උබලා Sx කරන්න suppliment use කරනව ද

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ---- EDIT --- UPDAATED THE FIRST POST ALSO ---
    menna mama awrudu gaanakata kalin damma thread ekak, meke thiyenawa okkoma wisthara,
    https://elakiri.com/threads/sex-drugs-the-journal-of-sexual-medicine.1837901/

    සාමන්යෙන් ටෑබ්ලට් එකක් ගහනවා ගොඩක් උන් සෙක්ස් වලින් ආතල් එකක් ගන්න ඕන නම්,
    නගින්නෙ නෑ නිසා නෙමෙයි, තව පොඩි ආතල් එකෙක් තියෙනවා එතකොට,

    ලොකු ලොකු ඒවා ඕන නෑ, ලගදි හොද වෑඩ කෑල්ලක් දාන්න ඕන දවසක් එනවා නම්, දවස් දෙක තුනක් එක දිගට ජින්සොමින් ගන්න, ටෑබ්ලට් එක ගානේ, එකෙන් අපේ මෝල තද වෙනවා සහ, පරක්කු වෙනවා, (මම ඕක මල්ටිවිටමින් එකක් වගේ දිනපතා බීලා අන්තිමට දවස් 2කින් වත් ගියේ නෑ, පස්සෙ බිව්වෙ නෑ,)

    ඊට පස්සෙ කියුපිඩ් හරි සිලාග්‍රා හරි ගන්න, එදාට.

    ඔය බෙහෙත් මොනාවත් පලවෙනි පාර වෑඩක් වෙන්නෙ නෑ, ඈහ හුරු වෙන්න 4 පරක් වත් බොන්න ඕන, ඊට පස්සෙ තමයි වෑඩ කරන්නෙ,

    අපි තාම කොල්ලො නිසා කියුපිඩ් හරි සිලාග්‍රා හරි 50 එක ගත්තම ඈති 100 වෑඩි අපිට, ඕක ගන්නකොට විටමින් ඊ 400 එකක් එක්කම බොන්න,

    (ඔයා මේ අහන්නෙ නොර්මල් සෙක්ස් ද සෙක්ස් පාටි ගෑනද දන්නෙ නෑ, සාමාන්යෙන් සෙක්ස් පාටියක් බහිනවා නම්, බඩු ලිස්ට් එක පිල් එකයි, කුශ් පාරයි, කියුපිඩ් 100 තමයි, මොකද එකම රූම් එකේ ගොඩක් අය ඉන්න වෙලාවට අපිට කොරගන්න බෑරි උනොත් නොන්ඩි වෙන්න බෑ, එහා බෙඩ් එකේ දෙන්නා කෑගහද්දි, අපිට වෑඩෙ නවත්තන්න උනොත් ඒ වස නොන්ඩියේ තරම දන්නෙ ඕක වෙලා තියෙන උන් විතරයි, )
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,527
    9,220
    113
    ඔය ඔක්කොටම වඩා හොදයි රෙපිටියුඩ් ඩිලේ ස්ප්‍රේ එකක් ගත්තම.

    කියුපිඩ් සිලෙග්‍රා.වයග්‍රා වලට ඔලුව කැක්කුම අල්ලනවා.අනික අපි දැන් වයස නිසා පපුව අමාරුවක් අල්ලලා වැලිගම්පිටි ගියොත් අබ සරනයි.
    මේක සිරා බන්
    එකෙන් blood flow එක අප් කරන එක හරි තැන් තැන් වලට වැඩි කරලා සප්ලයි කරන (erection වලට) එක හරි හාට් එකට දරා ගන්න බෑ බන් ගොඩාක් එවුන්ට
    අපි කන්නෙත් ජරාව සහ වහ. ඒ කරලා යාන්තන් හාට් එක අමාරුවෙන් ගේමක් ගහන් යද්දි තවත් ඌට වද දීලා මරා ගන්න යන්න එපා
    ගමක් රටක් දන්න කොල්ලෙක් කාලෙකට කලින් (මයිනගේ කාලේ) වැලිගම් ගියා කොට්ටක් පැනලා රූම් එකේදීම
    ඔක තමා හේතුව
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය ප්‍රශ්නෙට එකම උත්තරෙ,කැමැතෙන් හො අකැමෙත්තෙන් ගහගත්ත කොරොනා ඉන්ජෙක්ශෙන් එක,,,උර හිසෙ අමාරු,දනසින් අමරු ,උබලා ඔය කතා වෙන දෙයටත් එක බලපානවා,එකෙ එෆෙක්ට් එක ගොඩක් වැඩි බන්..මිනිස්සු බලන් ඉද්දි කෙසෙල් පරදැල් වගෙ දිරෙනවා
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය ප්‍රශ්නෙට එකම උත්තරෙ,කැමැතෙන් හො අකැමෙත්තෙන් ගහගත්ත කොරොනා ඉන්ජෙක්ශෙන් එක,,,උර හිසෙ අමාරු,දනසින් අමරු ,උබලා ඔය කතා වෙන දෙයටත් එක බලපානවා,එකෙ එෆෙක්ට් එක ගොඩක් වැඩි බන්..මිනිස්සු බලන් ඉද්දි කෙසෙල් පරදැල් වගෙ දිරෙනවා
    :yes::yes::yes:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    දැන් දැන් ගොඩක් කට්ටිය අශ්වගන්ධ එහෙම යුස් කරනව නේ..? ස්ත්‍රී පාර්ශවය ෆාමසි වල Baraka බ්‍රෑන්ඩ් එකම හොයනව මම දැකලා තියෙනවා..
     
