Mata kela una ban... What should i do now??

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    17,211
    1
    7,235
    113
    Gampaha
    mama meyata patta adarei
    me kathawa atta nam uba wage katu kapu ekekta nathi wenna deyak na. divorce eka dennam kiyapan. let her go. aadare karana dewal parissamata thiyapan. eka patta relief ekak wenawa life ekata. nathuwa balen ganna gihin kenthiya ussanna wela waraddak unoth marenakam widawanna wenne.

    ps. kiriye inne badala family problems ekka jiwath wena tika denai, so uba karapu de hari eki badina thanata enakam. The rest is just acting like a human being nothing else.
    most important scenario is If you have to start over again, knowing where you end up, won't you be doing the same thing? Winning her requires a thousands of lies. There's no other way. You fought you lost but dont rest, fight again fail again. just dont stop. let her go
     
    Last edited:

    Ramanika

    Junior member
  • Jul 28, 2024
    53
    48
    18
    ඒ ගෑණු ලමයගෙ පැත්තෙන් හිතන්න.....

    ඒ ලමය කොච්චර විඳවනව ඇත්ද ?

    හොඳ family background එකක් තියෙන පවුලක , හොඳට ඉගෙනගත්ත කෙනෙකුට ඔයාට වඩා හොඳ කෙනෙක් බඳින්න තිබුණ..

    ඒත් බැන්දට පස්සෙ තමුන් බැඳපු කෙනා හිරේ ගිය කුඩුකාරයෙක් කියල දැනගත්තම එන feeling එක මොනවගේද?

    යාලුවො නෑදෑයෝ අතරට යන්නෙ කොහොමද?

    ඒ ලමය ඔය ඇවිත් අම්මගෙ බලකිරීමට වෙන්න ඇති .. පවුලෙ අනිත් දරුවො බැඳල නැත්නම් එයාලගෙ විවාහ වලට මෙයා දික්කසාද වෙන එක බලපානව.. එයා රස්සාවක් නොකරනව නම් ඒකත් ගැටලුවක් .. ඒ නිසා අම්ම හිතනව ඇති ඒ පැත්ත රැකගන්න.... ඔයා දැන් වෙනස් වෙලා නිසා ඉස්සරහට හොඳට ඉඳියි කියල කෙල්ලට කියල ඇති ...

    බොන එක නවත්තල ඉස්සෙල්ලම ඔයා counselling යන්න... ඔයාගෙ පැත්ත හදාගන්න... ඔයාගෙන් 100% කිසිම අඩුවක් නොවන තරමටstable වෙන්න.... විශේෂයෙන්ම ආර්ථිකය හදාගන්න... .. office වැඩ ටිකට focus කරන්න

    බොන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න... counselling ගිහින් අවශ්‍ය නම් doctor කෙනෙක්මුනගැහිලා නිදාගන්න නින්ද යන්න බෙහෙතක් ගන්න..

    ඔය ටික මාසයක් විතර කරනකොටත් wife වෙනස් වෙලා නැත්නම් අම්මට කථාකරල wife වත් counselling එක්ක යන්න set කරගන්න......

    මොනව වුනත් ඒ කෙල්ල හරි පවු ....පුදුම කරුමක්කාරියක් ... සසරේ පවු කරපු කෙනෙක් ... ඒකනෙ රැවටුනේ ...
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    423
    523
    93
    අවුරැද්දක් හරි ඉවසලා ඉදහන්. හැගීම් පාලනය කර ගෙන, බොන් නැතුව, මල පනින් නැතුව. කාලයක් යද්දි wife හරි යයි. සතුට්න් ඉන්න කල් තියෙකවා බං තව
     
