කවුද මේ සාදු ? ගම්මු මෙසේ කියති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිරුවතින් කාන්තාවන් දෙදෙනෙකු සමග සිටියදී දායක සභාවේ සාමාජිකයින්ට හසුවූ හිමියන් යනු කවරෙක්ද යන්න සමාජ මාධ්‍ය තුළ දැන් තොරතුරු පළවෙමින් පවතී.
    මෙම හිමියන් මුලින්ම වැඩවාසය කලේ ගනේවත්ත පුරාණ රජමහ විහාරයේ බවත් එම විහාරස්ථානයේ නායක හිමියන් අපවත්වූ පසු ව්‍යාජ ඔප්පුවකින් එය අත්පත් කර ගන්නට උත්සාහ දැරූ බවත් පැවසේ.

    නමුත් විහාරවාසී අනෙක් භික්ෂූන් නීතිය මගින් එය ව්‍යාජ එකක් බව තහවුරු කර ඇති අතර මේ නිසා විහාරය හැරයන්නට සිදුව ඇත.
    පසුව කලක් බෝමිරිය ප්‍රදේශයේ කුලී නිවසක වැඩවාසය කළ බව පැවසෙන අතර ප්‍රදේශවාසීන් එක්ව ආරාමයක් සාදා දී එහි වැඩවාසය කරන්න ඉඩදී තිබේ.
    ප්‍රදේශයේ ධනපතියන්ගෙ විශ්වාසය මත ලද ආධාරයෙන් කුඩාවට තිබුන ආරාමය මහා පන්සලක් ලෙස ගෙඩනගාගෙන සැපවත්ව ජීවත්වුණේය. එහි වෙනත් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කළා නම් ඒ ටික කලකට පමණි. සිද්ධිය වූ අවස්ථාවේ පන්සලටම සිටියේ මේ හිමි නම පමණි.

    මත්පැන් පානය හා ගණිකාවන් පන්සලට ගෙන්වා කම්සුව විඳීම කලක් තිස්සේ හිමියන්ට පැවති දුශීශීල හැසිරීමක් බව කියැවිණි. විදේශීය මත්පැන් බෝතල්වලින් සමන්විත කුඩා ප්‍රමාණයේ බාර් එකක්ද ආවස ගෙයි තිබෙන බව ප්‍රදේශවාසීන් පවසා තිබේ. හාමුදුරුවන්ගේ සල්ලාල ජීවිතය ගමේම ප්‍රසිද්ධ වුවත් එය ඔප්පු කරන්නට හැකියාවක් තිබී නැත. එය අතටම අහුවුණේ පසුගියදාය.

    කාන්තාවන් දෙදෙනා 10000 ක් 5000 ක් ගෙවා මුදලට ගෙන්වාගෙන තිබෙන අතර මිලෙන් වැඩි ළාබාල කාන්තාව මීට පෙර හතර පස් සැරයක්ම පන්සලට ඇවිත් තිබෙන බව ගම්මු පවසති. හිමිනමට ඥාතීත්වයක් ඇති අය යයි කියා ඇති මෙම දෙන්නාම පොලිසිය හමුවේ තමන් කවර වෘත්තියේ අයදැයි සත්‍ය පවසා ඇති බවද සැලය.වැඩිහිටි මහත කාන්තාව දරුවකු අපේක්ෂාවෙන් පසුවෙද්දී මෙම සිද්ධියට මුහුණ පෑවාය.
    සිද්ධිය සිදුවූ රාත්‍රිය එකම ජරමරයකි. මුළු ගමම පන්සල වට කළ අතර මෙම හැසිරීම අනුමත නොකළ ඔවුහු පන්සලට ඇවිත් විරෝධය පළ කරමින් සිටි බව පැවසේ..අත්අඩංගුවට ගත් අට දෙනා වීඩියෝවෙහි පෙනීසිටි අය පමණක් විය.
    මේ වනවිට හාමුදුරුවො ජපානයට පලා යාමට සූදානම්ව සිටින බවද එහි සිටින කුප්‍රකට හිමි නමක රැකවරණය සඳහා ඉදිරිපත්ව ඇති බවද පැවසේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    358560131-1034078931095477-6820534986810771510-n.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ වනවිට හාමුදුරුවො ජපානයට පලා යාමට සූදානම්ව සිටින බවද එහි සිටින කුප්‍රකට හිමි නමක රැකවරණය සඳහා ඉදිරිපත්ව ඇති බවද පැවසේ.
    දෙන්නම එකවගේ ඇති.
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු

    නිරුවතින් කාන්තාවන් දෙදෙනෙකු සමග සිටියදී දායක සභාවේ සාමාජිකයින්ට හසුවූ හිමියන් යනු කවරෙක්ද යන්න සමාජ මාධ්‍ය තුළ දැන් තොරතුරු පළවෙමින් පවතී.
    මෙම හිමියන් මුලින්ම වැඩවාසය කලේ ගනේවත්ත පුරාණ රජමහ විහාරයේ බවත් එම විහාරස්ථානයේ නායක හිමියන් අපවත්වූ පසු ව්‍යාජ ඔප්පුවකින් එය අත්පත් කර ගන්නට උත්සාහ දැරූ බවත් පැවසේ.