    • Like
    Reactions: corp

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    එක පාරක් try කල tablet එක වැඩ කලේ නැ හැබැයි , අත්දැකීමෙන් කියන්නේ squat exercise එක කලාම sex කරනකොට ලොකු වෙනසක් දැනෙනවා , මන් හිතන්නේ sqaut වලින් මුළු ඇගේම muscle හොදට වැඩ කරන නිසා වෙන්න ඕන කකා බිබී ඇග සැපට ඉදල sex කරන ගියාම අමාරුයි .
     
    • Like
    Reactions: ACHIK

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,698
    1
    15,414
    113
    විශේෂ අවස්ථාවක් අ‍ාවොත් ගන්නවා අනිවා, හැබැයි එ‍්ක හැකි තරම් සීමා කරනවා. උඹලත් තමන්ට අ‍ැත්තටම අවුලක් තියෙනවා නම් විතරක් ගනින්. නැත්තම් special දවසකට වගේ තියා ගනින්. ඕවා ගත්තට කමක් නෑ නැතිව බැරි තත්ත්වෙට පත් කරගන්න එපා. එතකොට චොර.

    ඊට වඩා හරිම ලේසියි කෑමෙන් බීමෙන්, exercise වලින් ඕක කරගන්න එක. මම නිතරම මේ කතා ටික එක එක විදිහට කියනවා. කෘත්‍රිම සීනි දාපු කෑම කන එක නතර කරහන්. හරියටම සති දෙකයි අමාරු. සීනිවලට තියෙන අ‍ැබ්බැහිය ඔලුවෙන් ගියාම තේරෙනවා සීනි දැම්මාම වෙන්නෙ කෑමක හැබෑ රසය නැති වෙන එක විතරයි කියලා.

    අනිත් දේ, හැම වේලකටම පස්සෙ පලතුරු ගෙඩියක්වත් කාහන්. පොෂ් පලතුරු වෙන්න ඕන නෑ ගහක හැදෙන පේර ගෙඩියක් හරි කමක් නෑ. පලතුරු නෑම නම් තක්කාලි ගෙඩියක් හරි කමක් නෑ. අපේ ගොඩක් හරක් කරන ලොකුම වැරැද්ද ක්ෂුද්‍ර පෝෂක අමතක කරන එක. එ‍්ක තමයි වැඩියෙන්ම වැඩ බැරි වෙන්න බලපාන්නෙ.

    අනික තමයි හැමදාම විනාඩි 20 ක්වත් තමන්ගෙ heart rate එක අ‍ැඟට දැනෙන විදිහට elevate වෙලා තියෙන්න ඕන. කරන විදිහ කොහොමත් එකයි, අවුරුද්දට ලක්ෂ ගාණක් ගෙවල සුපිරිම ජිම් එකකට ගියත්, පැය බාගයක් හයියෙන් අ‍ැවිද්දත්, දර පැලුවත්, ගඟක පීනුවත්, foot ball වගේ මොකක් හරි ගැහුවත් එකයි. වෙන්න ඕන heart rate එක එක දිගටම 100-120+ විනාඩි 20 වත් තියෙන එක. ඔය නගින ප්‍රශ්න වැඩි හරියකට හේතුව heart එකට හරියට ලේ ටික පොම්ප කරගන්න බැරි බැරියාව. මේ වැඩෙන් එ‍්ක නිකන්ම හරි යනවා

    අනික් දේ තමයි තමන්ගෙ stress level එක බස්ස ගනින්, සතියෙ දවස් 5 ක්වත් පැය 7 ක් එක දිගට නිදා ගනින්. ඉඳල හිටල දවසක් දෙකක් නිදි මැරුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි සතියෙ දවස් 5 ක්, පැය 7 ක් නින්ද ඕනමයි. ප්‍රශ්න කල්පනා කර කර stress වෙන්නත් එපා, එ‍්ක අඩු කරගනින්. එ‍්කත් meditation ද hobbies ද, කරන විදිහ අදාළ නෑ, වැඩේ වෙන්නයි ඕන.