    • Like
    Reactions: wickiya

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    875
    1,079
    93
    මේක ඇත්ත සීන් එකක් වෙන්න ඇති කියලා හිතනවා. අච්චර හරියට හැදිලා ආව එක ආපහු අනාගත්තේ උඹමයි මචං. කෙල්ල නැති ටිකේ බිව්ව එක කමක් නෑ කියමුකෝ. ඇයි උඹ කෙල්ල ආයේ ගෙදර ගෙනාවට පස්සෙත් බොන්න ගියේ? ලස්සනට ශේප් කරගන්න තිබ්බ එක උඹ කෙලවගත්තා බීලා හුකන්න ගිය එකෙන්. රේප් හුත්තවල් වැඩක් නෑනේ බං ඉස්සෙල්ලා ප්‍රශ්නේ හරියට විසඳන් ඉන්න එපයි. ගෑනු හිත් හැදෙන්න කාලයක් යනවා බං. සක්කරයා ඇවිත් කිව්වත් උන් කාලයක් ගන්නවා අවුලක් ශේප් කරගන්න. උඹ ඒකට ඉඩදෙන්නේ නැතිව බිජ්ජ පිනවන්න ගියානේ. අනික ඊට පස්සේ ගහලා ඒකිට. සාමාන්‍යයෙන් අපේ අතේ වැරද්දක් තියෙද්දි අපි ඩිෆෙන්සිව් වෙනවා මිසක් ඔෆෙන්සිව් වෙන් නෑනේ. හොඳම දේ නැන්දම්ම ලව්ව ගෑනිට පවුල් උපදේශනයකට වත් යන්න එන්න කියපන්. ගිහින් ඕක කතා කරගෙන විසඳගනින්. කොහොමත් කාලයක් නම් යයි පුතේ. උඹ හැබැයි ඒකිට කරලා තියෙන කැරි වැඩ එක්ක උඹ ඔයිට වඩා ඉවසන්න ඕනේ.
    sirawatama. Mulinma mu gihin awankawama samawa ganna oni ita passe councelling ynna oni
     
    • Like
    Reactions: wickiya

    Sen-lu

    Well-known member
  • ආපෝ අර කතා හද හදා ලියන බුවා ආයෙම ඇවිත්

    chloe-dykstra-skydart.gif
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,059
    11,845
    113
    ලංකාවේ එකක් නෙවෙයි තමයි. නමුත් ලංකාවේ ඇතුලේ නිතියේ ඔතන පැටලිල්ල ආපු විදිහ කියන්නම්. කලින් පරණ කාලේ දන්ඩ නිති සංහ්‍රහයේ 363 වගන්තියේ තිබ්බේ

    ව්‍යාතිරේකයකින් දැක්වන අවස්තාව හැර අවස්ථා 5කදි දුෂණයක් ලෙස ගන්න කියලා

    ඔය අවස්ථා 5න් මුල් දෙක වුනේ
    1- ඇගේ කැමැත්තට විරුද්දව
    2 - ඇගේ කැමැත්ත නැතුව

    නමුත් ව්‍යාතිරේකයේ තිබ්බා භාර්යාව හා පුරුෂයා අතර වෙන සංසර්ගය දුෂණයක් ලෙස ගන්න එපා කියලා.

    ඉතින් වගන්ති ව්‍යතිරේක හරියට කියවන්නේ නැතුව කට්ටිය පටලගන්නවා කන්සෙට් කතාව. වර්තමානයේදි මේක නැ.

    මොකද පස්සේ 1995 දි මේ වගන්තිය සංශෝධනය කරලා ප්‍රතිස්ථාපනය කරනවා.
    ඒකේ

    අ වගන්තිය
    "ඒ ස්ත්‍රිය තමාගේ භාර්යාව වන අවස්ථාව උවද ඇය ඔහුගෙන් නිතියෙන් වෙන්ව සිටියදි ඇයගේ කැමැත්ත නොමැතිව" කියලා.

    මෙකෙන් පැහැදිලි කරනවා විවාහයක් තුල දි අදාල නැ. නමුත් සෙපරේට් වෙන්න ගියානම් එතැන සිට ඇගේ කැමැත්ත අදාලය කියලා.
    අදයි දැනගත්තෙ.. බෝම ස්තූතී
     
    • Like
    Reactions: wickiya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,059
    11,845
    113
    Philip Neihri ගෙ story එක බලපන්. පොර සම්පූර්ණයෙන්ම ඇත්‍ත කියලයි ගොඩ එන්නෙ.
     
