වී සඳහා ඉහළ මිලක් ඉල්ලා සිටීම සාධාරණ නෑ – ගොවීන් වී මිල කියන්නේ බුලත් විටේ වියදමත් ඇතුළත් කරලා – බුරම්පි මාම 🤭🤭

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,629
    2,990
    113
    වී මෝල් කාරයෝ දැන් කරනව කියන්නේ වී ටික ගොවියගේ ගෙදර තියෙද්දිම සල්ලි වලට අරන් ගොවියගේ ගෙදරම තියන්න අරිනවලු, නැත්නම් මෝල් වලට අරන් ගියොත් මේවත් ගනන් කරනවනේ
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus

    gama22

    Well-known member
  • img_1_1737685558315.jpg
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    ගොන් හුත්තිගෙ පුතා, හිරේ දාපු එක වැරදි. ඒකේ Argument එකක් නෑ. ඒත් හිරේ හිටියෙ ඔක්කොම සිංහල උන්, උන් මූට මල් තියෙලා වඳින්න ඇති. මහින්දය ඉන්නෙ එලියේ. ඒ කියන්නෙ උඹලවගේ අඩු කුලේ පොන්නයො ඉන්නවා ඌව මරන්න කැමැති. අන්න ඒකයි මහින්දට ආරක්ශාව දෙන්න ඕන. 🤭 🤭
     
    • Like
    Reactions: Asmodeus

    gama22

    Well-known member
  • ගොන් හුත්තිගෙ පුතා, හිරේ දාපු එක වැරදි. ඒකේ Argument එකක් නෑ. ඒත් හිරේ හිටියෙ ඔක්කොම සිංහල උන්, උන් මූට මල් තියෙලා වඳින්න ඇති. මහින්දය ඉන්නෙ එලියේ. ඒ කියන්නෙ උඹලවගේ අඩු කුලේ පොන්නයො ඉන්නවා ඌව මරන්න කැමැති. අන්න ඒකයි මහින්දට ආරක්ශාව දෙන්න ඕන. 🤭 🤭
    eka thama gon wasso 60 dila thiyenne supirima set ekak. thota unit eken ena ewa okkoma meke atharinna epa utto.....
    lajjayi ne ban kollo thunak idalath minisungen kanna iyaa...
    aa waraduna unuth kanne minissungenne :lol:
    :lol::lol::lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,966
    113
    ප*යාගල
    sorry.com
    වී කිලෝවක් සඳහා රුපියල් 140ක් ලෙස ගොවියන් වියදම් ඇස්තමේන්තු කිරීමේදී ගොවියාගේ ශ්‍රමයද ඊට ඇතුළත් කර තිබෙන බව පැවසූ නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න එයද විවේචනය කළේය .
    නාමල් දන්න පකක්. ශ්‍රමය ඇතුලත් කරන්න ඔනෙ මොකද කුබුරෙ වැඩ කරන්න කට්ටිය ගන්නෙ කුලියට. අපෙ කුඹුරෙත් වැඩ කරන්න කට්ටිය ගන්නෙ කුලියට. ඉස්සර අපෙ කුඹුර වැඩ කරන කාලෙට අනික් කුබුරු කරන උන් කුලියට ග්න්නව.ඊටපස්සෙ අපෙ එකෙ වැඩ ඉවර උනාම අපෙ සීයත් කුලියට අරුන්ගෙ කුබුරු වල වැඩ කරන්ව. ගොඩක් වෙලාවට කුබුරු වැඩ කරන උන්ට කන්න බොන්නත් දෙන්න ඔනේ.පොල් සම්බෝලයි බතුයි වගෙ දෙන්න බැ හොදට උයල දෙන්න ඔනෙ නැත්නම් ගූ කතා අහගන්න වෙන්වා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    නාමල් දන්න පකක්. ශ්‍රමය ඇතුලත් කරන්න ඔනෙ මොකද කුබුරෙ වැඩ කරන්න කට්ටිය ගන්නෙ කුලියට. අපෙ කුඹුරෙත් වැඩ කරන්න කට්ටිය ගන්නෙ කුලියට. ඉස්සර අපෙ කුඹුර වැඩ කරන කාලෙට අනික් කුබුරු කරන උන් කුලියට ග්න්නව.ඊටපස්සෙ අපෙ එකෙ වැඩ ඉවර උනාම අපෙ සීයත් කුලියට අරුන්ගෙ කුබුරු වල වැඩ කරන්ව. ගොඩක් වෙලාවට කුබුරු වැඩ කරන උන්ට කන්න බොන්නත් දෙන්න ඔනේ.පොල් සම්බෝලයි බතුයි වගෙ දෙන්න බැ හොදට උයල දෙන්න ඔනෙ නැත්නම් ගූ කතා අහගන්න වෙන්වා
    අපිට මුකුත් කියන්න එපා කොල්ලෝ ලංකාවෙ උගත් බුද්දිමත් සෙට් එක තමා ඩිග්‍රී තියෙනවාය, පොලවේ පයගහල ඉන්නවාය කියලා මුන්ට බලය දුන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,966
    113
    ප*යාගල
    sorry.com
    අපිට මුකුත් කියන්න එපා කොල්ලෝ ලංකාවෙ උගත් බුද්දිමත් සෙට් එක තමා ඩිග්‍රී තියෙනවාය, පොලවේ පයගහල ඉන්නවාය කියලා මුන්ට බලය දුන්නෙ.
    කුඹුර නෑ දැන් අපි විකුනුවා හොද ගානකට . ගත්ත උන්ට රෙවිල ඉන්නෙ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,681
    113
    මාලඹේ
    මම දන්නේ නෑහෑ මොඩ ජෙප්පො කොහොම මේ ප්‍රශ්නය විසදන්න යනව ද කියලා හෑබෑයි එකක් නම් දන්න්වා ඊලග කන්නේ හාල් කිලෝ එක 300ට උඩින් තමා ගන්න වෙන්නේ😍😍
     
    Similar threads