    නමුත් විහාරවාසී අනෙක් භික්ෂූන් නීතිය මගින් එය ව්‍යාජ එකක් බව තහවුරු කර ඇති අතර මේ නිසා විහාරය හැරයන්නට සිදුව ඇත.
    පසුව කලක් බෝමිරිය ප්‍රදේශයේ කුලී නිවසක වැඩවාසය කළ බව පැවසෙන අතර ප්‍රදේශවාසීන් එක්ව ආරාමයක් සාදා දී එහි වැඩවාසය කරන්න ඉඩදී තිබේ.
    ප්‍රදේශයේ ධනපතියන්ගෙ විශ්වාසය මත ලද ආධාරයෙන් කුඩාවට තිබුන ආරාමය මහා පන්සලක් ලෙස ගෙඩනගාගෙන සැපවත්ව ජීවත්වුණේය. එහි වෙනත් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කළා නම් ඒ ටික කලකට පමණි. සිද්ධිය වූ අවස්ථාවේ පන්සලටම සිටියේ මේ හිමි නම පමණි.

    මත්පැන් පානය හා ගණිකාවන් පන්සලට ගෙන්වා කම්සුව විඳීම කලක් තිස්සේ හිමියන්ට පැවති දුශීශීල හැසිරීමක් බව කියැවිණි. විදේශීය මත්පැන් බෝතල්වලින් සමන්විත කුඩා ප්‍රමාණයේ බාර් එකක්ද ආවස ගෙයි තිබෙන බව ප්‍රදේශවාසීන් පවසා තිබේ. හාමුදුරුවන්ගේ සල්ලාල ජීවිතය ගමේම ප්‍රසිද්ධ වුවත් එය ඔප්පු කරන්නට හැකියාවක් තිබී නැත. එය අතටම අහුවුණේ පසුගියදාය.

    කාන්තාවන් දෙදෙනා 10000 ක් 5000 ක් ගෙවා මුදලට ගෙන්වාගෙන තිබෙන අතර මිලෙන් වැඩි ළාබාල කාන්තාව මීට පෙර හතර පස් සැරයක්ම පන්සලට ඇවිත් තිබෙන බව ගම්මු පවසති. හිමිනමට ඥාතීත්වයක් ඇති අය යයි කියා ඇති මෙම දෙන්නාම පොලිසිය හමුවේ තමන් කවර වෘත්තියේ අයදැයි සත්‍ය පවසා ඇති බවද සැලය.වැඩිහිටි මහත කාන්තාව දරුවකු අපේක්ෂාවෙන් පසුවෙද්දී මෙම සිද්ධියට මුහුණ පෑවාය.
    සිද්ධිය සිදුවූ රාත්‍රිය එකම ජරමරයකි. මුළු ගමම පන්සල වට කළ අතර මෙම හැසිරීම අනුමත නොකළ ඔවුහු පන්සලට ඇවිත් විරෝධය පළ කරමින් සිටි බව පැවසේ..අත්අඩංගුවට ගත් අට දෙනා වීඩියෝවෙහි පෙනීසිටි අය පමණක් විය.
    මේ වනවිට හාමුදුරුවො ජපානයට පලා යාමට සූදානම්ව සිටින බවද එහි සිටින කුප්‍රකට හිමි නමක රැකවරණය සඳහා ඉදිරිපත්ව ඇති බවද පැවසේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස් හින්දු දෙමලෝ..?☺️
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බෞද්ධයොන්ge redi galawana @N A K A M U R A

    හේයි අඩු කුලේ නූගත් කොටි දෙමලා..මේ ත්‍රෙඩ් ඵක වගේම කුරුසයෝ ඵක්ක අර මම කලින් බම්ප් කරපු තොගේ බුද්ධාගමට මඩ ගහන ත්‍රෙඩ් ටික බම්ප් කරලා තියපිය චන්දෙට කලින් උකා ගන්නේ නැතුව.. ..😆