    • Like
    Reactions: wickiya

    thilinad66

    Active member
  • Aug 24, 2014
    118
    95
    28
    31
    wade goda daganna puluwan machn, habai time yai, meantime uba business wada tikata focus eka dipan. there are nothing to do at this stage machn. tikak shape unama counselling palayan. uba ekita deserve na kiyala hithanna yanna oni naha. but uben waradi tikak wela tyenawa. e nisa ekita time dipan. all those moments will be lost in time, like tears in rain. all the best brother
     
    • Like
    Reactions: wickiya

    jabok

    Well-known member
  • Oct 14, 2023
    483
    503
    93
    හොදම දේ කවුන්සලින් තමා. ඒක කරන්නම බැරිනම්

    උබට තියන එකා හොද දේ පරක්කු උනාම වයිෆ් කෝල් කරල කට් කරන එක. ඒකෙන් ලොකු දෙයක් කියවෙනව. ඒ හිංද මොලෙන් වැඩ කලොත් කාලයක් යද්දි ගෙමක් ගැහුවහැකි.
     
    • Like
    Reactions: wickiya

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,391
    800
    113
    Wow.. This is so fucked up.
    කතාව කියවපු නැති එකෙක් ඉන්නවනමි අමාරුවෙන් හරි කියවපල්ලා.. ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා මුගෙ කතාවෙ..

    First of all, උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආත්මාර්ථකාමී කැරියෙක් මචං.. උඹ මේ කතාවෙ වික්ටිම් වෙන්න හදන්න එපා, Because You are not.. අනික උඹ ඔය කරල තියෙන දේවල් වැරදි නෙමෙයි මචං ඕවට කියන්නෙ අපරාධ කියල.. උඹ ඔය මනුස්සයා බවට පත් උනෙ ඇයි කියල මට තේරෙනව මචං.. I really feel for you, I really do. උඹ පොඩි කාලෙ ඉදන්ම වෙච්ච දේවල් එක්ක, මුණ දුන්න උන දේවල් එක්ක Mentally Fucked Up වෙච්ච පොරක්..
    ඒ නිසා කරන දේවල් වල හරි වැරැද්ද උඹට තේරෙන්නෙ නෑ..වැඩිය දුර පේන්නෙ නෑ.. අනිත් අයගෙ ජීවිත ගැන ජෙනුවින් හැගීමක් නෑ. උඹ අනිත් අය ගැන හිතනව අරක කරනව මේක කරනව කියල හිතුවට ඒ හැමදේම උඹගෙ පැවැත්ම, උඹගෙ හැගීම් මත පදනම් වෙච්ච දේවල්. And please dont use the word "LOVE". You have no idea what true love is. උඹ හිතං ඉන්නෙ උඹ තමා වික්ටිම් කියල මෙතන.. උඹ හිතුවනම් උඹ ඔච්චර ලෙවල් එකට බොරු කරල උඹට ඕව මග ඇර ඇර කසාද ජීවිතේ හරිම සතුටින් ගෙනියන්න පුළුවන් කියල උඹ Selfish විතරක් නෙවේ පට්ට Stupid and Delusional. It was never going to happen. It was just a matter of time like a ticking a time bomb. මම උඹටම කෙලින්ම ඇගිල්ල දික් කරන්නෙ නෑ.. පොඩිකාලෙ ඉදන් ජීවීතෙන් උඹට කෙලවලා තියෙද්දි, උඹට හරි වැරුද්ද තේරුම් අරං හරි දේ කර කර ඉන්න තරම් උඹට මානසික පරිසරයවත්, මානසික ශක්තියක් වත් නෑ.. ඒ නිසා උඹ කරපූ දේවල් හරියට අර දියේ ගිලෙන මිනිහා බේරගන්න එන මිනිහගේ ඇගේ එල්ලෙනව වගේ..

