CAL Fixed Income Opportunities Fund (FIOF)

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    dala tiyenne..okkoma online karaganna puluwan..youtube eke videos athi..dan nam 10% wage thama labenne..
    ඔව් බන්. කලින් අවුරුදු වල 20 ගණන් තීබිල නෙ. අපරාදෙ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    CAL Fixed Income Opportunities Fund (FIOF) ගැන දන්න කවුරුත් ඉන්නවද? කොහොමද මේක open කරන්නෙ? experience එක කොහොමද මේකක සල්ලි දාල තියන කෙනෙක්ගෙ? ලොකු ගාණක් නෙවේ මුලින්ම ලක්ශයක් වගේ දාල පටන් ගන්න බැලුවෙ.

    මේකට වඩා හොඳ options තියේද?

    Interest rate eka hodanam danna. mage thiyenne Investment Grand fund eka moko share trading walata funds eken maru wena nisa.
    withdrawal walata issue ekak nam ne. CBSL eken govern wela primary dealer kenek CAL
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    withdrawal walata issue ekak nam ne
    මම google reviews ටිකක් දැක්කනෙ බන් withdraw කරන්න පොඩ්ඩක් අමාරුයි කල් අරිනව කියල CAL එකෙන්.

    Oke stock market eka sambanda fund ekak thiyenawa eke rates hodai but risk wedi
    ඔව් බන් මාත් දැක්ක. ටිකක් බලල ඒකෙත් සල්ලි ටිකක් දාන්න ඕනා.
    ------ Post added on Jan 13, 2025 at 9:03 PM
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් බන්. කලින් අවුරුදු වල 20 ගණන් තීබිල නෙ. අපරාදෙ.
    20 ගණන් නෙමෙයි 32%ට ගියා 2022, ඒ කාලෙ දවස් 360 කට කෝටි 2.5ක් දාපු මගේ යාලුවෙක් හිටියා, ඌ ගොඩ, තව ඒ ක්‍රයිසිස් කාලෙ දුන්නා 1 ටු 1 කියලා එක ලංකා බැංකුවෙන්, ඒකෙ අවුරුදු 4කට පස්සේ දාන ගාන ඩබල් වෙනවා, මැක්සිමම් පුළුවන් 40 මිලියන්, මගේ යාලුවෙක් දැම්මා ඉඩමක් විකුනලා, ලබන අවුරුද්දේ ඌට කෝටි 8ක් අතේ, ඉන්වෙස්ට්මන්ට් කියන්නේ වෙලාව තමයි ඉතිං, ඔපචුනිටි දිහා බලාගෙනම ඉන්න ඕන, නැත්නම් අපිට ඕවා දැනුවත් කරන සෙට් ආශ්‍රය කරන්න ඕන..
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    20 ගණන් නෙමෙයි 32%ට ගියා 2022, ඒ කාලෙ දවස් 360 කට කෝටි 2.5ක් දාපු මගේ යාලුවෙක් හිටියා, ඌ ගොඩ, තව ඒ ක්‍රයිසිස් කාලෙ දුන්නා 1 ටු 1 කියලා එක ලංකා බැංකුවෙන්, ඒකෙ අවුරුදු 4කට පස්සේ දාන ගාන ඩබල් වෙනවා, මැක්සිමම් පුළුවන් 40 මිලියන්, මගේ යාලුවෙක් දැම්මා ඉඩමක් විකුනලා, ලබන අවුරුද්දේ ඌට කෝටි 8ක් අතේ, ඉන්වෙස්ට්මන්ට් කියන්නේ වෙලාව තමයි ඉතිං, ඔපචුනිටි දිහා බලාගෙනම ඉන්න ඕන, නැත්නම් අපිට ඕවා දැනුවත් කරන සෙට් ආශ්‍රය කරන්න ඕන..
    adoo pattane
     
    • Love
    Reactions: Radical78