Mata kela una ban... What should i do now??

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    මේක ඇත්ත සීන් එකක් වෙන්න ඇති කියලා හිතනවා. අච්චර හරියට හැදිලා ආව එක ආපහු අනාගත්තේ උඹමයි මචං. කෙල්ල නැති ටිකේ බිව්ව එක කමක් නෑ කියමුකෝ. ඇයි උඹ කෙල්ල ආයේ ගෙදර ගෙනාවට පස්සෙත් බොන්න ගියේ? ලස්සනට ශේප් කරගන්න තිබ්බ එක උඹ කෙලවගත්තා බීලා හුකන්න ගිය එකෙන්. රේප් හුත්තවල් වැඩක් නෑනේ බං ඉස්සෙල්ලා ප්‍රශ්නේ හරියට විසඳන් ඉන්න එපයි. ගෑනු හිත් හැදෙන්න කාලයක් යනවා බං. සක්කරයා ඇවිත් කිව්වත් උන් කාලයක් ගන්නවා අවුලක් ශේප් කරගන්න. උඹ ඒකට ඉඩදෙන්නේ නැතිව බිජ්ජ පිනවන්න ගියානේ. අනික ඊට පස්සේ ගහලා ඒකිට. සාමාන්‍යයෙන් අපේ අතේ වැරද්දක් තියෙද්දි අපි ඩිෆෙන්සිව් වෙනවා මිසක් ඔෆෙන්සිව් වෙන් නෑනේ. හොඳම දේ නැන්දම්ම ලව්ව ගෑනිට පවුල් උපදේශනයකට වත් යන්න එන්න කියපන්. ගිහින් ඕක කතා කරගෙන විසඳගනින්. කොහොමත් කාලයක් නම් යයි පුතේ. උඹ හැබැයි ඒකිට කරලා තියෙන කැරි වැඩ එක්ක උඹ ඔයිට වඩා ඉවසන්න ඕනේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,991
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පට්ට බොරුවක් කරලක් තියෙන්නෙ. කොහොම කලාද මන්ද. උඹම දන්නව බොරුව කරපු විනාසෙ.
    අද ඉඳන් ඇත්ත කියන්න කවදාවත් බොරු කරන්න එපා.. කාලයත් එක්ක විසඳෙයි. වයිෆුත් සෙට්ට්ල් වෙයි.
    බොන එක විසඳුමක් නම් නෙමේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    කියවපු එකෙක් ආයේ සිංහල ෆොන්ට් එකෙන් ටයිප් කරලා දාපන්කෝ. සෙනරත් පරනවිතානවත් ඕන මේක කියවන්න.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    222
    368
    63
    මේක ඇත්ත සීන් එකක් වෙන්න ඇති කියලා හිතනවා. අච්චර හරියට හැදිලා ආව එක ආපහු අනාගත්තේ උඹමයි මචං. කෙල්ල නැති ටිකේ බිව්ව එක කමක් නෑ කියමුකෝ. ඇයි උඹ කෙල්ල ආයේ ගෙදර ගෙනාවට පස්සෙත් බොන්න ගියේ? ලස්සනට ශේප් කරගන්න තිබ්බ එක උඹ කෙලවගත්තා බීලා හුකන්න ගිය එකෙන්. රේප් හුත්තවල් වැඩක් නෑනේ බං ඉස්සෙල්ලා ප්‍රශ්නේ හරියට විසඳන් ඉන්න එපයි. ගෑනු හිත් හැදෙන්න කාලයක් යනවා බං. සක්කරයා ඇවිත් කිව්වත් උන් කාලයක් ගන්නවා අවුලක් ශේප් කරගන්න. උඹ ඒකට ඉඩදෙන්නේ නැතිව බිජ්ජ පිනවන්න ගියානේ. අනික ඊට පස්සේ ගහලා ඒකිට. සාමාන්‍යයෙන් අපේ අතේ වැරද්දක් තියෙද්දි අපි ඩිෆෙන්සිව් වෙනවා මිසක් ඔෆෙන්සිව් වෙන් නෑනේ. හොඳම දේ නැන්දම්ම ලව්ව ගෑනිට පවුල් උපදේශනයකට වත් යන්න එන්න කියපන්. ගිහින් ඕක කතා කරගෙන විසඳගනින්. කොහොමත් කාලයක් නම් යයි පුතේ. උඹ හැබැයි ඒකිට කරලා තියෙන කැරි වැඩ එක්ක උඹ ඔයිට වඩා ඉවසන්න ඕනේ.
    hmm tikak gannathuw mata gdr inna baa ban. kalpan karana eka nawathganna ba.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ටික කාලයක් යද්දි හරියයි. . එතකන් ඉවසන් ඉදපන් පිස්සු කෙලින් නැතුව.
    බිස්නස් එක බලපන්. ඕක හරියනවා. . උබ අනිත් එවුන් එක්ක සන්සන්දනය නොකර උබ ගැන හිතපන්. උන් සතුටින් ඉන්නේ උන්ට උබට වගේ අතීතයක් නැති නිසා. අනාගතී උබට උන් වගේ ඉන්න පුලුවන් එතකන් කෙන්ති නොගෙන, නොබී ඉදපන්. . තේරුනාද උබට?
     