    ඒ මොනව උනත් කෙල්ල ගැන හිතනකොටනම් මට දරාගන්න බැරි දුකක් එන්නෙ මචං.. ඒකි Unlucky හරි පව් කරල හරි මාර කරුමක්කාරියක් උඹ වගේ එකෙක්ගෙ පාත් එකක කොටසක් වෙන්න.. පොඩි කාලෙ ඉදන් හීන දැකල, ආසාවෙන් බලං ඉදල, ප්ලෑන් කරල කරල, ජීවීතයේ සාමාන්‍ය හොද මට්ටමේ කොල්ලෙක් එක්ක සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කොල්ලෙක් හොයාගන්න පුළුවන්කම තිබිලත් උඹ වගේ ආසාමන්‍ය පොරකටම කැරකිල කැරකිල අහුවීම කැරිම කරුමයක්.. මොන තරම් වේදනාවක් ඇද්ද ඒකිට.. තමන්ට හම්බුන එකම ජීවිතේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කම තිබිලත් උඹ වගේ Fucked Up එකෙක්ටම අහූ උනානෙ කියල..

    බොහෝ දුරට ඒකි උඹත් එක්ක ඇවිත් ඉන්නෙත් උඹට ආදරෙ නිසා නෙමෙ වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි.. දෙමාපියොත් මාර ගේමක් දීල දීල ගෑණු ළමයින්ගෙන් නිදහස් වෙන්නෙ.. එයාල ආයි ළමයි ගෙදර එයි කියල බලාගෙන නෙමෙයි පටවන්නෙ.. ඉතිං එහෙම අම්මල තාත්තල ඉන්න ගෙවල්වලට ආපහු ගියාම ඉතිං සොරි තමා කනක් ඇහිල සැනසිල්ලේ ඉන්නවා බොරු තමන්ගෙ වැරැද්දක් තිබ්බා හෝ නැතා හෝ... අනේ මෙහෙමත් කරුමක්කාරියක් අපිටම ඉපදුනානෙ කියල හරි කියනව..So most likely she has no other option, If she had one, she would have left you in a heartbeat.

    මට තේරෙන විදිහට නම් උඹලගෙ Relationship එක Damaged Beyond Repair.. උඹ ආයෙ ඕක ෂේප් කරගත්තත් It's just a matter of time. Please do not make a baby.. The only good thing of your story is that you don't have a child born out of a fucked up relationship.

    මම උඹට නෙගෙටිව් දේවල් කියනවා නෙවෙයි මචං.. I am just saying the facts. It is what it is.

    උඹ ඇත්තටම ඒකිට ආදරෙයි නම්, උඹ කරන්න ඕන හරිම දේ කියන්නද..උඹ දෙන්නම නිදහසේ ඉන්න වෙලාවක ඒකිට අහන් ඉන්න කියල මුල ඉදන් උඹගෙ ඔක්කොම කියපං.. සියලුම දේ.. ඒකත් ඇවිල්ලා උඹව සාධාරණ වෙන විදිහට පෙන්නන උඹගෙ Version එක නෙමෙයි. ඇත්තම කතාව Just like as it is, nothing more, nothing less. ඊටපස්සේ තමන්ගෙ වැරදි හැමදේටම Responsibility එක ගනින්.. ඒකිට දණ ගහල වැදල සමාව ගනිං පුළුවන් නම් Ego එක පැත්තකින් තියල.. උඹ ඒ තරම් බරපතල වරදක් ඒකිගෙ ජීවිතෙත් එක්ක කරල තියෙන්නෙ.. ඊටපස්සේ ඒකිට කැමති තීරණයක් ගන්න කියපං උඹ ඕන දේකට උදව් කරනව කියල..උඹගෙ ආත්මාර්ථකාමී කම පැත්තක තියල ඒකිගෙ ජීවිතෙ කොහොමහරි හරිගස්සනවා, උඹගෙන් වෙච්ච වැරැද්ද කොහොමහරි හදනව කියල උඹ හිතාගනිං..ඒක තමා නියම ආදරය..ඒකි ගන්න ඕන තීරණයට උඹ උදව් කරපං.. ඩිවෝස් එක ඉල්ලුවොත් දීපං.. වෙන කොල්ලෙක් හොයාගන්න ඕන නම් උදව් කරපං.. උඹට සල්ලි තියෙනවනම් ඒ කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපං ඒකි හොද කොල්ලෙක් හොයං බැදල යනකංම.. ඒ කරන ටික ජෙනුයින් කරම අබ මල් රේණුවක දෙයක් බලාපොරොත්තු නැතුව..

