • Like
    Reactions: Emios

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඕකෙ හැටියට මානය කියන්නෙ බ්ලඩ් ශුගර් ලෙවල් එක වගේ එකක්.

    Low blood sugar = හීන මාන = Timid

    High blood sugar = අධි මාන = Arrogant
    :baffled:
    :baffled:
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    මචන්, උඹේ ඔය කේස් එක, අඩු වැඩි වශයෙන් ගොඩක් උන්ට තියෙනව. කසාදය කියන්නෙ, බිස්නස් ඩීල් එකක් වගේ අද කාලෙ. කලාතුරකින් තමයි හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු හම්බවෙන්නෙ. උඹ ලෙඩෙක් නොවී ප්‍රශ්නය වි‍සඳ ගන්න බලපන්, එක්කො ටික කාලෙකට උඹ වෙන රටකට පලයන් තනියම. බිස්නස් වැඩකට වගේ. සමහර විට ලඟ ඉන්නකොට නැති ආදරය, ලඟ නැති වුනාම දැනෙන්න ගනි. ළමයි හදන්න කලබල වෙන්න එපා, දෙන්න ටිකක් සමාදාන වෙනකන්. පුලුවන් තරම් දෙමව්පියන්ව ගාව ගන්නෙ නැතුව ඉන්න බලපන් උඹලගෙ ප්‍රශ්න වලට. එයාල නිසා උඹලට පවුල ගොඩනගා ගන්න අමාරුයි. උඹේ කේස් එකේදි ගෑනිගෙ weak points මොනාද කියල බලල, ඒ නිල වලට හරියට උත්තර දීපන්, එතකොට උඹට ටිකක් ‍control එක හදා ගන්න පුලුවන් වෙයි. මෙතනදි ego එක පැත්තකින් තියල, මොළෙන් ගේමක් ගහපන්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ගෙදර ගෑණිට මල් තියල වදින්න හිතෙනවා ඕයි මේවා ඇහුවම. ඇත්තටම ඩිප්‍රෙශන් හැදිල ඉද්දිත් මෙච්චර ගින්නක් දුන්නෙ නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    බඳින්න කලින් දකින වැරදි බැන්දට පස්සේ හරියයි කියලා හිතාගෙන බඳින එක තමා කරන ලොකුම වරද. ලොවෙත් හරියන්නේ නෑ.

    වලි වලට හේතුව මොකක්ද? ඒකි පොඩි දේත් ලොකු කරගෙන දඟලනවද? Drama queen කෙනෙක්ද?

    උඹට ගෑනියෙක් හොයාගන්න එච්චර කල් ගියේ ඇයි? හඳහන් ප්‍රශ්නද?

    අඩෝ...😪😪


    උබට මේකෙ උන් කීවා නෙද ෆස්ට් මීට් අප් එකෙම ක*ට දුන්න කීවම. කොහෙද උබ ඇහුවෙ නෑනේ
    ------ Post added on May 12, 2024 at 11:57 PM
    මූ කියල තියෙන්නේ ඒක බොරුවක් නෙමෙයි කියලනේ. ඒ කියන්නේ සෙක්ස් කරලා නෑ කියන දේ ඇත්තක්. එහෙම නැත්තන් මූ ටයිප් කරලා තියෙනව වැරදියි.
     
    • Like
    Reactions: rumesh.fbi