    • Like
    Reactions: CohenLenstra

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,982
    6,519
    113
    Uba deela tiyena wisthara hetiyata kittu ekekta uba kauda, geni kauda, ubala athara prashna monada kiyala denaganna puluwan...

    Ochchara katu kapu eke uyannath igena gattanam mokada..

    Professional family counseling try karanna.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    222
    368
    63
    පට්ට බොරුවක් කරලක් තියෙන්නෙ. කොහොම කලාද මන්ද. උඹම දන්නව බොරුව කරපු විනාසෙ.
    අද ඉඳන් ඇත්ත කියන්න කවදාවත් බොරු කරන්න එපා.. කාලයත් එක්ක විසඳෙයි. වයිෆුත් සෙට්ට්ල් වෙයි.
    බොන එක විසඳුමක් නම් නෙමේ.
    thxx bn

    ammo bn diga.sinhalen type karahanko.eka kotasak amaruwen kiyewwa
    sinhala gahanna amaarui bdn
    ------ Post added on Aug 10, 2024 at 10:51 PM

    ටික කාලයක් යද්දි හරියයි. . එතකන් ඉවසන් ඉදපන් පිස්සු කෙලින් නැතුව.
    බිස්නස් එක බලපන්. ඕක හරියනවා. . උබ අනිත් එවුන් එක්ක සන්සන්දනය නොකර උබ ගැන හිතපන්. උන් සතුටින් ඉන්නේ උන්ට උබට වගේ අතීතයක් නැති නිසා. අනාගතී උබට උන් වගේ ඉන්න පුලුවන් එතකන් කෙන්ති නොගෙන, නොබී ඉදපන්. . තේරුනාද උබට?
    thansk bn. mata dan gedara inna hithenna.
    ------ Post added on Aug 10, 2024 at 10:54 PM
     
    • Like
    Reactions: Ysa Karu

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    දැන් උබලා දෙන්නම ඩිප්‍රෙස් ලෙවල් එකේ ඉන්නෙ. පුලුවන් නම් කවුන්ස්ලින් පලයන්. උබ ඔය ප්‍රශ්නෙට ඇප්‍රෝච් කරපු විදිය සමහර තැන් වල අවුල් මචෝ. අර ෆෝස් සෙක්ස් සීන් එක නම් පට්ට අවුලක්. වැඩේ ශේප් වේගෙන යද්දි උබ අවුල් කරගෙන. උබේ වයිෆ් උනාට උබ එයා අකමැත්තෙන් ෆෝස් සෙක්ස් කරත් ඒක රේප් එකක්. කිසිම ආග්‍යුමන්ට් එකක් ණෑ ඒක ගැන. ඒ පැත්තෙන් කෙල්ල හෙන අසරනයි
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ube wife ge patikiriya uba dannawada? ekige first love eka ubada?

    uba marry karaddi eki virgin da?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,934
    2,943
    113
    උඩම ලයින් කීපයයි යට ලයින් කීපයකුයි විතරක් කියෙව්වා!
    උබට මැරෙන්න හිතෙනවනම් අනිවා ඩෙෆා උබ කව්සලින් පලයං,

    උබට කෙලවෙන්න හේතුව පට්ට පව් කරපු එක නෙවෙයි authenticity එක නැති එක,

    කෙල්ලට ඇත්ත නොකියා ඉන්න එක වෙනයි ඒත් උබ පට්ට බොරු තොගයක් කිව්ව එක අව්ල්, ඒ නිසයි දැන් ගෑනිට උබව sure නැත්‍තේ!

    උබම හිතලා බලපන් ගෑනිට උබ මොන වගේ එකෙක්ද කියලා හිතාගන්න බැරුව ඇත්තේ!

    කවුන්සලින් පලයං!! ඕනිම ප්‍රශ්නෙ කට උත්තර තියනවා කාලෙ ගනින්!
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    බැදපු උන් උපදෙසක් දීපන්.
    බිලා නාස්තිවෙන්නම් එපා පුතේ.