    උඹ ඔහොම ජෙනුවින් කරොත් කිසිම ආත්මාර්ථකාමී අදහසක් නැතුව බොහෝ විට ඒකිට උඹ ගැන පොඩිහරි අනුකම්පාවක් හිතිල ටික ටික අර වෙච්ච තුවාල ටික හොද වෙන්න ගනියි..ඒ හොද වෙන්න ගත්තොත් අවුරුදු පහක් ගියත් කමක් නෑ ඒවා හොදවෙන්න දීල ඉවසීමෙන් හිටපං.. Healing takes time. එහෙම නැති උනොත් ඒකි කැමති විදියට යන්න දීල උඹට කරන්න පුළුවන් හැම උදව්වක්ම ඒකිට කරපං.. එතකොට කවදාහරි ඒකි උඹට සමාව දෙයි.. උඹට කවදාහරි උඹටම සමාව දීගන්නත් පුළුවන් වෙයි..

    Ps
    උඹගෙ ඔළුව හොදකරගන්න උත්සාහ කරපං.. උඹ Mentally මාර Fucked up.. Counselling කරලත් යම් මට්ටමකට ගන්න අමාරුයි.. පුළුවන්නම් Spiritual පැත්ත ටිකක් ස්ටඩි කරල ෆලෝ කරපං.. ආගමික දේවල් කරන්න, ආගම් ගැන ඉගෙනගන්න කියල නෙමෙයි මම කියන්නෙ..උඹගෙ ඔය ප්‍රශ්න වලට උත්තර තේරුම් ගන්න පුළුවන් උඹ Spiritual ලෙවල් එකටම උඹගෙ අවබෝධය වැඩි කරගත්තොත් විතරයි..
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    4,413
    6,362
    113
    M-Town

    meka dakkama
    මටත් අවුල් ගියා බන්
     
    • Like
    Reactions: wickiya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,805
    14,705
    113
    Auckland
    1 කෙල්ලව රිලීස් කරපන් බන්
    2 උට්ටක් නිසා ජිවිතේ විනාස කරගන්න එපා
    3 ඔය ගෑනි උබට හරි යන්නෙ නෑ ආය ආවත් ගන්න එපා
    4 ආය ගැනියෙක් ගන්නව නම් කෙලින් කියපන් උබට කාත් කවුරුත් නෑ කියල
    5 බලෙන් හුකන්න යන්න එපා ඒවා කැරි වැඩ වගේම නිති විරෝදී
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    875
    1,079
    93
    මනෝඋපාදේශනයට යන්න. ඒක අවශයි

    එහෙම එකක් ලංකාවේ නීතියේ නැ බං. විවාහ ජිවිතයක් තුල කන්සෙන්ට් කතාවක් ලංකාවේ නීතියේ නැ.
    නමුත් මේක දිගටම වෙන එක නවත්තගන්න වහාම මේ දෙන්නා මනෝ උපදේශනයකට යන්න ඕනා.
    E neethiya wenas kala mn danna tharamin. Habai loke piliganna karanawa thamai ganiyekka sex krnna nam eyage kamaththa tiyenna oni wife unath ehemai
     
    • Like
    Reactions: wickiya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,358
    32,443
    113
    Homagama
    E neethiya wenas kala mn danna tharamin.
    වෙනස් කලානම් සංශෝධිත පනත කියන්න දැනගන්න.
    තාම නීතිපොත් වල නම් තියෙන්නේ මෙහෙම.
    Habai loke piliganna karanawa thamai ganiyekka sex krnna nam eyage kamaththa tiyenna oni wife unath ehemai

    ලෝකයේ පිලිගැනිම මොකක් උනත් රටේ නීතියේ තිබ්බේ නැත්තම් බලාත්මක වෙන්නේ නැ.
    (මමත් හිතනවා ලංකාවේ මොන අවස්ථාවක උනත් කන්සෙන්ට් එක අවහ්‍ය ලෙස නිසි සැකසිය යුතුයි කියල.)
     
    • Like
    Reactions: wickiya