    වැදගත්ම දේ වැල් බලාගෙන පටන් ගත්ත වෙලාවෙ ඉඳන් යනකල්ම වාඩි වෙලා, හාන්සි වෙලා අතේ ගහන්න එපා. එ‍්ක natural නෑ විතරක් නෙවෙයි, හුකන එකට adapt කරගන්නවත් බෑ. අතේ ගහනකොට මුලින් fun එකක් ගන්න විතරක් ඕන නම් වැල් බලහන්. ඊට පස්සෙ වැල බලන එක තියලා තමන් කරනවා කියල හිතාගෙන වගේ ගහන්න බලහන්. අනික එක තැන නැතිව අ‍ැවිදින ගමන්, squat ගහන ගමන් වගේ අතේ ගහපන්. පයිය එක තැන තියන් අතේ ගහනවා වෙනුවට අතට හුකනවා වගේ කරන්න ට්‍රයි කරහන්. එහෙම කරද්දි පයිය බහිනවා කියන්නෙ දැනටම අවුල්. මොකද විකාරයක් වගේ හිතුණට අ‍ැඟ යම් මහන්සියක් වෙද්දි පවා පයිය දික් කරල තියා ගන්න තරම් pressure එක පවත්වගන්න heart එක පුරුදු කරවගන්න ඕන.

    නගින නොනගින ප්‍රශ්න 99% ම තියෙන්නෙ උඹලගෙම ඔලුවෙ. අති බහුතරයකට එහෙම physically නගින් නැති ප්‍රශ්නයක් නෑ. ඉතින් අන්න එහෙම ඔලුවෙ කේස්වලට තමයි supplements හොඳම. හුකන්න යන වෙලාවට එ‍්ක ගහල ගිහින් හොඳට වැඩ දාලා confidence boost කරගනින්. ඊට පස්සෙ එ‍් ගැම්මටම එ‍්වා නැතිව හරි කරන්න පුළුවන් වෙනවා. එ‍්ක abuse කරල supplement මත්තෙ depend වෙන්න වුණොත් ඉවරයි. හිතපන්කො හදිස්සියේම එකක් ගහන්න සෙට් වුණා කියල. පෙත්ත ගහල active වෙන්න කලින්ම වැඩේ හදිස්සි නම් කරගන්න බැරි වෙයි කියල anxiety එනවා නේද? එතකොට ඉවරයි. උඹ dependent. Dose වැඩි කර කර ගිහින් නැතිව නග්ග ගන්නවත් බැරි ගාණට අසරණ වෙනවා.

    අනික ඉතින් සිගරට් අ‍ැල්කොහොල් ජරාව බොන එක සීමා කරහන් නවත්තලම දාන්න බැරි නම්. එතකොටත් සැලකිය යුතු වෙනසක් වෙනවා. අ‍ා තව එක එකාට වෙෙර කරන් නැතිව, තරහ ගන්න එක, ලොකු බලාපොරොත්තු තියාගෙන හූල්ලන එක එහෙම අඩු කරලා, සාමාන්‍යයෙන් happy එකේ ඉන්න පොරක් වෙන්න බලහන්. තමන් සතුටින් ඉන්නකොට එන හෝමෝනත් ඕකෙ සාර්ථකත්වයට බලපානවා.

    ඔය ටික කරනවා නම්, වෙන ලෙඩක් නැත්තම් සාමාන්‍යයෙන් උඹට තමන් කැමති විදිහට කරගන්න බෑ කියල අවුලක් එන් නෑ. Supplement ජාති option එකක් විදිහට තියා ගනින්. Dependant වෙන්න, abuse කරන ගාණට වැටෙන්න එපා.
     
    Last edited:

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මුල් එක ටක් ගාල යවපන්.. දෙවනි පාර ඇදගෙන යන්න... මම විනා 40ක් එකක් කලා.. කෙල්ලට පට්ට හැපි !! නිතරම කියවන්න ගත්තා ඒක ගැන
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,319
    113
    එක පාරක් try කල tablet එක වැඩ කලේ නැ හැබැයි , අත්දැකීමෙන් කියන්නේ squat exercise එක කලාම sex කරනකොට ලොකු වෙනසක් දැනෙනවා , මන් හිතන්නේ sqaut වලින් මුළු ඇගේම muscle හොදට වැඩ කරන නිසා වෙන්න ඕන කකා බිබී ඇග සැපට ඉදල sex කරන ගියාම අමාරුයි .
    Squat, deadlift wage ewayen testosterone boost wenw
     
    • Like
    Reactions: Colours

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,888
    113
    ඔය ඔක්කොටම වඩා හොදයි රෙපිටියුඩ් ඩිලේ ස්ප්‍රේ එකක් ගත්තම.
    ඩිලේ ස්ප්‍රේ එක ගැහුවම අපිට ආතල් එක අඩු වෙනවා කියන්නෙ ඇත්තද? නගිනවත් හොරද? තාම පාවිච්චි කරලා නම් නෑ. හැබැයි යන එක පරක්කු කරගන්න නම් සිරාවට මොකක් හරි කරන්න වෙනවා. උබලට සාමාන්‍යෙන් naturally මුකුත් යූස් නොකර කොන්ඩමුත් නැතුව එක දිගට ගහගෙන යනවනම් බඩු යන්න කොච්චර වගේ වෙලා යනවද?
     
    • Like
    Reactions: corp