සිල් මාතාවක් නෙවෙයි මරලා තියෙන්නේ
Aluth Eka Well-known member Apr 12, 2016 7,289 10,567 113 Feb 19, 2025 #1 සිල් මාතාවක් නෙවෙයි මරලා තියෙන්නේ Reactions: wpril5 and KadawathaKolla
ozykolla Well-known member Jun 20, 2022 9,796 16,678 113 Jul 6, 2026 #2 Reactions: Sonik Sonik and deanXX
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,964 113 Jul 6, 2026 #3 Aluth Eka said: සිල් මාතාවක් නෙවෙයි මරලා තියෙන්නේ Click to expand... සිල්මාතාවක් හා සැකකරුවන් අතර නීතියේ අයිතියේ වෙනසක් නෑ. කිසිම අධිකරණයකින් වැරදිකරු වෙලා නැති මිනිස්සු උඹ මම වගේම තමයි. Reactions: deanXX
Aluth Eka said: සිල් මාතාවක් නෙවෙයි මරලා තියෙන්නේ Click to expand... සිල්මාතාවක් හා සැකකරුවන් අතර නීතියේ අයිතියේ වෙනසක් නෑ. කිසිම අධිකරණයකින් වැරදිකරු වෙලා නැති මිනිස්සු උඹ මම වගේම තමයි.
ozykolla Well-known member Jun 20, 2022 9,796 16,678 113 Jul 6, 2026 #4 Reactions: Sonik Sonik, deanXX and Phone Hora
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,964 113 Jul 6, 2026 #5 ozykolla said: Click to expand... මූට විකාර ද.. උන් ඉල්ලන්නේ ඉන්න හිටින්න තැනක් දෙන්න, ඩෙංගු වලට ප්රතිකාර කරන්න කියලා. ඒවා ඉල්ලන්නේ කාර්ය මණ්ඩලයෙන් නෙවෙයි ද..? Reactions: deanXX
ozykolla said: Click to expand... මූට විකාර ද.. උන් ඉල්ලන්නේ ඉන්න හිටින්න තැනක් දෙන්න, ඩෙංගු වලට ප්රතිකාර කරන්න කියලා. ඒවා ඉල්ලන්නේ කාර්ය මණ්ඩලයෙන් නෙවෙයි ද..?
deanXX Well-known member Oct 15, 2013 21,525 16,307 113 Jul 6, 2026 #6 Aluth Eka said: සිල් මාතාවක් නෙවෙයි මරලා තියෙන්නේ Click to expand... උබලගේ පෙරේරාට කියපන් ඕවා කියන්න කියලා මේ මිනිස්සුන්ට ..අපිට කියලා වැඩක් නැහැ..
Aluth Eka said: සිල් මාතාවක් නෙවෙයි මරලා තියෙන්නේ Click to expand... උබලගේ පෙරේරාට කියපන් ඕවා කියන්න කියලා මේ මිනිස්සුන්ට ..අපිට කියලා වැඩක් නැහැ..
ozykolla Well-known member Jun 20, 2022 9,796 16,678 113 Jul 6, 2026 #7 Phone Hora said: මූට විකාර ද.. උන් ඉල්ලන්නේ ඉන්න හිටින්න තැනක් දෙන්න, ඩෙංගු වලට ප්රතිකාර කරන්න කියලා. ඒවා ඉල්ලන්නේ කාර්ය මණ්ඩලයෙන් නෙවෙයි ද..? Click to expand... හිටපං තාම සල්ලි ඉතුරු කරනවා Reactions: Sonik Sonik, Phone Hora and fromhome89
Phone Hora said: මූට විකාර ද.. උන් ඉල්ලන්නේ ඉන්න හිටින්න තැනක් දෙන්න, ඩෙංගු වලට ප්රතිකාර කරන්න කියලා. ඒවා ඉල්ලන්නේ කාර්ය මණ්ඩලයෙන් නෙවෙයි ද..? Click to expand... හිටපං තාම සල්ලි ඉතුරු කරනවා
Aluth Eka Well-known member Apr 12, 2016 7,289 10,567 113 Jul 6, 2026 #8 මේ සිද්දිය මොකද්ද බන් මතක නෑනේ